Tuesday, November 15, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට, චීනයට පාකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට කුමක් කරාවිද?



වර්තමානයේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රමුඛ  රජය දැඩි අවධානයකින් පසු වන්නේ නව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තීන් ඉන්දීය දේශපාලන, ආර්ථික සහ යුදමය අංශ කෙරෙහි කුමන ආකාරයකින් බලපානු ඇත්ද යන කරැණ පිලිබඳවය. ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැළි බොහෝමයකදීම දැඩිව අවධාරණය කරමින් සිටියේ එක්සත් ජනපදයට අවාසිදායක වන අන්දමින් ක්‍රියාත්මක වන ඉන්දියා-එක්සත් ජනපද ද්විපාර්ශවික වෙළඳාම මගින් සිය රටට සිදු වන මූල්‍යමය සහ සම්පත් පාඩුව පිලිබඳවයි. එක්සත් ජනපදයට අවාසිදායක වන අන්දමින් සැලසුම් කර ඇති මෙම ද්විපාර්ශවික වෙළඳ සම්භන්දතා ගිවිසුම් මඟින් ඉන්දියාව සුවිශාල මූල්‍යමය වාසි ලබන බව බොහෝ අවස්ථා වල ඔහු චෝදනා කලේය.

කරැණු එසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව කෙරෙහි මුළුමනින්ම අවාසිදායක ස්ථාවරයක පසු නොවන බව හිටපු එක්සත් ජනපද රාජතාන්ත්‍රිකයෙකු වන විලියම් එච් ඇව්රි ගේ අදහසයි.නමුත් චීනය සහ පාකිස්ථානය කෙරෙහි ඔහු දක්වන ස්ථාවරය නම් මුළුමනින්ම අශුභවාදී බව ඔහුගේ මතයයි..

දශක ගනනාවක් තිස්සේ චීනය සහ පාකිස්ථානය විසින් එක්සත් ජනපදය සුරබිදෙනක ලෙස අතිවිශාල මූල්‍යම ලාභයන් ලබා ගැනීම සඳහා උපයෝගී කරගෙන ඇතැයි ඔහු පෙන්වාදේ.මේ අතරින් චීනය එක්සත් ජනපදය සමඟ කරන ද්විපාර්ශවික වෙළඳාමේදී ඇමරිකන් ඩොලර් බිලියන 366 කට වඩා විශාල වෙළඳ අතිරික්ත වාසියක් ලබයි.එමෙන්ම පාකිස්ථානය විසින් 2002 වර්ෂයේදී පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 30කට වඩා වැඩි මූළ්‍යමය ආධාර ප්‍රමාණයක් එරටේ ජාතික ආර්ථිකය කෙරෙහි අවශෝෂනය කර ගෙන තිබේ.මෙම ආධාර ලබාගෙන ඇත්තේ ඉස්ලාමීය අන්තවාදින්ට විරැද්ධව සටන් කරන බව අඟවමින් ඔවුන් මර්දනය කිරීමේ පොරොන්දුව එක්සත් ජනපදය වෙත ලබා දෙමිනි.

කෙසේ වෙතත් මේ වන ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයට සහ පාකිස්ථානයට වාසි සහගත ලෙස  බැහැරට යන සිය රටේ මුදල් ප්‍රවාහය කප්පාදු කිරීමේ සියළුම ලක්ෂණ පහල කර ඇතැයි එක්සත් ජනපද රාජ්‍යත්‍රාන්ත්‍රිකයෝ ප්‍රකාශ කරති.

පසුගිය වසර පහලොව තුලදී එක්සත් ජනපදයේ මිලියන පහක ශ්‍රම බලකායකට නිෂ්පාදන ක්ෂේත්‍ර යේ රැකියා අහිමි වී ඇත.මෙම කාලය තුලදිම චීනය විසින් ඉතා වේගයෙන් එහි නිෂ්පාදන ක්ෂේත්‍ර ‍යේ ධාරිතාවය වැඩි කරගෙන ඇති අතරම එම ක්ෂේත්‍රෙය් සේවා නියුක්තියද ඉහල නංවාගෙන ඇත.මෙම තත්වය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සමයේ සිය රටට අහිමිව ගිය සේවා නියුක්තිය නැවත ලබා ගනිමින් නිෂ්පාදන ක්ෂේත්‍ර යේ රැකියා උත්පාදනය ඉහල නැංවීමේ පොරොන්දු සිය මැතිවරණ වේදිකාවේදී ලබා දෙන ලදි.මෙලෙස රැකියා උත්පාදනය ඉහල නැංවීමේ එකම මාර්ගය වනුයේ  මෙතෙක් යොදාගත් ආසියානු ලාභ දායී ශ්‍රමබලකාය යොදා ගැනීම සීමා කිරීමයි.මේ සඳහා ඉදිරි කාලයේදී  එක්සත් ජනපද නිෂ්පාදන ක්ෂේත්‍රය තුල ආසියානු ශ්‍රමය සඳහා මූල්‍යමය සහ අනෙකුත් බදු පැනවීමේ අවධානමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විචාරකයෝ පවසති.

මෙවැනි ප්‍රතිපත්තියක් චීන ආර්ථිකය කෙරෙහි අවපාතන තත්වයකින් බලපානු ලබන බව පෙනී යයි.දශක ගනනාවක් පුරාවට  පැවති චීනයට වාසි සහගත ආයෝජන වලට තිත තැබීමේ ප්‍රතිපලයක් ලෙස චීන ආර්ථික වර්ධන වේගය අඩාල වීමක් ඉදිරියේදී දැකිය හැකි වෙතැයි ලෝක ආර්ථික විශ්ලේෂකයෝ අනතුරැ අගවති.මෙම තත්වය එක්සත් ජනපදය සමඟ පැවති චින ආර්ථික තරගය වෙනත් මගකට හැරවීමට සමත් වන්නකි.මෙම ආර්ථික අවපාතන තත්වය මගින් දේශපාලන ,යුදමය සහ වෙනත් ව්‍යාකූල තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.

ට්‍රම්ප් රජය මඟින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තීන් සීමා කලහොත් එමඟින් ඉන්දියාව වෙත හිමිවන තාක්ෂණික සහන සහ ඒ තුලින් ඉන්දීය ශ්‍රම බලකාය වෙත හිමිවන රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් පවති.කෙසේ වුවද ඉන්දියාවේ හයිඩ්‍රාබාද්හි සිට අන්තර් ජාලය හරහා එක්සත් ජනපදයට පැමිණෙන පරිඝනක කේතයකට වඩා පහසුවෙන් චීනයේ ෂැංග්හයි සිට පැමිණෙන යාන්ත්‍රික උපාංගයක් සඳහා බදු පැනවීම පහසුය.ආසියානු කලාපය තුල පවතින චීන-ඉන්දීය බල අරගලය තුල චීන ආර්ථික අවපාතනයක් යනු ඉන්දියාවට මූල්‍යමය වශයෙන් වාසිදායක වාතාවරණයකි.

ඉන්දියාවේ අනෙක් පස සිටින එහි  කලහකාරී අසල්වැසියා වන පාකිස්ථානයටද ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තීන් ඉතා අහිතකර ලෙස බලපානු ඇත.නව ජනාධිපතිවරයාගේ ආසියානු ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව  පාකිස්ථානය  වඩාත් භයානක රටක් වීමේ හැකියාව පවතී යයි පෙන්වාදී ඇත.මේ තත්වය සමනය කිරීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීම සහ පරීක්ෂාව පිලිබඳ තම අරමුණු ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ට්‍රම්ප් පවසා ඇත.ඉන්දීය- පාකිස්ථාන කාෂ්මීර ගැටුම සඳහා එක්සත් ජනපදය මැදිහත් විය යුතු බව මෙයට වසර 8කට පෙර හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා විසින් සිදු කල ප්‍රකාශය නැවත සිහිගැන්වීමක් ලෙස මෙය හඳුන්වා දිය හැක.

බැරක් ඔබාමා විසින් කාෂ්මීර සාකච්චා සඳහා මැදිහත් වීමක් සිදු නොකලද සෑම විටෙකම ඉන්දියාව සහ පාකිස්ථානය අතර ද්විපාර්ශවික සම්භන්දතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ දැඩි ලෙස අවධාරණය කරන ලදි.නමුත් ඔබාමාගේ අනුප්‍රාප්තිකයා මේ වන විටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඔස්සේ පාකිස්ථානය යනු ගැටළුවක් බවත් ඉන්දියාව එම ගැටළුවට අදාල විසඳුමේ කොටසක් බවත් ප්‍රකාශ කිරීම ඉස්ලාමාබාදය බරපතල ලෙස උපහාසයට ලක් කිරීමක් බඳු ප්‍රකාශයකි.

මෑත ඉතිහාසයේ සිටි එක්සත් ජනපද ජනාධිපතිවරැන්ට සාපේක්ෂව ට්‍රම්ප් සුවිශේෂී චරිතයක් වන්නේ පාකිස්ථානු ප්‍රතිපත්තීන් පාලනය කිරීම සඳහා එරටට  ලබාදෙන ආධාර මුදල් කපා දැමීමේ අවධානමක් ඇති කිරීම නිසාය.2011 වර්ෂයේ ඔසාමා බින් ලාඩෙන් ඝාතනය කිරීම සඳහා ඔහු සිටි ස්ථානය නීර්ණය කිරිමට  එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයට ඔත්තුව ලබාදුන් බවට චෝදනා ලද ආචාර්ය ෂකීල් අෆ්රිඩි නිදහස් කර ගැනිම සඳහාද ට්‍රම්ගේ දැඩි අවධානය යොමුවි ඇත.මම හිතනවා මට ඔහු මිනිත්තු 2කකින් සිර මැදිරියෙන් නිදහස් කර ගැනිමට හැකිය කියා.මම කියනවා ඔහුව නිදහස් කරන්නය කියලා.මට හොඳටම විශ්වාසයි ඔවුන් ඔහුව අනිවාර්රයෙන්ම නිදහස් කරයි .මොකද අපි පාකිස්ථානයට සුවිශාල ලෙස ආධාර කරන නිසා........යයි ට්‍රම්ප් පවසා තිබේ.

