Thursday, June 16, 2016

රේගු විනිමය පාලන නීතීන් ලිහිල් කිරීම භයානක විය හැකිය......

රේගු විනිමය පාලන නීතීන් ලිහිල් කිරීම භයානක විය හැකිය..............


 දශක හයක් පමණ පැරණි විදේශ විනිමය රෙගුලාසිවල සීමාවන් ඉවත් කරමින් එමඟින් රට තුලටත් එයින් පිටතටත් මුදල් සංසරණය සඳහා සර්‍මපූර්ණ නිදහස ලබා දීමට රජය තීරණය කර තිර්‍බෙ.මෙම පියවර දැනට අර්බුදයට පත්ව ඇති ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සඳහා ආයෝජන අවස්ථා දිරිගැන්වීමට උපකාරීර්‍වෙ යැයි විශ්වාස කරනු ලැර්‍බෙ. 1953 විදේශ විනිමය පාලන පනතේ විධිවිධාන අනුව විදේශ විනිමය හුවමාරැව වඩාත් ශක්තිමත් නීති මාලාවකින් පාලනය කරනු ලැර්‍බෙ.මෙම රෙගුලාසි මඟින් රර්‍ටෙ ප්‍රාග්ධන සංචිත හිස්වීම වළක්වමින් විදේශ මූල්‍ය සංචිත රැක ගැනීමට අවධානය යොමුකර තිර්‍බෙ.මී ලඟ අයවැය ලබන නොවැර්‍මබර් මස ඉදිරිපත් කිරීමට නියමිතව පවතින අතර ඒ සමඟ විදේශ විනිමය හුවමාරැ සීමාවන් ඉවත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


 මෙලෙස රජය විසින් විනිමය හුවමාරැ පාලන නීතීන් ලිහිල් කිරීමට උත්සහ කරනු ලබන්නේ මන්දැයි පැහැදිලිය.මෙයට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැක්කේ වර්තමානයේ ගෙවීර්‍ම ශේෂ තුලනය (BOP) කිසිම ආකාරයක හිතකර තත්වයක නොපැවතීමත් රර්‍ටෙ ආර්ථිකය ගෙවීර්‍ම ශේෂ අර්බුදයක ආසන්නයට පැමිණ තිබීමත්ය.මෙම තත්වය රර්‍ටෙ ආර්ථිකයට බරපතල හානියක් සිදු කල හැකි අතරම පවතින දුෂ්කර වාතාවරණයෙන් මිඳීම සඳහා රජය විසින් කිසියර්‍ම ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිර්‍බෙ.අනෙකුත් බොහෝමයක් අවස්ථාවල මෙන් මෙම අවස්ථාර්‍වෙදී වගකීම එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට එල්ල කල නොහැකි තත්වයක් උද්ගතව තිර්‍බෙ.නමුත් වර්තමාන රජය වුවද මෙම තත්වයේ වගකීම පසුගිය රජය වෙත එල්ල කිරිර්‍මෙ උත්සහයක ර්‍මෙ වන විට නිරතව සිටින බව පෙනේ. මෙම ගැටළු වලට විසඳුමක් සෙවීර්‍මෙදී මෙහි මූලික හේතූන් අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් ර්‍වෙ.නමුත් බොහෝ අවස්ථා වලදී සිදුවී ඇත්තේ මෙම ආර්ථික අර්බුදයේ හේතු වශයෙන් පවතින මූලධර්ම පිළිබඳව අවධානයක් යොමු නොකරමින් කෙටිකාලින සහනදායී විසඳුර්‍ම කෙරෙහි අවධානය යොමු කිරීම පමණකි.

ගෙවීර්‍ම ශේෂ තුලනයේ අර්බූදය වඩාත් සරලම ආකාරයෙන් පැහැදිලි කල හැක්කේ විදේශ විනිමය රට තුලට ගලා එන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රටින් විදේශ විනිමය පිටතට ගලා යාර්‍මෙ සංසිද්ධිය වශයෙනි. මෙයට ප්‍රධානතම හේතූන් ලෙස දැක්විය හැක්කේ..

. 1. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙසට අපනයන අඩු වෙමින් පවතින අතර වෙළඳ හිඟය වැඩි වෙමින් පවතී.

 2. විදේශ ණය සර්‍මභන්ද රජයේ බැඳීර්‍ම වැඩි වෙමින් පවතී.මෙම විදේශ ණය වලින් බහුතරය පොලිය සහිතව ගෙවිමට සිදු වන වානිජ්‍යමය ණය වශයෙන් වර්ගීකරණය කර ඇත.

 මෙම වානිජ්‍යමය ණය බොහෝමයක් ලබා ගෙන ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙනි.කෙසේ වුවත් අදාල සියළුම මූල්‍යමය අභියෝග එක්තැන් කරන කල්හි වර්තමානයේ ආර්ථිකය කොතරර්‍ම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත්දැයි තීරණය කල හැකිය. පසුගිය සතිය වන විට අන්තර් ජාතික මුල්‍යය අරමුදල මඟින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක පළමු වාරිකය රජය වෙත මුදාහරින ලදි.අග්‍රාමාත්‍යවරයා පවසන පරිදි විදේශ වානිජ්‍යය ණය සහ චීනය,ඉන්දියාව ,ජපානය මඟින් ලබා දෙන ප්‍රධානයන්ද එක්ව ගත් විටදී ශ්‍රී ලංකාර්‍වෙ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 4.2ක් දක්වා වැඩිවිම අපේක්ෂා කෙරේ.

