Friday, June 17, 2016

ආතරයිටිස් නොහොත් සන්දිපත් රැදාවෙන් මිදෙන මැජික් එක මෙන්න...................

ආතරයිටිස් නොහොත් සන්දිපත් රැදාවෙන් මිදෙන මැජික් එක මෙන්න..........


 වෛද්‍යවරැන් පවසන ආකාරයට ජනගහනයෙන් 50%ක් දෙනා කිසියර්‍ම ආකාරයක හෝ ආතරයිටිස් තත්වයකින් පෙළෙමින් සිටිති.ආතරයිටිස් නොහොත් සන්දි රැදාව සුවකිරීර්‍මෙ විශ්මයජනක සහ අත්දුටු සාර්ථක උපදෙස් මාළාවක් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.මෙම උපදෙස් බොහෝමයක් නවමු සොයා ගැනීර්‍ම වන අතරම අත්හදා බැලීමට ඉතා පහසු ප්‍රතිපළදායක ක්‍රමර්‍වෙදයන් ර්‍වෙ.
1. සෞඛ්‍යය සර්‍මපන්න ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගන්න.....

 ඔබගේ ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා විශේෂ පවත්වා ගැනීමෙන් ආතරයිටිස් නිසා ඇති වන ර්‍වෙදනාව සහ ආසාදන තත්වයන් අවම කරනු ලබයි.සෞඛ්‍ය සර්‍මපන්න ආහාර මාර්ග පද්ධතියක ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය ආරක්ෂා වී පවතින අතර ර්‍මෙ නිසා ආහාර මාර්ගයේ පිටත අපිර්‍චජදය හානියට පත්වීමෙන් වළකී.මෙම අපිර්‍චජදයට හානිවීම ආහාර, විෂ රසායනික ද්‍රව්‍යයන්, මානසික ආතතිය සහ සමහර ඖෂධ ප්‍රතිකාර මඟින් සිදුර්‍වෙ.ඉහත තත්වය නිසා ආහාර මාර්ග ආසාධන සින්ඩ්‍රෝමය(leaky gut syndrome)ඇති වන අතර මෙලෙස ව්‍යාප්ත වන බැක්ටීරියා මඟින් මුළු දේහයම පාහේ ආසාධනය විය හැකිය.විශේෂයෙන්ම ර්‍මෙ නිසා ශරීරයේ හන්දි ආසාධනයට ලක් ර්‍වෙ. ර්‍මෙ නිසා නිරෝගී ආහාර මාර්ගයක් පවත්වා ගැනීම සුවදායක හන්දි පවත්වා ගැනීමට වැදගත ර්‍වෙ.

(Susan Blum founder and director of Blum center for health and author of two books)



 2. බර එසවීම සන්දි ර්‍වෙදනාව අවම කිරීමට හේතුර්‍වෙ.......




 බර එසවීම හන්දිපත් රැදාව සමනය කිරීමට ප්‍රතිවිරැද්ධ ප්‍රතිකාරයක් ලෙසට ඔබට පෙනීයාමට පුළුවන.බර එසවීර්‍මෙ පුරැද්ද වැඩි වන විට සෞඛ්‍යය සර්‍මපන්න හන්දි ඇති වන්නේ කෙසේද?.....අස්ථි ආතරයිටිස් නොහොත් ඔස්ටියෝපෝරයිටිස් රෝග තත්වය වළකවා ගැනීම සඳහා හොඳ ශක්තිමත් මස්පිඬු තිබීම ඉතාමත්ම වැදගත් ර්‍වෙ.සන්ඳි අවට මාංශ පේශී ශක්තිමත් කිරීම තුලින් අස්ථි ආතරයිටිස් වලින් වැළකී සිටීමට විශාල උපකාරයක් ලැර්‍බෙ. නේ කෙසේද?


 (Megan R Williams Khemlov"MD Osteoarthritis-specialist and owner of elemental weight loss clinic in San Antonia,Texas)



 3. ප්‍රති - ආසාධිත ආහාර ර්‍වෙලක් ලබා ගැනීම....(Anti-inflammatory diet)



 සන්දි සහ දේහය පුරාම ආසාධිත ර්‍වෙදනාකාරී තත්වයක් ඇතිවීම ආතරයිටිස් රෝග ලක්ෂණයන් ලෙස හැඳින්විය හැකිය.මෙම ර්‍වෙදනාකාරී ආතරයිටිස් තත්වයෙන් වැළකීමට නර්‍ම ප්‍රතිජීවක ඖෂධ ගැනීම හැකිතරර්‍ම අවම කිරීමට කටයුතු කල යුතුය.එමෙන්ම යෝගර්‍ට බඳු ආහාර(cultured foods) සහ පැසවන ලද එළවළු(මාමයිර්‍ට සහ sauerkraut) වැනි ආහාර වැඩිපුර ගැනීම මඟින් ඉහත ආතරයිටිස් ආසාධිත තත්වයන් අවම කල හැකියි.පිරිපහදු කරන ලද සීනී ඉතා අඩු ප්‍රමාණයක් පරිභෝජනය කිරීම මඟින් සහ හිතකර (HDL AND VLDL)ර්‍මෙදය වැඩිපුර අඩංගු ඇට වර්ග ,කජු සහ මුහුදු මාලු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආතරයිටිස් අවම කර ගත හැකියි.

(Susan Blum MD)



 4.යෝග ව්‍යායාම වල නිරතවීම................




