Wednesday, June 15, 2016

සමාජ රෝග සහ ඒවාගෙන් ආරක්ෂාවීම පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු

සමාජ රෝග සහ ඒවාගෙන් ආරක්ෂාවීම පිළිබඳ ඔබ දැනගත යුතු කරැණු


 වර්තමාන විවෘත ආර්ථික සහ ගෝලීයකරණ ක්‍රියාදාමයන් පදනර්‍ම කරගනිමින් සමීප වන මානව ශිෂ්ටාචාරයේ පුද්ගල අන්තර්ක්‍රියා වඩාත් විකරණය වූ සංස්කෘතික සහ සදාචාරාත්මක සන්දර්භයක් ඇති කර තිර්‍බෙ. සමස්ත ශ්‍රී ලාංකික සමාජයටම තීරණාත්මකව වැදගත් වන කරැණු කිහිපයක් සර්‍මභන්දයෙන් ප්‍රජාව දැනුවත් කිරිමටත් එමගින් සෞඛ්‍ය සර්‍මපන්න ජාතියක් බිහිකිරිමටත් අධිශ්ඨාන කිරිමට සිත්හි තබා ගනිමු.සමීප වන මානව සර්‍මභන්දතා ඔස්සේ ලිංගිකව සර්‍මප්‍රේශනය වන වෛරස්,බැක්ටීරියා සහ දිලීර රෝග පිලිබදව වර්තමාන ලාංකේය ප්‍රජාව දැනුවත් කිරීම මෙම රෝග ව්‍යාප්තිය මැඩලීමට පිටුබලයකි.සමාජරෝග පිලිබදවත් ඒවායින් ආරක්ෂාවීම පිලිබදවත් දැනුමක් ලබාගැනීම මෙම ලිපියේ අරමුණයි. ලිංගිකව සර්‍මප්‍රේශනය වන රෝග විශාල සංඛ්‍යාවක් ලොව පුරා දැකිය හැකි වුවද ලංකාව තුල බහුලව දකින්නට ලැබෙන්නේ ඒවායින් කිහිපයක් පමණි.සිෆිලිස්,ගොනෝරියා,හර්පිස්,ක්ලැමීඩියා,හෙපටයියිස් සහ ලිංගාශ්‍රිත ඉන්නන් අප රර්‍ටෙ බහුලවම දැකිය හැකි ලිංගිකව සර්‍මප්‍රේශනය වන රෝග වලින් කිහිපයකි.මෙයට අමතරව මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එර්‍ච අයි වී වෛරසය ආසාධිත පුද්ගලයන් 1000ක් පමණ සංඛ්‍යාවක් දැනට අප රට තුල වාර්තා වී ඇත.දැනටමත් ආසියානු, අප්‍රිකානු සහ ඇමරිකානු මහාද්වීප වල ඒර්‍ඩස් වෛරසය මුල්බැසගෙන අවසානය. තරැණ පරපුර අතර ලිංගිකව සර්‍ම ප්‍රේශනය වන රෝග ව්‍යාප්තිය මැඩලීම සදහා සැලකිය යුතු ප්‍රතිපලදායක වැඩසටහනක් ර්‍මෙ දක්වාම කිසිදු වගකිවයුතු බලධාරියෙකු විසින් ක්‍රියාත්මක කර නොමැත.ඒ වෙනුවට ලිංගිකත්වය හුවා දක්වමින් ලිංගික හැගීර්‍ම අවුස්සාලන සහ වානිජ ගණිකා ව්‍යාපාර සදහා තරැණ පරපුර ආකර්ෂනය කරන වැඩසටහන් කොතෙකුත් නර්‍ම දැකිය හැක.
1. සිපිලිස්

 සිපිලිස් යනු ස්පයිරෝකීටා බැක්ටීරියාවක් නිසා ඇති වන රෝගී තත්වයකි.(Treponema Pallidium).මෙම රෝගය රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට සර්‍ම ප්‍රේශනය වන්නේ

