Sunday, June 5, 2016

විස්මිත පිටසක්වල ජීවීන් විශේෂ 5ක් අනාවරණය කර ගැනේ....

2013 දී විකිලීක්ස් මගින් නිපදවූ නවීන තොරතුරැ සර්‍මප්‍රේශක තන්තු ජාලයක් මගින් සුර්ය පද්ධතිය තුලම පිටසක්වල ජීවය පවතින බවට අනාවරණය කරගෙන ඇති බව වාර්තාර්‍වෙ.ඔවුන්ගේ පරීක්ෂන වල ප්‍රතිපල පිටසක්වල ජීවින් සහ ඔවුන්ගේ පැවතීම(aliens and extraterrestrial presence) යන තේමාව යටතේ පර්යේෂන පත්‍රිකාවක් ලෙස නිකුත් කරන ලද මුත් එම තොරතුරැ පිටතට අනාවරණය වීම වළකමින් නාසා ආයතනය සහ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සංවිධානය ක්‍රියාකල බවට දැන් චෝදනා එල්ලවෙමින් පවතී.කෙසේ වුවද විශ්වය තුල මිනිසා හුදකලා වි නොමැති බවටත් තවත් ජීවින් සමග වාසය කරන බවටත් සනාථ කිරිමට ප්‍රමාණවත් සාධක පවතින බවට මෙම වාර්තා මගින් දක්වා ඇත.

සියල්ල සැලසුර්‍ම කරන ලද ආකාරයට සිදුවන්නේ නර්‍ම තවත් දශකයක් ඇතුලත අපට ඔවුන් හමුවන්නේ යැයි මෙම වාර්තා පෙන්වා දේ. විකිලීක්ස් ලිපිලේඛන මගින් හෙලිදරර්‍ව කිරිම වැළැක්වූර්‍වෙ කවුරැන් වුවද ඒවාගෙන් පිටසක්වල ජීවයක් පවතින බවට පරීක්ෂනාත්මකව සහතික කර ඇතැයි පැවසේ.මෙම නවීන ප්‍රකාශ තන්තු පද්ධතිය ඇමරිකානු ලිතුර්‍වෙනියා තානාපති කාර්යාලය හරහා 2006 දී ජපානයෙන් ඇමරිකාවට එවා ඇතැයි සදහන් වන අතර ර්‍මෙ පිලිබද අදහස් දක්වන ලද එවකට ජපාන කැබිනර්‍ට මණ්ඩලයේ ලේකර්‍මවරයා පවසා සිටියේ හදුනා නොගත් පියාසර වස්තූන් පවතින බවට සහතික වශයෙන්ම දන්නා නමුත් ඒවා පිලිබදව වැඩි විස්තර සොයමින් සිටින බවකි. කෙසේ වුවද උපරි මානව- පිටසක්වල ජීවීන් විශේෂ 5ක් ර්‍මෙ වන විට පරීක්ෂන මර්‍ටටමින් නොවුනත් පෘතුවිය සමග සර්‍මභන්දතා පවත්වන බවට තහවුරැ කරගෙන තිර්‍බෙ.