ශ්‍රී ලංකාව පිලිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාව සමඟ සමීප ආර්ථික සම්භන්දතා වර්ධනය කර ගැනීම ඉදිරි වසර කිහිපය තුලදී අප රටට වාසි සහගත වනු ඇත.මන්ද යත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය කෙරෙහි දක්වන ඉහත ද්විපාර්ශවික ප්‍රතිපත්ති නිසා ආර්ථික සහ මූල්‍යමය වාසිදායක තත්වයක් නිතැතින්ම ඉන්දීය ආර්ථිකයට හිමි වන නිසාය.ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ බෙදුම්වාදී අරගලය මේ වන විටත්  ජාතික සහ අන්තර්ජාතික දේශපාලන මුහුනුවරකින් ක්‍රියාත්මක වෙමින් පැවතීමත් ත්‍රස්තවාදයට අනුබල නොදෙන ට්‍රම්ප්ගේ දැඩි විදේශ ප්‍රතිපත්තියත් පිලිබඳ සලකාබැලීම මෙම සන්දර්භය තුලදී ඉතාම වැදගත් ලෙස සැලකිය හැකිය.අප රටට වාසි දායක අන්දමේ වෙළඳ  මූල්‍යමය ප්‍රතිපත්තීන් සහ ගිවිසුම් ඉන්දියාව සමඟ වර්ධනය කර ගැනිමේ දැඩි අවශ්‍යතාවයක් ඉදිරි  වසර පහ තුලදි වර්ධනය විමේ ප්‍රවණතාවයක් මා දකිමි.............

එස්.එම් අනුරාධ සේනාරත්න  (සැර අයිඩියා)යහපත් දේශපාලන සදාචාරයක් සඳහා තරැණ අපි

Sunday, September 4, 2016

මැද පෙරදිග කලාපයට චින රාජ්‍ය තාන්ත්‍රික ප්‍ර වේශයක්.....

මැද පෙරදිග කලාපයට චින රාජතාන්ත්‍රික ප්‍ර වේශයක්.....

2016 වසරේදී චින ජනාධිපති ෂී ජින්පින්ග් සෞදි අරාබිය,ඊජිප්තුව සහ ඉරානය යන මැද පෙරදිග කලාපීය රටවල නිල සංචාරයක නිරතවිමට නියමිත බව වාර්තාවේ.ඒ අනුව චීනයේ එක් තීරැවක් සහ එක් මාවතක් (One belt and one road) යන ආර්ථික උපායමාර්ගීය ක්‍රියාන්විතයේ තීරනාත්මක එක් අසල්වැසි කලාපයක් බවට මැද පෙරදිග කලාපය පත්වීම සිදුවේ.



ඉදිරි දශකය තුලදි කුමන ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති රාමුවක් චීනය විසින් මැදපෙරදිග කලාපය කෙරෙහි ක්‍රියාත්මක කරනු ඇත්ද?එමෙන්ම චීනයට  ගෝලීය බල අරගල වලදී සන්නද්දමය බලපෑමක් සිදු කිරීමේ උචිත කාලය ලෙසට මෙය සැලකිය හැකිද?චීන ජනාධිපතිවරයාගේ මැදපෙරදිග සංචාරයට ප්‍රථම අරාබි කලාපය සම්භන්ද ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරනු ලැබේවිද?චීන - අරාබි විදේශ සම්භන්දතා මඟින් චින-ඉරාන විදේශ සභදතා වලට කුමන අයුරක බලපැමක් කරනු ඇත්ද?යන ඉහත කාලින ගැටළු වලට විසඳුම් විමර්ෂණය කිරිමට නම් ප්‍රධාන කරැණු තුනක් පිලිබඳව සලකා බැලිමට සිදුවේ.

Saturday, July 30, 2016

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්----සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්---සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.




ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ දේශනයන් සඳහා සූදානම් වූවේ කෙසේද? ඒබ්‍රහම් ලින්කන්ගේ චතුර දේශන කලාවේ සමහර තාක්ෂණික උපක්‍රම ඔහුට වසර 75කට පසුව විසූ ඩින් බ්‍රවුන් වැනි ව්‍යක්ත දේශකයන් විසින් පවා මැනවින් විව්‍යහාර කල බව පෙනී යයි.

ලින්කන්ගේ ප්‍රසිද්ධ දේශන අතුරෙන් වඩාත් සිත්ගන්නා සුළු දේශනයක එක්තරා ස්ථානයක් වෙතට මෙහිදී ඔබව ගෙන යාමට සිදුවේ. එක්සත් ජනපදයේ වහල්භාවය අහෝසි කිරීම සඳහා ලින්කන් විසින් ද්වන්ද සටනක නිරතවූ එම කාල පරිච්‍ඡේදයේ ඔහු විසින් පූර්වෝක්ත දැකීම සහිතව ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය උදාහරණ ජනමතය ඔහුට ආකර්ෂනය කිරිමේ තෝතැන්නක් විය.

Sunday, July 24, 2016

ඩ්‍රෝන යානාවක් ඔබටත් මිලදී ගැනිමට අවශ්‍යද?


කුඩා ඩ්‍රෝන යානා සඳහා එක්සත් ජනපදයෙන් නීති මාළාවක්...






( ඩ්‍රෝන  යානාවක දළ ආකෘතිය)

 චිත්‍රපට නිෂ්පාදකයන්, වානිජ්‍ය වතු හිමියන්, මහා පරිමාන ගොවිපළ හිමියන් සහ අනෙකුත් වානිජ්‍ය මෙහෙයුම්කරැවන් විසින්   කුඩා පරිමානයේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමේදී ඒ සඳහා කිසියම් නෛතික සීමාවන් පැනවීමට එක්සත් ජනපද ඔබාමා පරිපාලනය තීරණය කර ඇත.

Friday, July 22, 2016

දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ අවධානයක් අවශ්‍යව ඇත.


දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ  අවධානයක් අවශ්‍යව ඇත.




දකුණු ආසියානු කලාපයිය ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරිම සඳහා ප්‍රමුඛ කාර්රයභාරයක අවශ්‍යතාවය  ඉස්මතුවෙමින් පවතී.ආර්ථික අර්බුදයන් සහ දේශපාලනික අස්ථාවරභාවයන් නිසා වර්තමානයේ යුරෝපයීය රටවල සංවර්ධන වේගයන් පසුගාමී අවධියක පවතී. මේ අතරතුර ආර්ථික වර්ධනය අතින්  සහ සංවර්ධන වේගය අතින් දකුණු ආසියානු කලාපය ලෝකයේ ඉදිරියෙන්ම සිටින ප්‍ර දේශය බවට වර්තමානයේ පත්වෙමින් ඇත.

Thursday, July 21, 2016

නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇතුලාන්තය........

නිෂා බිස්වාල්ගේ ලංකා ගමනේ ඇතුලාන්තය..............



එක්සත් ජනපද මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය හුදෙක්ම කිසිදු හේතුවක් රහිතව සිදුකල සංචාරයක් නොවේ.දැනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවී ඇති පරිදි  පසුගිය මාස කිහිපයක සිට මෛත්‍රී-රනිල් රජයේ පාර්ශව දෙක අතර එතරම් හිතකර වාතාවරණයක් නොපවතින කරැණ අවධානයට ලක්වී ඇත.

විශේෂයෙන්ම හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත එල්ලවී ඇති මූල්‍ය වංචා චෝදනා සම්භන්දයෙන් යහපාලන රජයේ රනිල් සහ මෛත්‍රී පාර්ශව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය  කෙරෙහි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා කලාපයේ ඉහල අවධානයක් යොමුවී ඇත.ඒ මන්ද යත්  ශ්‍රී ලංකාවේ රනිල් -මෛත්‍රී පාලනය කෙරෙහි ඔබාමා රජය මේ වන විටත් සුවිශාල විශ්වාසයක් තබා ඇති හෙයිනි.

Wednesday, July 6, 2016

සමාජ රෝග හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහ ඒවායින් වැළකීම -2

සමාජ රෝග  හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහ ඒවායින් වැළකීම-2





සමාජ රෝග පිළිබඳ ලිපි මාළාවේ තෙවන ලිපිය වන මෙය මඟින් සමාජ රෝග ප්‍රභේදයන් පිළිබඳවද ඒවා ඇති කරන ව්‍යාධිජනකයන් පිළිබඳව හා සමාජ රෝග වලින් ආරක්ෂාවීමේ ක්‍රමවේද පිළිබඳවද පුළුල් අවබෝධයක්  ලබා දිමට මම අපේක්ෂා කරමි.විශේෂයෙන්ම නිවරදි ලෙස කොන්ඩොම පැළඳීම, සමාජ රෝග නාශක එන්නත් භාවිතා කිරිම සහ  සමාජ රෝග පරීක්ෂා කිරීම  ආදි කරැණු පිලිබඳව පුළුල්ව සාකච්ඡා කිරිම වර්තමාන සමස්ථ සමාජයටම ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි. ලිපියේ අවසාන කොටස සමාජ රෝග වලින් ආරක්ෂා වන ක්‍රමවේද පිලිබඳ සාකච්ඡා කරනු ලබයි.