 කෙසේ නමුත් විනිමය හුවමාරැ නීතීන් ලිහිල් කිරිර්‍මෙ ප්‍රතිපත්තිය ආර්ථික විශේෂඥයන් අතර විවාදයට තුඩුදි ඇති කරැණකි.කිසියර්‍ම රජයක් විසින් මෙම පියවර ක්‍රියාත්මක කිරීර්‍මෙදී එහි වාසි මෙන්ම අවාසි සහගත තත්වයන් ඇතිර්‍වෙ.වර්තමාන ආර්ථික ඉතිහාසය මඟින් විනිමය පාලන නීතීන් ලිහිල් කිරිම පිලිබඳව දෙවරක් සිතීර්‍මෙ අවස්ථාව උදාකර ඇත.විදේශ විනිමය අනුපාතිකය පාවීමට සැලැස්වීම මෙන්ම ස්ථාවර විනිමය අනුපාතිකයන් පැවතීමද අර්බුදකාරි වාතාවරනයන් ඇති කල බවට ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලාංකික ආර්ථික ඉතිහාසයෙන් ලබා ගත හැකිය. 1950 දි ලෝකය ස්ථාවර විනිමය අනුපාතිකය හා අනුගත වන බ්‍රෙර්‍ටන් වුර්‍ඩ ආකෘතිය අනුගමනය කිරීමට නැඹුරැ වු අතර 1970 දී ඒ වෙනුවට පැමිණි පාවෙන විදේශ විනිමය ආකෘතිය සමඟ අනුගත විමට පෙලඹිනි.නමුත් මෙම එකඳු ආකෘතියක්වත් එතරර්‍ම විශ්වාසදායක නොවිනි.


 1997දී තායිලන්තය විසින් එහි විදේශ විනිමය අනුපාතිකයන් පාවීමට සලස්වන ලද්දේ එහි විදේශ සංචිත වල බරපතල අඩුවීර්‍ම නිසාවෙනි.මෙම තීරණය ගන්නා අවස්ථාර්‍වෙදී තායිලන්ත රජය ඒ නිසා මූල්‍යය සහ ආර්ථික අර්බුදයක් ඇතිර්‍වෙ යයි නොසිතුවද එමඟින් සමස්ථ නැගෙනහිර ආසියානු කලාපයේ සියළුම රටවල ආර්ථිකයන් වසර ගනනාවක් තිස්සේම බරපතල අර්බුදකාරී තත්වයකට පත්විය.මෙම කරැණු නිසා විනිමය අනුපාතිකය පාවීමට සැලැස්විම කොතරර්‍ම යෝග්‍යය ර්‍වෙ දැයි නැවත වරක් සිතා බැලිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි.මෙහිදී වඩාත් සිත් ගන්නා සුළු කරැණ නර්‍ම විනිමය අනුපාතිකයන් ලිහිල්කරණය තුලින් කෙතරර්‍ම විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලට ගලාගෙන ආවත් එම ප්‍රමාණයටම සරිලන විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් බැහැරවීර්‍මෙ ප්‍රවණතාවයද තිබීමයි.

පාවෙන විදේශ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය රර්‍ටෙ වර්තමාන මුල්‍යය,ආර්ථික සහ වෙළඳ දර්ශකයන් යථා තත්වයට පත්කිරිම සඳහා උචිතම ක්‍රමර්‍වෙදය නොවනුයේ එමඟින් ආර්ථිකය අනතුරැදායක තත්වයකට පත්කරන නිසායි. නමුත් මෙම විනිමය හුවමාරැ නීතීන් මුළුමනින්ම වෙනස් නොකල යුතු බව එයින් අප අදහස් නොකරමු.ආයෝජකයන් අධෛර්යට පත් කරන පැරණි දැඩි විනිමය හුවමාරැ නීතීන් ඉවත් කරමින් රට තුලට ගලාගෙන එන ආයෝජන ඉහල නැවීම ඉතාමත් වැදගත් කරැණකි.ර්‍මෙ නිසා අත්‍යාවශ්‍ය නීතීන් සංශෝධනය කල යුතු අතරම එම ක්‍රියාමාර්ගයේදී ආර්ථිකය අවධානර්‍මකාරී තත්වයකට පත් නොකල යුතුව තිර්‍බෙ.

ලිහිල් විනිමය හුවමාරැ නීතීන් මඟින් රට තුලට ගලාගෙන එන අබිං,අන්තරායකර ඖෂධ සහ අනෙකුත් විෂ සහිත රසායනිකයන් රැගෙන එන ජාවාරර්‍මකාර ව්‍යාපාරිකයන්ට නීතිමය බලපත්‍රයක් ලබා දීමක් සිදුවීම මෙහි ඇති ඉතාම භයානක මෙන්ම ව්‍යවසනකාරී තත්වයයි. නොබෙල් ත්‍යාගලාභී නියෝ ලිබරල් ආර්ථික විශේෂඥයෙකු වන මිල්ටන් ෆ්රීර්‍ඩමාන් වරෙක පැවසූ පරිදි ඇතැර්‍ම රටවල අර්බුද වලට එම රටවල් ලබා ගන්නා විසඳුර්‍ම අදාල අර්බුදය තරමටම විව්‍යසනකාරී විම කණගාටුදායකය.මෙම ප්‍රකාශනය වත්මන් වෙළඳ ශේෂ අර්බුදයේදී ආර්ථිකය යථා තත්වයට පත් කිරිමට රජය ගන්නාවූ තීරණය සමඟ කොතරර්‍ම දුරට ගැලපේ දැයි අප නොදනිමු......



 එස්.එර්‍ම අනුරාධ සේනාරත්න BSc(Hon;s)PG Dip in socio'' ADv training in Eng-----------youths for good politics, www.seraidea blogspot.com

No comments:

Post a Comment