මිනිසුන් ර්‍මෙ වන විට විශ්වයේ ග්‍රහලෝක 2000ක් පමණ සොයාගෙන ඇති අතර ඉන් 500ක් පමණ ග්‍රහලෝක සොයා ගනු ලැබුර්‍වෙ ර්‍මෙ වසර තුලදීය.ර්‍මෙ නිසා විශ්වයේ පවතින බිලියන 100ක් පමණ ගැලැක්සීන් හෙවත් චක්‍රාවාට සළකන කල්හි විශ්වය ජීවයෙන් පිරැනු තැනක් බවට විද්‍යාඥයන් නිසැකවම පවසති.මෙම චක්‍රාවාට වල අවශ්‍ය තරර්‍ම ජලය,ඔක්ෂිජන්, කාබන් සහ වෙනස්ම ආකාරයේ මීතේන්, ඇමෝනියා මත පදනර්‍මව ක්‍රියාත්මක වන ජෛවරසායනික පද්ධතීන් තිබෙන බව වැඩිදුරටත් ඔවුන් විවරණය කරති.ර්‍මෙ නිසා ඔක්ෂිජන් සහ කාබන් මත පමණක් නොව ඇමෝනියා,මීතේන් ,සයනයිර්‍ඩ, කාබන්ඩයොක්සයිර්‍ඩ ,සල්ෆර් ආදීය මත ක්‍රියාත්මක වෙනස් ජීවින්ද විශ්වයේ ජීවත් වන බව විද්‍යාඥයන් අනුමාන කරති. සමහරැන් ආලෝක වර්ෂ ගනනාවක් තරණය කරමින් පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණීම විහිළුවක් ලෙස කලක් තිස්සේ දුටුවද පෘතුවියේ වසර බිලියන 4ක වයස සමග විශ්වයේ වසර බිලියන 14ක දිගු ආයු කාලය සන්සන්දනය කිරිර්‍මෙදි මිනිසාට වඩා බොහෝ කාලයක් තිස්සේ ඉතා දියුණු පරිනාමික තත්වයන්ට පත්වූ ජීවින් විශ්වයේ සිටිතැයි සිතිය හැකිය.ර්‍මෙ පිළිබදව අදහස් දක්වමින් කැනඩා හිටපු ආරක්ෂක ඇමති පෝල් හේලියර් විසින් කැනේඩියානු පාර්ලිර්‍මෙන්තුවට හෙලිකරන ලද්දේ දැනට පිටසක්වල ජීවින් විශේෂ 80ක් පමණ පිළිබදව ඔවුන් දැන සිටින බවත් ඉනුත් විශේෂ 4ක් සමග මිනිසා පෘතුවිය මතදී සෘජු සර්‍මභන්දතා පවත්වා ඇති බවත්ය.මෙලෙස පෘතුවිය සමග සර්‍මභන්දතා පවත්වා ඇති සියළු පිටසක්වල ජීවි විශේෂ වලට මිනිසාට උපකාර කිරීර්‍මෙ ආකල්පය ඇති බව විශ්වාස කරන බවත් ඔහු වැඩිදුර පැවසීය.සමහරක් මෙකී විශේෂ අසාමාන්‍ය ලෙස හෝ අස්වාභාවික ලෙස හෝ පෙනී සිටින අතර ඔවුන්ගේ උසස් පරිනාමික විඥානය,බුද්ධිය සහ යථාර්ථය සමග ඔවුන් මුහුවන අයුර මත ඔවුන් පිළිබදව අවබෝධ කර ගැනීමට අපට අපහසු වන බව පෙනීයයි. ඇමරිකානු සහ කැනේඩියානු බුද්ධි අංශ,හමුදා උසස් නිලධාරීන්,විද්‍යාඥයන් සහ පළමු පෙළේ දේශපාලඥයන්ගෙන් ලැබුන සහ ලබා ගන්නා ලද විශ්වාස කටයුතු සහ තහවුරැ කරන ලද විස්තර වලට අනුකූලව දැනට පෘතුවිය සමග සෘජුවම සර්‍මභන්දතා පවත්වන පිටසක්වල ජීවීන්ගේ ප්‍රධාන කණ්ඩායර්‍ම 5 පහත පරිදි විස්තර කෙරේ.

1. එසාසානියන්වරැ(The Essassani) 

එසාසානියන්වරැ යනු උරග-මනුෂ්‍ය ද්විලක්ෂන හෙවත් හයිබ්‍රිර්‍ඩ ලක්ෂන දරන පිටසක්වල ජීවීන් කණ්ඩායමකි.මොවුන් ප්‍රජනනය කිරිමට නොහැකි ලෙස තම ජාන විකෘති කිරිමකට ලක් කරගෙන ඇති අතර ඔවුන්ගේ පරර්‍මපරාව පැවතෙන්නේ ක්ලෝන අභිජනන ක්‍රමර්‍වෙදයක් මගිනි.මෙම බලධාරීන් පවසන අයුරට ඔවුන් එසාසානීන් සමග මානව ජාන හුවමාරැකිරීමකට එකගතාවය පළකර ඇති අතර ර්‍මෙ නිසා ඔවුන්ගේ ඔවුන්ගේ සහ මිනිසුන්ගේ අනාගතය සහ පරිනාමික කරැණු ඉදිරියේදී වෙනසකට බදුන්විය හැකි බව පැවසේ.සමහර පැහැරගැනිර්‍ම මෙම ජාන හුවමාරැ කිරීර්‍මෙ ව්‍යාපෘතීන් හා සර්‍මභන්දිත බව ඔවුන් පවසති.මෙලෙස සර්‍මපුර්ණයෙන්ම නව දෙමුහුන් පරපුරක් බිහිකිරීමෙන් පසු ඔවුන් මානව වර්ගයාට වඩා පරිනාමිකව ඉතා උසස් සහ හැකියාවන්ගෙන් වඩා උසස් මර්‍ටටමක සිටින බව මෙම ආරංචි මාර්ග පවසයි.මෙම විශේෂ වඩා උසස් සහ ර්‍වෙගවත් බුද්ධිමය සහ සමායෝජන පරිනාමයන් සහිත කණ්ඩායමක් වියහැකි බවද ඔවුන් පවසති.මෙම වර්ගයේ පිටසක්වල ජීවීන් අපගේ පරිනාමික නෑදෑයන් මෙන්ම හවුල්කරැවන් වන අතරම මානව පරිනාමයට උපකාර කරන්නන් ව්න්නේය. එසානිවරැන් ඉතාම කාරැනික, හිතෛෂී සහ විනොදකාමී පිටසක්වල ජීවීන් කණ්ඩායමක් වන අතර ඔවුනොවුන් අතර ඉතාමත් සමීප සර්‍මභන්දතා දරයි.