 මාංශපේශී සහ සන්දි ශක්තිමත්ව සහ නම්‍යශීලීව තබා ගැනීම මඟින් ආතරයිටිස් තත්වයන් අවම කිරිමට උපකාරීර්‍වෙ.යෝග අභ්‍යාසයන්,ක්‍රීඩාවන් සහ ආත්ම ආරක්ෂක සටන්ක්‍රම අස්ථි අවට මාංශපේශී වල ශක්තිමත්භාවය වැඩි කිරිමට උපකාරීර්‍වෙ.මෙම මාංශපේශී මඟින් සන්දි උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ ස්වභාවික තත්වයෙන් චලනය කිරීමට උපකාරීර්‍වෙ.                    (Ed Leviton MD , five journeys)





 5. ශරීර බර පිළිබඳව නිතරම අවධානයෙන් පසුවීම.......


 වඩාත් හිතකර ශරීර බරක් සහ BMI අගයක් පවත්වා ගැනීම මඟින් අස්ථි ආතරයිටිස් හොඳින් පාලනය කිරිමට හැකියි.ඒ මන්ද යත් අස්ථි ආතරයිටිස් ඇති වන්නේ අස්ථියක් අස්ථියක් මත එකිනෙක ඝර්ෂනයට ලක්වීමෙනි.මෙලෙස යාන්ත්‍රිකව එක් අස්ථියක් මත අනෙක ඝර්ෂණයට ලක්වීම වැළැක්වීම සඳහා ඔබට කල හැකි සැම දෙයක්ම කරන්න.කිසියර්‍ම අමතර ශරීර බරක් ඔබ පවත්වා ගන්නේ නර්‍ම එයට සමානුපාතික ආතතියක් ඔබගේ අස්ථි සහ සන්ධි මත ඔබ යොදන බව මතක තබා ගන්න.එමඟින් අස්ථි ආතරයිටිස් සඳහා වැඩිපුර අවධානමකට ඔබගේ සන්ධි ලක්කිරීම සිදුවන බව වටහා ගන්න.   


         (JORDON TISHLER MD A Harvard emergency physician and founder of inhale MD)



 6. මත්පැන් හා දුර්‍ම කොල වලින් සර්‍මපූර්ණයෙන්ම වැළකී සිටින්න....



 ආතරයිටිස් ප්‍රභේද සහ හන්දිපත් රෝග ප්‍රභේද 100ක් පමණ දැනට සොයා ගෙන තිර්‍බෙ.විෂ අවම වන ලෙසට ජානමය වශයෙන් විකරණය කර ඇති දුර්‍ම කොල විශේෂ ඇති නමුත් ආතරයිටිස් රෝගයෙන් වැළකීර්‍මෙ හොඳම ක්‍රමය නර්‍ම සක්‍රීය සහ අක්‍රීය යන දෙආකාරයේම දුර්‍මපානයෙන් වැළකීසිටිමයි.දුර්‍ම බීමෙන් වැළකීම මඟින් රෑමැටොයිර්‍ඩ ආතරයිටිස් වැළඳීමට ඇති අවධානම අවම කෙරේ.මත්පැන් භාවිතය අවම කිරිම හෝ නැවැත්වීම මඟින් ආතරයිටිස් ප්‍ර භේද ගනනාවක්ම වැළඳීර්‍මෙ අවධානම අවම කෙරේ.



 7. තායි-චී(THAI-CHI) වැනි මෘදු ආතතියක් ඇති කරන ව්‍යායාම වලට පුරැදුවීම...




 තායි-චී වැනි මෘදු සරල ව්‍යායාම මඟින් ඔබගේ හන්දි චාලක ස්වභාවයේ පවත්වන අතර කාටිලේජයන් පෝෂනය කරනු ලැර්‍බෙ.මෙම ව්‍යායාම අතරතුර ඔබගේ අත් හොඳ චාලක පරාසයක තබා ගැනීමට සැලකිලිමත් වන්න.අත් යනු සිර්‍මප්ටොමැටික් ආතරයිටිස් ඇති වන වඩාත් පොදු ස්ථානයක් වන අතර අත් වලට මෘදු ආතතියක් ලබාදීම එම තත්වය වළකාලීමට හේතුර්‍වෙ.


 (A Lee Osterman MD , President of the Philadelphia health center and proffessor orthopedic surgery at Thomas Jefferson university)



 8.තුවාල ඇතිවූ විගස ප්‍රතිකාර ලබා ගත යුතුයි.....




 ආතරයිටිස් වලින් වැළකීර්‍මෙ වඩාත්ම වැදගත්ම පියවර වන්නේ තුවාල ඇතිවූ විගසම ඒවාට ප්‍රතිකාර කිරීමෙන් සුවකර ගැනීමට උත්සුක වීමයි.සන්දි වලට නැවත නැවත ඇති වන කර්‍මපන සහගත තත්වයන් සහ තුවාල නිසා ආතරයිටිස් ඇතිවීර්‍මෙ අවධානම උග්‍ර ර්‍වෙ.විලුර්‍ඹෙ ආතරයිටිස් තත්වයන් ඇතිවීම බෝල් රෑර්‍ම නර්තන ශිල්පීන් අතර පොදු තත්වයක් වන අතර පිට කොන්දේ ආතරයිටිස් තත්වයන් ඇතිවීම බර උසුලන්නන් අතර පොදු තත්වයකි. භෞත චිකිත්සක ක්‍රම,ප්‍රමාණවත් ව්‍යායාම,බර අඩු කිරීම සහ දීර්ඝ කාලීන ප්‍රතිකාර ක්‍රම මඟින් ආතරයිටිස් මර්ධනය කල හැකිය.


 (Ancaaskanase MD, Rhemotologist and director of rheumatology,clinical trials at Colombia university and medical center)


 එස්. එර්‍ම අනුරාධ සේනාරත්න......youths for good politics---sera idea blogspot .com

No comments:

Post a Comment