Thursday, June 30, 2016

cooperation in good governance is essential

                                        Cooperation in good governance is essential



The two main constituent parties of the  national unity government show fairly different positions  which  indicated a significant gap with regards to several issues recently taken by their coalition.Couple of months ago, prime minister Ranil Wickramasinghe made a positive ly growing state in the  term of international involvement of  the post war accountability process,while the president expressed his negative view on the matter.

Tuesday, June 28, 2016

එක් මාවතක්...එක් තීරැවක්...යන චීන සංකල්පයේ උපායමාර්ගික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික පැතිකඩවල්...........

එක් මාවතක්...එක් තීරැවක්...යන චීන සංකල්පයේ උපායමාර්ගික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික පැතිකඩවල්...........




චීනය විසින් 2015 මාර්තු මස විස්ථීරණ යටිතල පහසුකර්‍ම සහ සංවර්ධන වැඩසටහනක් ලෙසට ලොවට හඳුන්වා දෙන ලද එක් මාවතක්....එක් තීරැවක්..(one belt,one road).යන සංකල්පය ආසියානු සේද මාවත ඔස්සේ දිවෙන අධිර්‍වෙගී මාවතක්,දුර්‍මරිය මාර්ගයක් සහ 1970-1980 කාලවලදී  යෝජනා කරන ලදි ආසියානු ආර්ථික කොරිඩෝරය පිලිබඳ සැලසුර්‍ම වලින් සමන්විතර්‍වෙ.චීනය ආසියාව සහ සෙසු ලෝකය හරහා යුරෝපය සමඟ සර්‍මභන්ද කරන තවත් පාලමක් ලෙසටද මෙම වැඩපිලිවෙල ඉතාමත් වැදගත් බවක් උසුලන බව පෙනේ.

Saturday, June 25, 2016

සතුරන් ඇතිකර ගැනීමෙන් වැළකීර්‍මෙ පහසුම මඟ................


සතුරන් ඇතිකර ගැනීමෙන් වැළකීර්‍මෙ පහසුම මඟ..................


(සතුරන් ඇති කර ගැනීර්‍මෙ වඩාත්ම පහසු මඟ නර්‍ම යමෙක් වැරදි බව ප්‍රකාශ කිරීමයි.ඔවුන් වැරදි බව කිසි විටෙක නොපවසන්න.ඔවුන්ගේ අදහසට ගරැ කරන්න.ඔබ වැරදි ස්ථාවරයක නර්‍ම එය පිලිගැනීමට නිහතමානී වන්න.)




හිටපු එක්සත් ජනපද ජනාධිපති තියෝඩර් රෑස්වෙල් ර්‍ට ධවල මන්දිරයේ සිටියදී පැවසූ දෙයක් අදද යැංකීන් අතර ඉතාමත් ප්‍රචලිතය.ඒ ඔහු විසින් ගන්නා ලද තීරණ වලින් 75%ක්වත් නිවරදි වූර්‍වෙ නර්‍ම ඔහුගේ බලාපොරොත්තු වල උපරිමයට ලඟාවන බවයි.විසිවන සියවසේ ජීවත්වූ වඩාත්ම සාර්ථක මිනිසෙකුගේ නිර්වද්‍යතාවයේ උපරිම අපේක්ෂිත මර්‍ටටම එය නර්‍ම ඔබ සහ මා පිළිබඳව කවර කතාද?
අවම වශයෙන් ඔබගේ දෛනික 

ජීවිතයේදී 55%ක්වත් සාර්ථකව නිවරදි තීරණ ලබාගත හැකිනර්‍ම ඔබට මුදල්,ආදරය සහ සෞඛ්‍යය පිළිබඳව ඉහලම තලයන්ට කෙටි කලකදී සාර්ථකව ලඟා වීමට හැකිවනු ඇත.නමුත් ජීවිතයේදී ගනු ලබන තීරණවල නිර්වද්‍යතාවය 55%ක්වත් මර්‍ටටමක පවත්වාගත නොහැකි විටෙක ඔබ අනෙකුත් මිනිසුන්ට වැරදි යයි පවසන්නේ කෙසේද?

Thursday, June 23, 2016

මිනිසාට වඩා සතුන් පරාර්ථචාරීයි........

මිනිසාට වඩා සතුන් පරාර්ථචාරීයි.



වතුරේ ගිලෙන්නට යන කුඩා දැරියක් ර්‍බෙ රා ගත් ඇගේ බලු පැටියා.....(වීඩියෝව)

කරදරයකට පත්ව සිටින සතුන්ට උපකාර කිරීමට අනෙක් සගයන්ට අනුකර්‍මපාවක් ඇතිර්‍වෙද?මීයන් සමූහයක් ගිලීයන නැවක් අතහැර යාර්‍මෙදී ඔවුන්ගේ අනෙකුත් සගයන්ටද එලෙස ර්‍බෙරී යාමට උපකාරී වන්නේද?විකල්පයක් ලෙස චොකලර්‍ට ආහාරයට ගැනීමට තිබියදී පවා එය නොසලකමින් තම විපතට පත් වූ සගයන් ර්‍බෙරාගැනීමට තරර්‍ම මීයන් පරාර්ථකාමී බව ජපානයේ ක්වන්සී ගෝකුයින් විශ්වවිද්‍යාලය මගින් සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මගින් පෙනීගොස් ඇත.පිහිනීම අතින් ඉතාමත් දුර්වල පරිචයක් සහ අකමැත්තක් දැක්වුවද තම විපතට පත්වූ සගයන්ට උපකාර කිරීමට ඔවුන් මෙලෙස පෙලඹෙන බව පෙනීගොස් ඇත.

Wednesday, June 22, 2016

පෝලන්ත උමං තුල සැඟවූ නාසි රන් ආකර....................

පෝලන්ත උමං තුල සැගවුන නාසි රන් ආකර.................




පෝලන්ත උමං මාර්ගයක් තුල සැගවන ලද නාසි දුර්‍මරියක් පිළිබද සාක්ෂි නවීන රේඩාර් නිරීක්ෂණ උපකරණ ආධාරයෙන් සොයා ගෙන තිර්‍බෙ.මෙම උමං කොටස පෝලන්තයේ භූගතව පවතින ඇඩෝල්ෆ් හිර්‍ටලර් විසින් ගොඩනගන ලද උමං පද්ධතියෙන් එක් කුඩා කොටසක් පමණි.

දෙවන ලෝක යුධ සමයේ හදිසියේ අතුරැදහන් වූ දශක ගනනාවක් පැරණි මෙම රන් තොගය බටහිර පෝලන්තයේ වෝල්බ්‍රිෂිර්‍ච ප්‍රදේශයේ උමං මාර්ගයක් තුල සැගවූ දිගු දුර්‍මරියක සගවා ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරති.පෝලන්ත නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය පියෝටර් ෂුචොර්‍වස්කි පවසා සිටියේ භූමිය විනිවිද යන රේඩාර් තරංග කැමරා වලින් ලබාගත් ඡායාරෑප අනුව මීටර් 100ක් පමණ දිගු දුර්‍මරියක් උමගක් තුල ආරක්ෂාකාරීව පවතින බවට සාක්ෂි ලැබී ඇති බවකි.

Tuesday, June 21, 2016

J.R Jayawardane , as a model of keeping responsibilities on his cabinet ministers

J.R.Jayawardane ,as a model of keeping responsibilities on his cabinet ministers''



In 1977,former executive president J.R.J 's cabinet was consisted of three key ministerial portfolios as Ranasinghe Premadasa,Lalith Athulathmudali and Gamini Dissanayake.  J.R.J  as an astute politician to the core used  this intra-party rivalry for the benifit of government while it introduced a series of tuff economic ,financial and political reformations within the period of one year.As a potential head of the estate, J.R.J placed three vital projects of his government under these key ministerial portfolios.

Monday, June 20, 2016

Main symbol of better governance is the transparency



                      MAIN SYMBOL OF BETTER GOVERNANCE IS THE TRANSPARENCY



Transparency is the window of any state to discern it's issues of constitutional manipulation which is the ultimate mirror of state's impression in better governance.such of mirror must be free of media and human rights violation,corruptions as well as power abuse related to drug smuggling in order to fulfil the absolute concepts of much improved phrase called better governance.Many of professionals prefer the term just because it is widely used by international community and international financial institutions.In any means it brings the firm foundation of human rights.

Sunday, June 19, 2016

Srilanka's potential for nuclear energy


Sri lanka's potential for nuclear energy.......................................................


since 1954 when the first nuclear plant of the world was generating electricity for power gird, the percentage that is produced by nuclear power is significantly increased up to 16% all over the world. As of 2015 there are about 430 nuclear plants  in the world which of majority is located in US about 110 units, France 61 units,Russia 31 units and Japan 58 units. In nuclear plant, fission reaction of heavy elements such as Uranium or Plutonium is used to produce heat.Such of heavy element is bombarded by pulse of neutrons which results multi collision of neutrons make a chain of fission in which heat is controlled by nu tron absorbing agents such as water , zirconium, graphite, liquid metals,molten salts or gas.When neutron pulses split nuclei of heavy metals produce gamma rays and more neutrons.In addition to existing reactors there are more units under construction in Russia (7), China(6),India(5) and Nordic countries.In construction of nuclear reactor takes 7-10 years for licensing and environmental assessment and average working life time of nuclear reactor is about 60 years today.