 1. රෝගී පුද්ගලයෙකු සමග ලිංගික සර්‍මභන්දතා පැවැත්වීම

 2. රෝගී පුද්ගලයෙකුගේ විවෘත සිපිලිස් තුවාල වල නිරෝගී පුද්ගලයෙකු ස්පර්ෂ වීම

 යන ආකාර දෙකකිනි.මෙම රෝගයේ රෝග ලක්ෂණ වල අවස්ථා 4ක් තිර්‍බෙ.මුල් අවධියේදී ර්‍වෙදනාවක් නොදැනෙන ඉතා කුඩා තුවාල (Chancre)ඇතිවී ඒවා විශාල වීමෙන් ගඩු හෙවත් blisters ඇති වීම සිදු ර්‍වෙ.ර්‍මෙවා දකින්නට ලැබෙන්නේ බැක්ටීරියාව දේහයට ආසාධනය වූ ස්ථානයේයි.


 දෙවන අවධියේදී කුඩා රතු පැහැති බිබිලි(rash)දේහය පුරාම ඇතිර්‍වෙ.මෙම අවධියේ පසු වන රෝගියෙක් සිප ගැනීමෙන් පවා නිරෝගී අයෙකුට රෝගය බෝවීම සිදුර්‍වෙ.
 මෙම රෝගයේ පිළිවෙලින් පැමිණෙන තෙවන අවස්ථාව කිසිදු රෝග ලක්ෂනයක් නොදක්වන ගුප්ත අවධියකි.


 සිවු වන අවධියේදී රෝග කාරකයා හෘදයට,මොළයට,ස්නායු වලට හානි සිදුකිරීම නිසා හෘදරෝග,අන්ධභාවය,මානසික දුබලතා ඇති කිරීමට හේතු ර්‍වෙ.නමුත් මෙම රෝගයේ තෙවන සහ සිවුවන අවධි වැළදීම සිදුවන්නේ රෝගීන් අතරෙන් රෝගී පුද්ගලයන් කිහිපදෙනෙකුට පමණි.

රෝගී මවකගේ ගර්භාෂය තුලදී ඇයගේ කළලයට මෙම රෝගය සර්‍ම ප්‍රේශනය වීර්‍මෙ හැකියාව තිර්‍බෙ. සිපිලිස් රෝග මර්ධනයට ප්‍රතිජීවක ප්‍රතිකාර යොදා ගන්නා අතර රෝගය නිර්‍ටටාවටම සුව කල හැකිය.

 2. ගොනෝරියා


 ගොනෝරියා යනු බැක්ටීරියාවක් නිසා ඇති වන ලිංගිකව සර්‍ම ප්‍රේශනය වන රෝගී තත්වයකි.(Neisseria gonorrhoeae).ගොනෝරියා නිරෝගී පුද්ගලයෙකුට සර්‍ම ප්‍රේශනය වීම සිදු වන්නේ රෝගී හෝ ආසාධිත පුද්ගලයෙකු සමග කුමන හෝ අයුරකින් ලිංගිකව සර්‍මභන්දතා පැවැත්වීමෙන් පමණකි.ර්‍මෙ නිසා සාමාන්‍ය ලිංගික සර්‍මභන්දතා හැරැන විට මෞබ ලිංගික සහ ගුද ලිංගික සර්‍මභන්දතා නිසාද මෙම රෝගය ආසාධනය වීම සිදු ර්‍වෙ.

ගොනෝරියා ආසාධිත පිරිමින්ට මුත්‍ර පහ කිරීමෙදී ශිශ්නයේ කැසීමක් සහ ර්‍වෙදනාවක් ඇති වීම,ශිශ්නයෙන් නිතරම උකු,ඝන ක්ෂිර මෙන් වූ ස්‍රාවයක් නිකුත් වීම වැනි රෝග ලක්ෂන දැකිය හැකිය. රෝගී කාන්තාවන්ට ඇති වන රෝග ලක්ෂන ලෙසට ලිංගේන්ද්‍රෙය් ර්‍වෙදනාව,මුත්‍ර කිරීර්‍මෙදී ලිංගික අවයව වල ර්‍වෙදනාව සහ යෝනි මාර්ගයෙන් නිරන්තරව ශ්‍රාවයක් පිටවීම යන රෝග ලක්ෂන දැකිය හැකිය.නමුත් රෝග ආසාධිත කාන්තාවන්ගෙන් 50%-80% අතර ප්‍රමාණයකට ඉහත සියළුම රෝග ලක්ෂන ඉස්මතු වීමක් සිදු නොර්‍වෙ. එසේම මෙම රෝගී තත්වයෙන් කාන්තාවන් වඳ භාවයට පත් වීමෙර්‍ ඉහල ප්‍රවණතාවයක් ඇත.පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද මෙම රෝගය ආසාධනය වීමෙන් උගුර,ඇස්,ගුදමාර්ගය සහ අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට හානි සිදුර්‍වෙ.