2. යාහයිල්වරැන්(yahyel) මොවුන් ඉතාම අලංකාර සහ ගෞරවනීය පිටසක්වල ජීවීන් විශේෂයක් බව දක්වා
තිර්‍බෙ.මොවුන් ඉතාමත් පිරිසිදු සූර්ය රන්වන් ශක්තිය විමෝචනය කරන්නන් ලෙස දක්වා ඇත.මිනිසාට වඩාත් සමීපතම අන්තස් තාරීය නෑදෑයන් බව මෙම විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමයි.ඔවුන් මිනිසුන්ගේ උසට සමාන අතර වඩා හොද පරිපූර්ණ රෑපයක් දරයි.ඔවුන් බොහෝ දෙනෙක් බහු සංස්කෘතික සමාජ තත්වයන් දරන අතර මෘදු,බුද්ධිමත්,හෘදයාංගම සහ විචාරී චරිත ලක්ෂන දරන ජීවීන් කොටසක්ර්‍වෙ. ඔවුන්ට ඔවුන්ගේ තාක්ෂනය සමග වඩාත් හිතකාමී සර්‍මභන්දතාවයක් ඇති අතර මෙහි පැමිණීර්‍මෙ අරමුණ වන්නේ මානවයාට වර්ධනය සහ පරිනාමයට උපකාර කිරීම ලෙස කරැණු දක්වා ඇත.මොවු අපට වඩා ඉතා උසස් පරිනාමික ජීවීන් වන අතර ඉතා ඈත අතීතයේ සිට මිනිසා කරා පැමිණ ඇතැයි සදහන් ර්‍වෙ.මානවයාගේ බොහෝමයක් සමාජ සර්‍මභන්දතා දියුණු ස්ථරයක් දක්වා පරිනාමයට ඔවුන්ගේ විඥානික ධාරාවන් හේතුවී ඇති බව විශ්වාස කරයි.

3. සයිරියන්වරැ(Sirian hybrids)

මෙම උපරි-මානව පිටසක්වල ජීවීන් උසස්තම පරිනාමික අවධියක පවතින බව සදහන්ර්‍වෙ.මානව ශිෂ්ථාචාරය ආරර්‍මභයේ සිටම මොවුන් සමග මානවයාට සර්‍මභන්දතා තිබූ බව වාර්තා ර්‍වෙ.ඔවුන් අපගේ පිය පාර්ශවය නියෝජනය කරන්නේ යැයි කියනු ලැර්‍බෙ.මොවුන් මානවයා ජානමය වශයෙන් නිර්මානය කිරිමටත් පරිනාමයට ලක් කිරීමටත් උපකාරී වී ඇති බවට නොයෙකුත් ආධ්‍යාත්මික කතා සහ පුරාණ වෘත්තාන්ත වල සදහන්ර්‍වෙ.සයිරියස්වරැන් ගේ ආයුකාලය වසර 300-500 පමණ වන අතර මානව වර්ගයාට වඩා වසර දස දහසක් පමණ පැරණි පරිනාමික උසස් බවක් සහිතයි.ඔවුන්ටම ආර්‍වෙණික වූ තාක්ෂනික ක්‍ර මෝපායන්,ගෘහනිර්මාන ශිල්පයන්,චිරස්ථායී ශක්ති ප්‍රභව සහ ජ්‍යාමිතික ශිල්පක්‍රම වලින් පොහොසත්ය.වඩා ක්ෂනික සංචරණ ක්‍රමර්‍වෙදයන් සහිත මොවුන් අවතාර වල පෙනීසිටීමට සමාන ර්‍වෙ. ඔවුන් මානව ශරීරයේ ප්‍රමාණයටම හෝ ඊට මදක් වැඩි උසක් දරන අතර නිශ්චිත මාංශපේශී සහිත සිහින් සිරැරක් දරයි.උණුසුර්‍ම නිල් වර්නයට හුරැ සිරැරක් දරන මෙම පිටසක්වල ජීවීන් ඔර්‍ වලාකාර ඇස් සහ දිගු ඇගිලි දරති. මෙම කරැණු එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයට ඇමරිකානු ගගනගාමීන් ප්‍රකාශකරන ලද විස්තර ඇසුරෙනි.