Thorium reactors


 Thorium  reactors



Srilanka has a higher potential to use it's natural resources including Thorium compounds to gain it's energy needs through nuclear energy  though construction of nuclear plant is a highly expensive process.Otherwise it's long term profits are very attractive and cheaper in daily operational scale.Srilanka need much more technical support and knowledge related to nuclear science and nuclear engineering field which should be obtained by participating to co-operative workshops with the countries like India whose knowledge may be very useful in both of technical and scientific fields to advance nuclear energy approach for Srilanka.

profit shifting and base erosion

Profit shifting and base erosion


Finance sections of many developing nations currently facing with formidable internal challenges in their own systems.Such challenges are included of old and inefficient tax regulations,outdated technology,increasing tax rates,chronic tax avoidance,adversarial tax administrations,ineffective dispute resolution systems and overburdened judiciary and corruptible measures.Above barriers concern with low efficiency of the finance sector and keeping a huge enforcement on tax and tax collection.In above context,tax collection become a difficult task in many of developing nations.

Srilanka's top priority for human rights

Srilanka's top priority for human rights




The initial draft of resolution of OHCHR related to Srilankan human rights issues proposed by United States and several other countries, was due to dilute the restrictions and conditions included in the draft to an acceptable level.To continue a soft and safe consensual approach at behind the scene with friendly countries.As a result of this , the text is changed in to more sophisticated and practical formulation in supporting to government's accountability mechanism unveiled by foreign affairs minister during his address at the opening event of the 30th UNHRC session.

The demon or tobacco and alcohol


-The demon or tobacco and alcohol





Yearly statics shows, 60 people die daily in Srilanka due to smoking and about 60% of cancer patients have been found to be smokers.According to Hon president of Srilanka , who was the former health minister , the national expenditure on treating for various diseases those diagnosed related to smoking is Rs 4500 million. deaths concerned to smoking reaches to 21000 per year.

cost of cigarette has gone down in the past couple of years but the real price of cigarette had decreased.Absolute increase in tobacco tax revenue can be seen in the 8 years period due to higher rates of inflation in the country while dropping in tobacco taxation.According to recent inflation rates and increase in per capita income, the cost of a cigarette should be at least Rs 40 in Sri lanka.In many governments of Sri lanka, politicians have directly involved to issue bar licenses and smuggle the illicit drugs even one of chief minister of a province with clear evidences.

child abuse and maltreatment


Child abuse and maltreatment






The review focuses on the diagnostic and therapeutic issues posed by child abuse and neglect.Relevant professionals such as teachers,psychologists,social workers,nurses and medical professionals including physicians ought to make a descriptive report to authorities if she or he suspects that a child has been abused or neglected by a caretaker,even if the professional has not seen the child face to face.

Child abuse and maltreatment is a common issue for all of social strata of the recent social context but sex abuse is characteristic and specific among low income social groups.Many occasions are neglected or hidden due to inability of childhood whereas negligence and physical abuse of child shows an obvious hike in number for poor social contexts.In the common background, several forms of maltreatment s and sex abuses are directed to the same child as well as there is an increased vulnerability for retaliation of maltreatment s or sex abuse in the same family.The other common form of child abuse and negligence is based on infra-family  violence including domestic matrimonial violence and violence between siblings.
,

THE CULTIVATION AND TRADE OF NARCOTICS IN ASIA


THE CULTIVATION AND TRADE OF NARCOTICS IN ASIA''


 

In seventeenth century,European colonialists such as Portugal,Holland and England gained the control and trading monopoly of the opium which helped many of European nations to keep balance of trade deficits and finance as well as obtained a higher revenues in Asian colonial trading.

Water pollution due to industrial wastes


Water pollution due to industrial wastes





Many of aromatic toxic compounds of petroleum oil and crude petroleum affect on the various species of aquatic life in several ways.Mainly, when the petroleum is spilled on the surface of any aquatic form that blocks the Oxygen and carbon dioxide exchange and equilibrium in that aqua-medium.It brings the ultimate result of harmful PH value due to low concentration of Oxygen and higher concentration of carbon dioxide gases and some other biologically required gaseous substances.

The petroleum constituents of primary interest to human health have been the aromatic hydrocarbons (i.e., benzene, ethylbenzene, toluene, and xylenes), poly nuclear aromatic hydrocarbons (PAHs), gasoline additives (e.g., MTBE, TBA), and combustion emissions from fuels (e.g., carbon monoxide, benzene, acetaldehyde, formaldehyde, diesel particulates). The aromatic hydrocarbons are identified as chemicals of interest for health risk assessments at most petroleum-contaminated sites  and for sites affected by petroleum solvent.  Benzene is the only aromatic hydrocarbon classified by the U.S. Environmental Protection Agency and other health and environmental agencies as a “known human carcinogen,” and therefore, is the primary focus of many petroleum hydrocarbon risk assessments.

Environmental is on risk with dumping garbage


ENVIRONMENT IS ON RISK WITH DUMPING GARBAGE.






srilanka is ready for taking new measures in managing the environmental pollution via slowly decompose poly compounds by stopping their usage  according to a decision taken by environmental friendly approach.

Garbage disposal is a major environmental problem in many developing countries all over the world as disposal is done without systematic methodological manner program ed in environmental friendly way.Unlimited production of slowly decomposed polyethylene and polyvinyl compounds as well as plastics completely blocked their recycling ability with their huge production volume.In some instances, burning of such poly compounds release carbon monoxide,sulfur dioxide,nitro us oxide,nitrogen dioxide,cyanide compounds which of all gases are environmental pollutants as well as poisonous to biological systems causing serious respiratory tract diseases and carcinomas.

Assesing China's Economic recovery and changing roles in the region

 Assessing China’s Economic Recovery and Changing Roles in the Region





HONOLULU (August 25) -- China’s economy is “roaring” back, with predictions of nine to 10 percent growth next year, reflecting a “rising tide” in Asia as the region’s economies rebound, agreed a group of influential economists, foreign policy officials and analysts who gathered in Honolulu in early August for the East-West Center’s 10th Senior Policy Seminar.
During the two-day seminar on the implications of the global economic crisis for the Asia Pacific region, participants exchanged views on the re balancing of Asia’s economies from exports to the domestic market, the changing balance of power, and implications for trade and regional cooperation.

Bribery commission and it's way to success


Bribery commission and it's
Way to success




The commission to investigate allegations of bribery or corruption(CIABC) is recently attaining the close and more public scrutiny due to it's true attempts to investigate more complex and polluted incidents of corruptions.Though , in the past, none of the bribery commissioners made the commission's function in to a glorious and highest achievement.In the recent context,it is obvious that there is a significant awakening in the investigation and probing many of cases with it's recent review of popular bribery case of custom.

Rising human costs of war zones


Rising human costs of war zones



Few days ago,Turkey suffered it's worst terrorist attack where twin suicide bombers attack at a peace rally organized by leftist parties which claimed the lives of 128 civilians and wounded few hundreds of civilians.no any other quarter with regard to this terrorist attack is distinctly accused yet and it's too early to point fingers of accusation at any group.In 3rd of October,22 civilians killed by us air strike on a hospital in the Afganistan city of Kunduz.This incident even drew an apology from us president Barrack Obama but one thing is on question that the identity of hospital is not clear.some says which was carried out by charity service of western.

ඒර්‍ඩස් නොහොත් එර්‍ච.අයි.වී පිලිබඳව ඔබ නොදත් දෑ....සහ එයින් ආරක්ෂාවීම.......

ඒර්‍ඩස් නොහොත් එර්‍ච.අයි.වී පිලිබඳ ඔබ නොදත් දෑ...සහ එයින් ආරක්ෂාවීම......
ඒර්‍ඩස් හෙවත් එර්‍ච. අයි.වී ආසාදනය පිළිබඳව සහ හෙපටයිටිස් විශේෂ පිලිබඳව ගැඹුරැ නමුත් ඔබ අනිවාර්යෙන්ම දත යුතු කරැණු'' සමාජ රෝග සහ ආරක්ෂාව'' පිලිබඳ ලිපි මාලාර්‍වෙ දෙවන ලිපිය යටතේ ඉදිරිපත් කිරීමට කලෙක සිට සිතා සිටියද කාල ර්‍වෙලාව මදිකම නිසා මෙම ලිපිය සකස් කිරීමට තරමක් ප්‍රමාදවිය.


එර්‍ච.අයි.වී යනු රෝග තත්ව වලට එරෙහිව අපගේ සිරැරේ පවතින ස්වභාවික ප්‍රතිශක්තිය ජනනය කරන ප්‍රතිශක්ති පද්ධතියට ක්‍රමාණුකූලව පහර දෙමින් එය දුර්වල කරනු ලබන වෛරසයකි.ර්‍මෙ නිසා කිසියර්‍ම පුද්ගලයෙකුට එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වූ විට ඔවුන්ගේ සිරැරේ වෙනත් ආසාදන සහ රෝග වලට එරෙහිව සටන් කිරීර්‍මෙ ප්‍රතිශක්ති හැකියාව දුර්වලර්‍වෙ.රැධිරයේ සහ රැධිර ප්ලාස්මාර්‍වෙ පවතින CD4 හෙවත් ටී හෙල්පර් සෛල ආක්‍රමණය කරමින් ඒවා තුල තම පිටපත් හෙවත් තවත් වෛරස නිර්මාණය කරනු ලබන එර්‍ච.අයි.වී වෛරසය එමඟින් CD4 සෛල විනාශ කර දමයි.ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරනු ලබන ප්‍රතිශක්ති පද්ධතියේ පනිවිඩ හුවමාරැව සිදු කරන මෙම සීඩී 4 සෛල විනාශ කිරීමෙන් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලර්‍වෙ.