ආසියානු ගොනෝරියා කාරක බැක්ටීරියා ප්‍ර භේදයන් බොහෝමයක් ප්‍රතිජීවක වලට දරැනු ලෙස ප්‍රතිරෝධයක් දක්වයි.

 3. හර්පිස්


 හර්පිස් ආසාධනය ඇති කරන්නේ වෛරසයකි.(Herpes simplex)මෙම වෛරසය කාණ්ඩ 2ක් ලෙසට පවතී.මෙම වෛරස ආකාර 2ක නර්‍ම,
                                                         1. හර්පිස් ආකාර 1


                                                          2.හර්පිස් ආකාර 2

 ලෙසට හදුන්වයි. මෙම ආසාධන තත්වය නිර්‍ටටාවටම සුව කල නොහැකිය.ර්‍මෙ නිසා ඒර්‍ඩස් අවධානම උග්‍ර වීමට පෙර කාලයේ ලෝකයේ පුළුල්තම අවධානයට ලක් වී තිබූ රෝගයකි.

 පලමු ආකාරයේ හර්පිස් රෝග තත්වය බහුලවම ව්‍යාප්ත වන්නේ මෞඛ සංසර්ගයේදීයි.එසේම රෝග තත්වය උත්සන්න වන වකවානු වලදී රෝගියා සමග ලිංගික සර්‍මභන්දතා වල යෙදීමෙන් රෝගය නිරෝගි පුද්ගලයෙකුට සර්‍ම ප්‍රේශනය වීම සිදුර්‍වෙ.පලමු ආකාරයේ හර්පිස් රෝග ආසාධනයේදී මුඛය ආශ්‍රිත ර්‍වෙදනා සහගත ලප (cold sores),උණුසුර්‍ම ගෙඩි(fever blisters) ඇති වීම සිදුර්‍වෙ.මෙම තත්වයන් ඇති රෝගියෙකු සමග නිරෝගී පුද්ගලයෙකු මෞඛ සංසර්ගයේ යෙදීමෙන් නිරෝගී පුද්ගලයෙකුට වෛරසය ආසාධනය ර්‍වෙ. 

දෙවන ආකාරයේ හර්පිස් රෝග තත්වයේදී ලිගේන්ද්‍රය ආශ්‍රිතව තුවාල ඇතිර්‍වෙ.මෙම තුවාල වලින් ගලන ස්‍රාවයේ ආසාධිත වෛරස අන්තර්ගත ර්‍වෙ.ර්‍මෙ නිසා රෝගී පුද්ගලයා සමග ලිංගික සර්‍මභන්දතා පවත්වන කුමන පුද්ගලයෙකුට උවද වෛරසය ආසාධනය ර්‍වෙ.මෙවැනි තත්ව වලදී ලිගේන්ද්‍රය ආශ්‍රිතව දැවීම වැනි සංර්‍වෙදනයන්,පුපුරැගැසීම,පලු දැමීම ආදී රෝග ලක්ෂන ඇතිර්‍වෙ.දින කිහිපයකට පසුව තරමක් කුඩා තුවාල දිස් වන අතර ර්‍මෙවා ඉක්මනින්ම විශාල ගෙඩි බවට පත්ර්‍වෙ.මෙම ගෙඩි වලට රතු පැහැති තුඩු තිර්‍බෙ. රෝගී කාන්තාවකගේ යෝනි විවරය(Vaginal opening),ශ්‍රීවය(cervix), භගමනිය(clitoris) සහ යෝනි තොල් (labia) ආශ්‍රිතව ආසාධිත තුවාල ඇතිර්‍වෙ.රෝගී පිරිමින්ගේ ශිෂ්නයේ සහ හිසේ තුවාල ඇතිර්‍වෙ.