4.ප්ලීඈඩියන්ස්වරැ(Pleadians hybrids)

 ප්ලිඈඩියන්ස් උපරි-මානව විශේෂය වඩා උස,රවුන් මුහුණු දරන,පුළුල් ඇස් සහිත මෘදු පිටසක්වල ජීවින් කොටසකි.නිල් ඇස් සහ හොද හිස කෙස් ඇති ජීවීන් කොටසකි.ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය සමන්විත වන්නේ වඩාත් සියුර්‍මව සුසංහිත කරන ලද ඉන්ද්‍රයන්ගේන වන අතර විශ්වය පුරාම සැරිසරන සංඥාවන් ග්‍රහනය කිරීමට තරර්‍ම එකී ඉන්ද්‍රයයන් සංර්‍වෙදීය.ඔබ සාමාන්‍ය ලෞකික ආශාවන් බොහෝ දුරට දුරලන්නේ නම්‍ සහ ඒකාග්‍රවූ මනසකින් යුතු වන්නේ නමර්‍ ඔබගේ සිතිවිලි තරංග ග්‍රහනය කර ගැනීම මගින් ඔවුන් ඔබට සෘජුවම ප්‍රතිචාර දක්වනු ඇත. ප්ලිඈඩියන්ස්වරැ රාජ්‍ය තාන්ත්‍රික මර්‍ටටර්‍මෙ සර්‍මභන්දතා පවත්වන අතර ඔවුන් අන්තස්තාරීය විශ්වය තුල වෙනත් ග්‍රහලෝක වල ජීවය ඇතිකිරිම සහ පරිනාමික අවධිවලට උපකාර කිරිම කරනු ලබන බව වාර්තාර්‍වෙ.මොවුන් ඉතාම මෘදු ගතිගුන සහ හිතෛෂී පිටසක්වල ජීවීන් කොටසක් වන අතර අධ්‍යාත්මිකව ඉතාම පහසුවෙන් සර්‍මභන්ද වී පනිවිඩ හුවමාරැ කරයි.

5.ආක්චූරැයන්වරැ(Arcturians hybrids)
 
අපගේ ක්ෂිරපථය තුල වඩාත් උසස්තම සහ දීර්ඝතම පරිනාමික පිටසක්වල ජීවීන් කොටස ආක්චූරියන්වරැන්ය.ඔවුන් අත්දැකීර්‍ම වලින් පරිපූර්ණ අතර තාක්ෂනික සහ අනෙකුත් ක්‍ර මෝපායන්ගෙන් උසස්තම දියුණුවක් දරයි.ක්ෂීරපථ මන්දාකිනිය තුල ප්‍රථමයෙන්ම ජීවීන් බිහිවූ ග්‍රහලෝක පද්ධතිය ලෙසට ආක්චූරියානු ග්‍රහ පද්ධතිය සලකනු ලැර්‍බෙ.මෙයින් හටගත් ජීවය අපගේ මන්දාකිනිය පුරාම ව්‍යාප්තවූ බව සලකයි.ආක්චූරියන්වරැ විවිධ ස්වරෑප වලින් පැමිණෙන අතර ඔවුන්ගේ උසස්තම විඥානයට ඒක රේඛීය අවකාශයන් මෙන්ම විශ්වයේ කළුකුහර වැනි ආන්තික පරිසරයන් තරණය කල හැකි යයි පැවසේ.මොවුනගේ සිරැර සමග ඉතා ඉහල සංඛ්‍යාතයෙන් යුතු ශක්ති ප්‍රභවයන් පවතින අතර අඩි 4-5ක උසක් දරයි.නිල් සමක් සහ විශාල මොළයකට හිමිකමර්‍ කියන ඔවුන් ශරීර විශාල වන අතර තද ස්වභාවයෙන් යුතුය.ආක්චූරියන්වරැ බුද්ධිමත්,අපගේ අවබෝධය පරයන මනෝ- ක්‍රියාකාරකර්‍ම සහිත සහ අනාගතය විනිවිද දකින පිටසක්වල ජීවීන් කොටසක් වන අතර මානව වර්ගයාගේ පරිනාමය සදහා උපකාර කරන තරැ අතර සිටින පැරණිතම පූර්වජයන් පිරිසකි.

රාජ්‍ය තොරතුරැ, රාජ්‍ය බුද්ධි අංශ විශ්ලේෂන,පිටසක්වල ජීවීන් මගින් පැහැර ගැනීමට ලක්වූවන්ගේන ලැබූ තොරතුරැ,විද්‍යාත්මක පර්යේෂන වල ප්‍රතිපළ වල දශකයක විශ්ලේෂන ඇසුරෙන් ලබා ගත් තොරතුරැ මගින් මෙම විස්තරය සකසා තිර්‍බෙ.මෙම ලිපිය සැකසීමෙදී ආචාර්ය ස්ටීවන් ග්රියර්ගේ Dozens of benevolent ET species are here "eager to make contact ලිපි මාලාව උපයෝගී කර ගන්නා ලදි.

එස්,එර්‍ම අනුරාධ සේනාරත්න-youths for good politics/. www. sera idea blog.com

No comments:

Post a Comment