Friday, June 17, 2016

ආතරයිටිස් නොහොත් සන්දිපත් රැදාවෙන් මිදෙන මැජික් එක මෙන්න...................

ආතරයිටිස් නොහොත් සන්දිපත් රැදාවෙන් මිදෙන මැජික් එක මෙන්න..........


 වෛද්‍යවරැන් පවසන ආකාරයට ජනගහනයෙන් 50%ක් දෙනා කිසියර්‍ම ආකාරයක හෝ ආතරයිටිස් තත්වයකින් පෙළෙමින් සිටිති.ආතරයිටිස් නොහොත් සන්දි රැදාව සුවකිරීර්‍මෙ විශ්මයජනක සහ අත්දුටු සාර්ථක උපදෙස් මාළාවක් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.මෙම උපදෙස් බොහෝමයක් නවමු සොයා ගැනීර්‍ම වන අතරම අත්හදා බැලීමට ඉතා පහසු ප්‍රතිපළදායක ක්‍රමර්‍වෙදයන් ර්‍වෙ.

Thursday, June 16, 2016

රේගු විනිමය පාලන නීතීන් ලිහිල් කිරීම භයානක විය හැකිය......

රේගු විනිමය පාලන නීතීන් ලිහිල් කිරීම භයානක විය හැකිය..............


 දශක හයක් පමණ පැරණි විදේශ විනිමය රෙගුලාසිවල සීමාවන් ඉවත් කරමින් එමඟින් රට තුලටත් එයින් පිටතටත් මුදල් සංසරණය සඳහා සර්‍මපූර්ණ නිදහස ලබා දීමට රජය තීරණය කර තිර්‍බෙ.මෙම පියවර දැනට අර්බුදයට පත්ව ඇති ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සඳහා ආයෝජන අවස්ථා දිරිගැන්වීමට උපකාරීර්‍වෙ යැයි විශ්වාස කරනු ලැර්‍බෙ. 1953 විදේශ විනිමය පාලන පනතේ විධිවිධාන අනුව විදේශ විනිමය හුවමාරැව වඩාත් ශක්තිමත් නීති මාලාවකින් පාලනය කරනු ලැර්‍බෙ.මෙම රෙගුලාසි මඟින් රර්‍ටෙ ප්‍රාග්ධන සංචිත හිස්වීම වළක්වමින් විදේශ මූල්‍ය සංචිත රැක ගැනීමට අවධානය යොමුකර තිර්‍බෙ.මී ලඟ අයවැය ලබන නොවැර්‍මබර් මස ඉදිරිපත් කිරීමට නියමිතව පවතින අතර ඒ සමඟ විදේශ විනිමය හුවමාරැ සීමාවන් ඉවත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Wednesday, June 15, 2016

සමාජ රෝග සහ ඒවාගෙන් ආරක්ෂාවීම පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු

සමාජ රෝග සහ ඒවාගෙන් ආරක්ෂාවීම පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු


 වර්තමාන විවෘත ආර්ථික සහ ගෝලීයකරණ ක්‍රියාදාමයන් පදනර්‍ම කරගනිමින් සමීප වන මානව ශිෂ්ටාචාරයේ පුද්ගල අන්තර්ක්‍රියා වඩාත් විකරණය වූ සංස්කෘතික සහ සදාචාරාත්මක සන්දර්භයක් ඇති කර තිර්‍බෙ. සමස්ත ශ්‍රී ලාංකික සමාජයටම තීරණාත්මකව වැදගත් වන කරැණු කිහිපයක් සර්‍මභන්දයෙන් ප්‍රජාව දැනුවත් කිරිමටත් එමගින් සෞඛ්‍ය සර්‍මපන්න ජාතියක් බිහිකිරිමටත් අධිශ්ඨාන කිරිමට සිත්හි තබා ගනිමු.සමීප වන මානව සර්‍මභන්දතා ඔස්සේ ලිංගිකව සර්‍මප්‍රේශනය වන වෛරස්,බැක්ටීරියා සහ දිලීර රෝග පිලිබදව වර්තමාන ලාංකේය ප්‍රජාව දැනුවත් කිරීම මෙම රෝග ව්‍යාප්තිය මැඩලීමට පිටුබලයකි.සමාජරෝග පිලිබදවත් ඒවායින් ආරක්ෂාවීම පිලිබදවත් දැනුමක් ලබාගැනීම මෙම ලිපියේ අරමුණයි. ලිංගිකව සර්‍මප්‍රේශනය වන රෝග විශාල සංඛ්‍යාවක් ලොව පුරා දැකිය හැකි වුවද ලංකාව තුල බහුලව දකින්නට ලැබෙන්නේ ඒවායින් කිහිපයක් පමණි.සිෆිලිස්,ගොනෝරියා,හර්පිස්,ක්ලැමීඩියා,හෙපටයියිස් සහ ලිංගාශ්‍රිත ඉන්නන් අප රර්‍ටෙ බහුලවම දැකිය හැකි ලිංගිකව සර්‍මප්‍රේශනය වන රෝග වලින් කිහිපයකි.මෙයට අමතරව මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එර්‍ච අයි වී වෛරසය ආසාධිත පුද්ගලයන් 1000ක් පමණ සංඛ්‍යාවක් දැනට අප රට තුල වාර්තා වී ඇත.දැනටමත් ආසියානු, අප්‍රිකානු සහ ඇමරිකානු මහාද්වීප වල ඒර්‍ඩස් වෛරසය මුල්බැසගෙන අවසානය. තරැණ පරපුර අතර ලිංගිකව සර්‍ම ප්‍රේශනය වන රෝග ව්‍යාප්තිය මැඩලීම සදහා සැලකිය යුතු ප්‍රතිපලදායක වැඩසටහනක් ර්‍මෙ දක්වාම කිසිදු වගකිවයුතු බලධාරියෙකු විසින් ක්‍රියාත්මක කර නොමැත.ඒ වෙනුවට ලිංගිකත්වය හුවා දක්වමින් ලිංගික හැගීර්‍ම අවුස්සාලන සහ වානිජ ගණිකා ව්‍යාපාර සදහා තරැණ පරපුර ආකර්ෂනය කරන වැඩසටහන් කොතෙකුත් නර්‍ම දැකිය හැක.

Tuesday, June 14, 2016

ශ්‍රී ලාංකික ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු කතන්දරයක්......................

ශ්‍රී ලාංකික ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු කතන්දරයක්..........


 ඉන්දියාර්‍වෙ හිටපු ජනාධිපති අභාවප්ප්‍රාප්ත ආචාර්ය අර්‍බදුල් කලාර්‍ම මැතිතුමන් ඉතාමත් දුර්ලභ නායකත්ව ලක්ෂන ප්‍රකට කල ශ්‍රේෂ්ඨ නායකයෙකි.එතුමන්ගේ විශිෂ්ඨතම කතාවක සිංහල අදහස එතුමන්ට ගෞරව කිරීමක් ලෙසටත් වර්තමාන තරැණ පරපුරට අනගි ආදර්ශ රැසක් ලබා දීම පිණිසත් මෙලෙස පිලිගන්වමු. ඉන්දියාව සදහා මා හට තුන් දැක්මක් ඇත.වසර 3000ක් පුරාවට දිවෙන අපගේ ඉතිහාසයේ ලෝකය පුරා මිනිසුන් අපව ආක්‍රමණය කර අපගේ භූමිය අත්පත් කරගෙන අපගේ මනස පාලනය කර තිර්‍බෙ.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිට ග්‍රීකයන්,තුර්කීන්,මූගලයන්,පෘතුගීසීන්,බ්‍රිතාන්‍යයන්,ප්‍රංශයයන් සහ ලන්දේසීන් යන සියළු ජාතීන් විසින් අප සතු දේ මෙහි පැමිණ පැහැරගෙන තිර්‍බෙ.නමුත් අප විසින් මෙය කිසිදු ජාතියකට සිදු කර නොමැත්තෙමු.අප විසින් ඔවුන්ගේ ඉතිහාසය ඩැහැගෙන ඔවුන්ට අපගේ ආරයේ දිවිපෙවෙතක් ගත කිරීමට බලපෑර්‍ම කර නොමැත්තෙමු.ඒ මන්ද? අප ඔවුන්ගේ නිදහසට ගරැ කරන බැවිනි.

Monday, June 13, 2016

ඇමරිකානු-චීන බල අරගලයේ වියර්‍ටනාම භූමිකාව...............

ඇමරිකානු-චීන බල අරගලයේ වියර්‍ටනාම භූමිකාව...............

 එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය මැයි මස 22වන දින ඔහුගේ තෙදින වියර්‍ටනාම සංචාරය ආරර්‍මභ කරන ලදි.දකුණු චීන මුහුදේ එක්සත් ජනපදය සහ චීනය අතර පවතින බල අරගලයේ එක් යැංකි අන්තයක් ලෙස වියර්‍ටනාම කාර්යභාරය ආරෝපනයට ලක්කිරීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ යයි පැවසේ.වෙනස් රාජ්‍ය තාන්ත්‍රික කෝණයකින් දකින කල්හි දකුණු චීන මුහුදේ පවතින සුපිරි බලවතුන් අතර ඉහත බල අරගලයෙන් වියර්‍ටනාමය වාසි සහගත තත්වයක් උදාකර ගැනීමට මාන බලන බවක් අපට පෙනීයයි.සාමාන්‍ය ගැමි වහරේ භාවිතා වන පරිදි ඌරන් කැකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් යන ආප්තෝපදේශය සිහිපත් කරවන මෙම අර්බුදකාරී සන්දර්භය මදක් විස්තරාත්මකව විමසා බැලීම ආසියාතිකයන් ලෙසින් අපටද වැදගත් ර්‍වෙ.

Saturday, June 11, 2016

වාමාංශික ව්‍යාපාර සහ වෘත්තීය සමිති සටන් වල සොදුරැ සටහන්.....

වාමාංශික ව්‍යාපාර සහ වෘත්තීය සමිති සටන් වල සොදුරැ සටහන්.....

 වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතාමත් දියුණු සහ සංවිධානාත්මක මර්‍ටමක පවතින බව පෙනි යන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ අනෙකුත් තර්ජන හමුර්‍වෙ වෘත්තීය සමිති එකතුවල බලය නිතරම විද්‍යාමාන වන බැවිනි. මෙම ලිපිය එවන් සාර්ථක වැඩ වර්ජන වල ආරර්‍මභය සහ අතීතය දක්වා දිවෙන මතක සටහන් සමූහයකි.
හුදකලාභාවය කායික සහ මානසික රෝග වලට හේතුවක්ද?

හුදකලාභාවය විශ්වීය මානව ආර්‍වෙගයකි.නමුත් හුදකලාභාවය එක් එක් පුද්ගලයා මත සුවිශේෂ සහ ලාක්ෂණික වන්නේය.ර්‍මෙ සදහා එක් තනි හේතුවක් දක්වාලිය නොහැකි නමුත් මෙම මානසික ගැටළුකාරි තත්වයෙන් වැළකීම හෝ එයට ප්‍රතිකාර කිරීම වඩාත් සංකීර්ණ ක්‍රියාවලියකි.උදාහරනයක් ලෙසට පාසලේදී යහළුවන් නොමැතිව ගැටළුකාරී තත්වයකට මුහුන දෙන ශිෂ්‍යයෙකුගේ තත්වය සහ සිය භාර්යාව මියයාම නිසා වියපත්වියේදී තනිවූ ස්වාමීපුරැෂයෙකුගේ හුදකලාභාවය අතර විශාල වෙනස්කර්‍ම තිර්‍බෙ.හුදකලාභාවය පිළිබදව නිවරදි සහ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට නර්‍ම හුදකලාභාවය යන වචනයේ අර්ථය පිළිබදව වඩාත් විස්තරාත්මකව විමසාබැලීමට අවශ්‍යර්‍වෙ.එමෙන්ම එයට අදාල හේතු,සෞඛ්‍යය බලපෑර්‍ම,රෝග ලක්ෂන සහ ප්‍රතිකාර පිළිබදව සොයා බැලීමටත් අප යොමුවීමු.

Friday, June 10, 2016

කාලයේ වැලි තලාවෙන් මැකී ගිය පියසටහන්.......


 ඔබ ඔහුව අනුමත කලත් නැතත් ඔබට ප්‍රතික්ශේප කල නොහැකි සත්‍යය වන්නේ ඔබ සහ මම තවදුරටත් ඔහු විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවක ජීවත් වන බවයි.වර්ෂ 1989 දී ඔහු විධායක ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකකයන් පස් දෙනෙකු අදාල තනතුරේ දිවුරැමී දී ඇති අතර ර්‍මෙ දක්වාම එම තනතුරෙන් දුෂ්‍යමාන වී ඇති සත්‍යය වන්නේ ඔහුගේ දේශපාලන දර්ශනයයි.දේශපාලනික,ආර්ථික හෝ වෙනත් ප්‍රසිද්ධ මත වාද වලදී ඔහුගේ පාලන සමය තුලදි සිදුවූ අමරණීය පිය සටහන් නිතරම සාකර්‍චඡාවට බදුන් ර්‍වෙ.ඒකාන්තයෙන්ම මිලියන ගනනක් ශ්‍රී ලාංකිකයන් ඔහු සෘජු,ශක්තිමත් සහ ප්‍රෞඩ දේශපාලන ප්‍රතිරෑපයක් ලෙසට ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔහුගේ කර්කෂ විර්‍වෙචන අබියස ඔහු යටපත් කල නොහැකි සහ ආප්තෝපදේශ රැසක් සපයන දේශපාලන අතීතයක් බවට පත්වී සිටින්නේය.

Wednesday, June 8, 2016

ඔබගේ වැඩපොලේ ලාභය වැඩි කරගැනීමට සරලම පාර මෙන්න...............(job rotation)

 ඔබගේ වැඩපලේ ලාභය වැඩි කරගැනීමට සරලම පාර මෙන්න.......(job rotation)

රාජ්‍ය අංශය තුල වර්තමානයේ උද්ගතව පවතින අකාර්යක්ෂමතාව,සේවක අතිරික්තය,දූෂන සහ වංචා,නිමැවුර්‍ම - යෙදවුර්‍ම අනුපාතයේ විෂමතාවන් යන ගැටළුකාරී තත්වයන් දීර්ඝ කාලීනව රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීර්‍මෙ සෘජු සහ වක්‍ර ප්‍රතිඵලයන් ලෙස හදුන්වාදිය හැකිය.විශේෂයෙන් පසුගිය රජය පැවති සමයේ රාජ්‍ය සේවය අදූරදර්ශී ලෙස වංචා, දූෂන සහ බලය අවභාවිතයන්ට මෙන්ම ඉතා අපකීර්තිමත් ලෙස දේශපාලනීකරණයට ලක්වූ බව දකින්නට ලැබුනි. සබරගමු පළාත් සභාර්‍වෙ එ.ජ.නි.ස මන්ත්‍රිවරැන් තිදෙනෙක් පෞද්ගලික පරිහරනයට යොදාගෙන තිබූ පළාත් සභාව සතු වාහන තුනක් අත්අඩංගුවට ගැනීම පිළිබදව පුවතක් පසුගියදා ජනමාධ්‍ය මගින් වාර්තා විය. රාජ්‍ය සර්‍මපත් අවභාවිතයේ යෙදවීර්‍මෙ පසුගිය රජය සතු පාරර්‍මපරික පුරැද්ද තවමත් අවශිෂ්ටව පවතින බවට මෙය හොදම සාක්ෂියකි.පක්ෂ භේදයකින් තොරව විශේෂයෙන්ම තරැණ දේශපාලඥයන් දූෂන සහ වංචා වලින් වැළකී සිටීර්‍මෙ වැදගත් කම වන්නේ ඒ මත ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වීමයි.කෙසේ හෝ ර්‍වෙවා රාජ්‍ය අංශයේ සේවා සහ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරිමට උචිත උපාය මාර්ගයන් යොදා ගැනීම පිළිබදව අවධානය යොමු විය යුතු කාලපරිර්‍චඡේදයක අප සිටින්නෙමු.මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ කිසියර්‍ම සංවිධානයක නිෂ්පාදන සහ සේවා කාර්යක්ෂමතාව වැඩිකිරිමට යොදාගත හැකි වෘත්තීය උපාය මාර්ග පිළිබදවයි.

Tuesday, June 7, 2016

වෙළදපොලේ ඇති කසල තේ හදුනා ගන්නේ මෙහෙමයි........

වෙළදපොලේ විකිණීමට ඇති කසල තේ හදුනා ගන්නේ කෙසේද? 

වෙළදපොලේ විකිණීමට ඇති තේකොල අතර විවිධ ගුණාත්මක තත්වයන් ඇති බව අප කවුරැත් දන්නා කරැණකි.නමුත් බොහෝ විට සිල්ලර කඩ හිමියන් සහ හෝටල් හිමියන් පාරිභෝගිකයන් රවටමින් ඉහල ලාභයක් ලබා ගැනීම සදහා වරක් භාවිත කරන ලද තේකොළ නැවත් වරක් වර්න ගන්වමින් විකිණීම හෝ හෝටල් හෝ තේකඩ වලදී මහජනතාවගේ පාරිභෝජනය සදහා අළවි කිරීම සිදු කරීම අද සුලභ කරැණක් බවට පත්වී තිර්‍බෙ.

The election without an election department

THE ELECTION WITHOUT AN ELECTION DEPARTMENT

 The Norwegian election system and it's function is a newer experience for many of developing countries because of it's successful approach for higher efficiency in it's mechanism and maximum commitment for strengthening the democratic rights of voters. The study of Such effective measures provides many possible fruitful changes as well as modifications that can be applied on the currant election systems of developing nations. Any of citizen who is unable to vote on the exact date of election will be given the two months of duration to use his democratic right in Norwegian election system.In the past General election ,above time period of extended was from 2nd July to 17th September which is very significant for voters whom are unable to vote on the election day.Registration for voting is unnecessary in Norwegian system where any citizen who access to polling station can vote very easily.In this system every political party has it's own ballot paper which are distributed in public places by the helpers of each political party.Any citizen who can use this ballot paper in the relevant polling station where the ballot paper is certified of it's validity by stamping it.In many of developing countries the above process is much more complex as ballot papers are considered as a highly confidential document. After voter proves his/her identity to the election officer, he/she will be given only on the day of election and in any case, one cannot keep it out of polling station.possession and distribution of ballots is a punishable offense.

Monday, June 6, 2016

The illusive views of laws of termodynamics in the universe

Discussion on the fact of matter conservation on the laws of thermodynamics is becoming a hot topic and some of theoretical conceptions of universe,black holes,white holes as well as failures of physics in the application to end points of revolution of universe is being discussed widely recently.I thought to discuss some of wrong points that certain scientists taken in to their consideration without real analysis.
Anti-defection law හෙවත් වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය


 ශ්‍රී ලංකා ජනතා නියෝජිතයන් සර්‍මභන්දයෙන් අත්‍යාවශ්‍යද? වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය හෙවත් Anti- defection law ලොව පුරා රටවල් 40ක පමණ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.වරෙක ශ්‍රී ලංකා පාර්ලිර්‍මෙන්තුර්‍වෙ එ.ජ.නි.ස මන්ත්‍රීවරැන් පිරිසක් බිම නිදාගනිමින් විරෝධතාවක නියැලුන අවස්ථාර්‍වෙදීත් තවත් වරෙක එම පක්ෂයේම මන්ත්‍රීවරැ පිරිසක් සෙංකෝලය පැහැරගෙන ගිය අවස්ථාර්‍වෙදීත් මා හට ඉහත නීතිය කෙසේ වෙතත් යර්‍ම ආකාරයක ශික්ෂණ නීති මගපෙන්වීමක් ජනතා නියෝජිතයන් සර්‍මභන්ද‍යෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීර්‍මෙ අවශ්‍යතාව සිහිපත් විය.ප්‍රාදේශීය දේශපාලන භූමිකාවන් තුලදී මෙම අවශ්‍යතාවය ඉතාමත් තදින් දැනෙන්නට වූ සිදුවීර්‍ම මාළාවක් පසුගිය පාලන සමය තුල සිදුවිය.වරෙක එ.ජ.නි.ස පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ගුරැවරියක ප්‍රසිද්ධියේ දන ගැස්වීමත් සාරැවා සුනිල් නර්‍ම එ.ජ.නි.ස පළාත් සභා මන්ත්‍රීවරයෙකු දැරියන් සියයක් දූෂණය කරමින් වාර්තාවක් තැබීමත් දැනට සිරගතව සිටින එම පක්ෂයේම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු සහ ඔහුගේ පිරිස විදේශීය කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර ඇයගේ පෙර්‍මවතා මරා දැමීමත් මෙවන් සිදුවීර්‍ම වලින් කිහිපයකි.

ර්‍මෙ නිසා වර්තමානයේ ඉන්දියාව ඇතුළු ලොව රටවල් 40ක පමණ ක්‍රියාත්මක වන වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නීතිය (Anti-defection law) වැනි වූ නෛතික රාමුවක් දේශීය අවශ්‍යතාවලට සරිලන පරිදි වෙනස් කොට යොදා ගැනීර්‍මෙ අවශ්‍යතාව වර්තමානයේ තදින් දැනෙමින් පවතී. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශය වන ඉන්දියාව තුල මෙම නීතිය අවුරැදු 30 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී.සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවල මෙන් ඉන්දියාර්‍වෙද වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය පරිපූර්ණ තත්වයකින් ක්‍රියාත්මක නොර්‍වෙ. දැනට ඉන්දියාර්‍වෙ මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයන් විසින් දේශපාලන පක්ෂ මාරැකිරීමට අදාලව නිවාරක නෛතික බලපෑමක් ලෙසයි. 1985 සහ 2009ත් අතර ලෝක්සභා සහ රාජ්‍ය සභා යන ද්විත්වයේම මන්ත්‍රීවරැන් 88 දෙනෙකුට පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හෝ තේරීපත් වීමෙන් පසු වෙනත් පක්ෂයකට මාරැවීම යන කරැණු යටතේ චෝදනා එල්ලවී තිර්‍බෙ.ඔවුන්ගෙන් 26 දෙනෙක් වගකීර්‍ම පැහැර හැරීම වැළක්වීර්‍මෙ නීතිය (Anti- defection law) යටතේ මන්ත්‍රී ධූර වලින් නෙරපා දමනු ලැබ ඇත.

ඉන්දියාර්‍වෙ රාජ්‍ය විව්‍යස්ථාදායකය තුලදී තොරතුරැ දැනගැනිර්‍මෙ අයිතීන්ට අදාල නීතිය යටතේ ගොනුකල චෝදනා මගින් 1985 සිට 2004 දක්වා වකවානුව තුල මන්ත්‍රීවරැන් 268කට එරෙහිව විමර්ෂණ සිදුකර තිර්‍බෙ.ඔවුන් අතුරෙන් මන්ත්‍රීවරැන් 113කගේ ධූරයන් අහෝසි කොට ඇතිබව වාර්තා ර්‍වෙ. අග්‍රාමාත්‍ය රජිර්‍ව ගාන්ධි මැතිතුමා විසින් 1985 වගකීර්‍ම පැහැර හැරීම වැළක්වීර්‍මෙ පනත 10 වන න්‍යායපත්‍රය යටතේ ඉන්දීය ව්‍යවස්ථාවට අන්තර්ගත කරන ලදි.එම වසරේම මාර්තු පලමු වැනිදා සිට එය බලාත්මක කරන ලදි.මෙම නීතිය ඉන්දීය විව්‍යස්ථාර්‍වෙ 52 වන සංශෝධනය යටතේ ඇතුලත් කර තිර්‍බෙ.ඉන්දිරා ගාන්ධි මැතිණිය ඝාතනය කිරීමත් සමග එවකට ඉන්දියාර්‍වෙ විශාල ජන රැල්ළක් නැගෙමින් පැවතිනි.මෙම තත්වය යටතේ ඉන්දිරා ගාන්ධි මැතිණිය වෙනුවට කොන්ග්‍රස් පක්ෂයෙන් අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රජිර්‍ව ගාන්ධි මැතිතුමාට ලෝක්සභාර්‍වෙ ආසන 543 න් 401ක ජයග්‍රහනය හිමි විය.මෙය ර්‍මෙ දක්වා නොබිදුන මැතිවරණ වාර්තාවක් ලෙස පවතින්නකි. රජිර්‍ව ගාන්ධි මැතිතුමා බලයට පත්වූ විගසම ඉහත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ පනත පාර්ලිර්‍මෙන්තුවට ගෙන එන ලදි. එම වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය(Anti-defection law) යටතේ ධූරය අහෝසි කිරීර්‍මෙ පදනම පහත පරිදි ර්‍වෙ.

 1. දේශපාලන පක්සයේ සාමාජිකත්වය පත්වූ මන්ත්‍රීවරයා විසින් සිය කැමැත්තෙන්ම අත්හරින්නේ නර්‍ම, 2. ඔහුගේ දේශපාලන පක්ෂයේ පූර්ණ අනුමැතියකින් තොරව කිසියර්‍ම මන්ත්‍රණ සභාවකදි යඨෝක්ත පක්ෂයේ ස්ථාවරයට විරැද්ධව ඡන්දය භාවිතා කිරීම, 3. ධූරය අත්හිටුවීමට අදාල පූර්ව තත්වයක් ලෙසට දින 15ක කාල සීමාවක් ඇතුලත චූදිත මන්ත්‍රීවරයාට ඡන්දය ලබා දීමට අදාල ක්ෂමාව ප්‍රධානය නොකල යුතුය. 4. 1985 පනත යටතේ පක්ෂයේ මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන සාමාජිකයන්ගෙන් 1/3 ක් ඡන්දය භාවිතා කිරීර්‍මෙදී සිය පක්ෂ ස්ථාවරයෙන් බැහැරව ඡන්දය භාවිතා කිරීම සංයෝජනයක් (Merger) ලෙස හැදින්ර්‍වෙ. නමුත් ඉහත පරිදි මන්ත්‍රීධූර අහෝසි වූ නියෝජිතයන්ට මනාප දේශපාලන පක්ෂයකින් අදාල මන්ත්‍රණ සභාර්‍වෙ අසුනකට තරග කිරීර්‍මෙ නිදහස තිර්‍බෙ.එසේම ඉහත මන්ත්‍රණ සභාර්‍වෙ කථානායකවරයා ගේ හෝ සභාපතිවරයාගේ තීරණය මන්ත්‍රීධූරය අහෝසි කිරිම හා එයට අදාල ගැටළු සර්‍මභන්ද අවසාන තීරණය ර්‍වෙ.වගකීර්‍ම පැහැරහැරීම වැළැක්වීර්‍මෙ නීතියට සර්‍මභන්ද සියළු වගකීර්‍ම සහ වගවීර්‍ම මෙම පනත යටතේ පාර්ලිර්‍මෙන්තුවට හෝ රාජ්‍ය විව්‍යස්ථාදායකයට පවරා ඇති අතර කිසිදු අධිකරණයක විෂයය පථයට එම සමයේ ඊට අදාල කිසිදු බලයක් අයත්ව නොතිබුනි.මන්ත්‍රණ සභාර්‍වෙ සිදුවන ඡන්ද විමසීමකදී පක්ෂ ස්ථාවරය දෙදරීමකට ලක් වීමෙන් විශාල පිරිසක් අතින් වන වගකීර්‍ම පැහැර හැරීම ඉහත නෛතික දණ්ඩනයෙන් මුක්ත කිරීමට 10 වන ලේඛනයේ සදහන් විධිවිධාන නිෂ්ප්‍රධා කිරීමට මැතිවරණ ප්‍රතිසංස්කරණ සර්‍මභන්ද දිනේෂ් ගෝපාල් කමිටුව, ඡන්ද නීති සංශෝධනය සර්‍මභන්ද නෛතික කොමිෂම සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවන් පිළිබදව ජාතික කොමිෂම යන ආයතන උපදෙස් දී ඇත.

 ඉහත විධිවිධාන 2003 හි 91 වන විව්‍යස්ථා සංශෝධනය යටතේ ප්‍රතිසංශෝධිත අතර එමගින් කිසියර්‍ම මන්ත්‍රණ සභාවක් නියෝජනය කරන පක්ෂයක සාමාජිකයන් 2/3ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් පක්ෂයේ ස්ථාවරයෙන් බැහැරව ඡන්දය ප්‍රකාශ කිරිම සංයෝජනයක් ලෙස නෛතික විවරණයට ලක්වි පවතී.සර්‍මපූර්ණ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන පක්ෂයකින් 2/3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පක්ෂ ස්ථාවරයෙන් බැහැර වීම සංයෝජනයක් ලෙස මෙහිදි හැදින්ර්‍වෙ.එමෙන්ම දේශපාලන පක්ෂයක කොටසක් නව දේශපාලන පක්ෂයක් හෝ පෙරමුණක් සෑදීමෙදී එම තත්වය ද වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නෛතික වරදින් නිදොස් කර ඇත.ඉහත සංයෝජනයකදී (Merger) එම තත්වයට අකමැති මුල් දේශපාලන ධාරා වල කොටසකට හෝ කොටස් වලට වෙන් වෙන් දේශපාලන පක්ෂ ලෙස ක්‍රියාකල හැක. මන්ත්‍රණ සභාවකට පත්වූ පක්ෂයක කිසියර්‍ම නියෝජිතයෙකුට වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ චෝදනා එල්ල වූ විට ඒ සර්‍මභන්දව අදාල මන්ත්‍රණ සබාර්‍වෙ සභාපතිවරයා හෝ කථානායකවරයා අමතමින් පෙත්සමක් යොමු කිරීමට චූදිත මන්ත්‍රීවරයාට හැකියාවක් තිර්‍බෙ.කථානායකවරයාට හෝ සභාපතිවරයාට වරද ඔප්පු වූ නියෝජිතයන් පක්ෂයෙන් නෙරපීර්‍මෙ බලය තිර්‍බෙ.නමුත් එමගින් අත්‍යාවශ්‍යයෙන්ම අදාල මන්ත්‍රීවරැන්ට ඔවුන්ගේ ආසන අහිමි ර්‍වෙ යයි අදහස් නොකෙරේ.නමුත් මෙම නීතිය වලංගු නොවන අවස්ථා කිහිපයක්ද ර්‍වෙ.

 1. කිසියර්‍ම මන්ත්‍රණ සභාවක සභාපති හෝ කථානායකවරයා ලෙස පත් වන තැනැත්තාට එම තනතුර අත්හැර වර්තමාන දේශපාලන පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයකට මාරැ විය හැකිය. 2. ඉහත විස්තර කල පරිදි මන්ත්‍රණ සභා නියෝජිතයන් 2/3 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් පක්ෂයක් හා සංයෝජනය වීර්‍මෙදී එය වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නෛතික රාමුවෙන් නිදොස් ර්‍වෙ. 3. පක්ෂයක මන්ත්‍රීවරැන් අතර වන දෙදරීමක් ඡන්දයේදී නිරෑපනය වීම වර්තමානයේ වගකීර්‍ම වලින් බැහැර වීර්‍මෙ නෛතික රාමුව සහ බැදේ. ඉහත නෛතික රාමූන් විව්‍යස්ථාදායකයන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීර්‍මෙ හිමිකම කෙරෙහි උල්ලංඝනාත්මකව බලපායිද?1992 දී ශ්‍රේෂ්ඨාධිකරණ පස් පුද්ගල ව්‍යවස්ථාදායක සභාවක් විසින් උක්ත කරැණ විමර්ෂණය කරන ලදුව ඔවුන් විසින් ඉහත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය මගින් පුද්ගල සහ දේශපාලන යෝග්‍යතාවය තහවුරැ කිරීර්‍මෙ ප්‍රායෝගික අවශ්‍යතාවය අනුමත කරනු ලබන්නේ යයි තහවුරැ කරන ලදි.එමෙන්ම මෙම නීතිය මගින් නිදහස් පුද්ගල අයිතිවාසිකර්‍ම හෝ පාර්ලිර්‍මෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුලනාත්මක විව්‍යුහයන් උල්ලංඝනය කරනු නොලබන්නේ යයි තහවුරැ කෙරිනි. මන්ත්‍රණ සභාර්‍වෙ සභාපතිවරයා හෝ කථානායකවරයාගේ උක්ත නීතියට අදාල තීරණය අධිකරණමය ක්‍රියාදාමයකින් අභියෝගයට ලක්කල නොහැකි බවත් එය අවසන් තීරණය බවත් ව්‍යවස්ථාදායකය සර්‍මමත කල 91 වන සංශෝධනයෙන් දැක් ර්‍වෙ.

නමුත් වර්තමානයේ අදාල නීතිය ප්‍රකාශයට පත් කරන තෙක් කිසිදු නෛතික මැදිහත් වීමක් කල නොහැකි වුවත් තීරණය ලැබුන පසු එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදාල මන්ත්‍රීවරයාට පුළුවන. ඉහත පරිදි වරදකරැ වූ මන්ත්‍රීවරයෙකුට ඉහත නීතියේ අමතර දණ්ඩනයන් තිර්‍බෙද?වෙන්කටචාලියා කොමිසම මගින් ඔවුන්ට කිසිදු අමාත්‍යාංශයක හෝ දේශපාලන අධිකාරියක වැටුප් ලබන නිල ධූරයකට ඉහත මන්ත්‍රීධූරය දරන ඉතිරි කාලය තුල පත් වීම නිෂේධනය කර තිර්‍බෙ.එමෙන්ම වරදකරැවෙකුගේ ඡන්දය විශ්වාසභංග ඡන්ද විමසීමකදී වලංගු නොවන තත්වයකට පත් කර තිර්‍බෙ. මා ඉහත විමර්ෂණය කරනු ලැබුර්‍වෙ ඉන්දීය විව්‍යස්ථාව මගින් ඔවුන්ගේ ජනතා නියෝජිතයන් තුල එක්තරා විනයාත්මක ශික්ෂණයක් ගොඩ නැගීමට කරන ලද ආදර්ශ උත්සහයක් වන අතර ඉහත ආකාරයේ ලොව පුරා ක්‍රියාත්මක වන නෛතික පද්ධතීන් අධ්‍යයනය කිරීමෙන් ශ්‍රි ලංකාර්‍වෙ ජනතා නියෝජිතයන්ට උචිත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ සහ ශික්ෂනය සුරැකිම සර්‍මභන්ද නෛතික රාමුවක් ඉදිරි එක්සත් ජාතික පෙරමුණු රජයකින් ජනතාව බලාපොරොත්තු ර්‍වෙ. ( YOUTHS FOR GOOD POLITICS----------)

Sunday, June 5, 2016

විස්මිත පිටසක්වල ජීවීන් විශේෂ 5ක් අනාවරණය කර ගැනේ....

2013 දී විකිලීක්ස් මගින් නිපදවූ නවීන තොරතුරැ සර්‍මප්‍රේශක තන්තු ජාලයක් මගින් සුර්ය පද්ධතිය තුලම පිටසක්වල ජීවය පවතින බවට අනාවරණය කරගෙන ඇති බව වාර්තාර්‍වෙ.ඔවුන්ගේ පරීක්ෂන වල ප්‍රතිපල පිටසක්වල ජීවින් සහ ඔවුන්ගේ පැවතීම(aliens and extraterrestrial presence) යන තේමාව යටතේ පර්යේෂන පත්‍රිකාවක් ලෙස නිකුත් කරන ලද මුත් එම තොරතුරැ පිටතට අනාවරණය වීම වළකමින් නාසා ආයතනය සහ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සංවිධානය ක්‍රියාකල බවට දැන් චෝදනා එල්ලවෙමින් පවතී.කෙසේ වුවද විශ්වය තුල මිනිසා හුදකලා වි නොමැති බවටත් තවත් ජීවින් සමග වාසය කරන බවටත් සනාථ කිරිමට ප්‍රමාණවත් සාධක පවතින බවට මෙම වාර්තා මගින් දක්වා ඇත.

Thorium mining and extraction






Our energy needs are encouraging us to be enthusiastic in atomic power as it is a must for our dream of strong , independent Srilanka  to our future generation in the global situation.Srilanka is rich of Thorium sources that can be used for production of Uranium, a well known and widely used nuclear fuel.Thorite, Thorinite,Thorium monosite are abundant around some of coastal areas near Beruwala, Panadura,kaikawala,Ahungalla,Galle, Potuvil as well as rural areas such as Galgamuwa, Rakwana,Passara,,Mahaoya,Udawalawe and polonnaruwa.Here i discuss the effective fluid extraction- ion exchange methods that are used internToday oationally for Thorium and Uranium extraction for the use of nuclear plants and other purposes. Further reserches are required to get accurate data to consolidate whether or not above Thorium percentages are profitable for further processes.In my previous article i have described more information about above resources in Srilanka and it's possible access to nuclear power.

Saturday, June 4, 2016

තලේබාන් සංවිධානයේ නව බලාපොරොත්තුව

පසුගිය මාසයේ ඇමරිකානු ඩ්‍රෝන යානා මගින් එල්ලවූ ප්‍රහාර මගින් පාකිස්ථානයේ ග්‍රාමීය ප්‍ර දේශයක සැගවී සිටි තලේබාන් සංවිධානයේ හිටපු ප්‍රධානී මුල්ලා අක්තාර් මන්සූර් මියගොස් ඇති බවට ඇමරිකානු යුද හමුදාව විශ්වාස කරයි.මෙය ඇමරිකන් හමුදාව මගින් මෙහෙය වන ලද සුවිශේෂී හා දුර්ලභ හමුදා මෙහෙයුමක් වශයෙන් එම ප්‍රකාශකයා හදුන්වා දෙන ලදි.