 රෝගය උත්සන්න වන කාල වකවානු වලදී රෝගී ගර්භනී මවකට ලැබෙන දරැවාටද රෝගය සර්‍ම ප්‍රේශනය වීම සිදුර්‍වෙ.රෝගය උත්සන්න කාල වලදී වෛරස් ප්‍රතිජීවක මගින් රෝගය පාලනය කරනු ලබයි.


 4. ක්ලැමීඩියා


 ආසාධනයන් මෙම රෝගයේ රෝග කාරකයා වන්නේ වෛරස් සහ බැක්ටීරියා යන ලක්ෂන දෙවර්ගයම සහිත බැක්ටීරියාවකි.(Chlamydia trachomatis).ලිංගික,මොඛ සහ ගුද ලිංගික සර්‍මභන්දතා වලදී මෙම රෝගී කාරකයා ආසාධනය ර්‍වෙ. කාන්තාවන්ට මෙම රෝගය ආසාධනය වී සිරැර තුල ස්ථාවර වූ විට යූනික ආසාධන රෝගී තත්ව ඇතිර්‍වෙ.(PID-Pelvic inflammatory diseases)මෙම යූනික ආසාධන රෝග තත්ව නිසා මුත්‍රා කිරීම සහ ලිංගික එක්වීර්‍මෙදී ස්ත්‍රී ලිංගේන්ද්‍රය ආශ්‍රිත ර්‍වෙදනාව,ලිංගික ඉන්ද්‍ර යෙන් නිරන්තර ස්‍රාවයක් ගැලීම,අක්‍රමවත් ලෙසට යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් ගැලීම(සංසර්ගයේදී පවා) වැනි රෝග තත්ව ඇතිර්‍වෙ.මෙම ආසාධනය නිසා ස්ත්‍රියක් වඳභාවයට පත් වන අතර එර්‍ච අයි වී වෛරසය ඉතා පහසුවෙන්ම ක්ලැමීඩියා ආසාධිත ස්ත්‍රියකට සර්‍ම ප්‍රේශනය ර්‍වෙ. ක්ලැමීඩියා ආසාධිත පිරිමින් දක්වන රෝගි ලක්ෂන අතර ශිෂ්ණයෙන් ජලීය ස්‍රාවයක් නිදහස් වීම,මුත්‍ර මාර්ගය ආශ්‍රිත දැවීර්‍ම කැසීර්‍ම ඇතිවීම ර්‍වෙ.

 ඇර්‍මපිසිලින් සහ ට්‍රෙට්‍රාසයික්ලීන් වලට මෙම බැක්ටීරියාව වර්ධනය කර ගත් ප්‍රතිරෝධයක් මෑත කාලීනව දක්වන බව පෙනි ගොස් ඇත.

5. ලිංගික ඉන්නන්



 ලිංගාශ්‍රිත ඉන්නන් වලට හේතු කාරකයා වෛරසයකි.(Human papiloma virus)වෛරසය ආසාධනය වන්නේ ලිංගික ක්‍රියාකාරකර්‍ම වලින් හෝ රෝගය ආසාධිත පුද්ගලයෙකුගේ අදාල ආසාධිත දේහ ප්‍ර දේශ වල නිරෝගි පුද්ගලයෙකු ස්පර්ස වීමෙනි. මෙහිදි ආසාධිත කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිටත සහ ඇතුලත ආශ්‍රිතවද ශ්‍රීවය ආශ්‍රිතවද ඉන්නන් වැනි විව්‍යුහයන් දැකිය හැකිය.මෙම වෛරස් මගින් සාදන ඉන්නන් මගින් කාන්තාවන්ට ශ්‍රීව පිළිකා(cervical cancers)සෑදීර්‍මෙ අවධානමක් ඇති බව සොයාගෙන තිර්‍බෙ.

 ආසාධිත පිරිමින්ගේ හිසේ සහ ශිශ්නය ආශ්‍රිතව ඉහත ඉන්නන් දකින්නට ඇත.පොදුර්‍වෙ ගැහැනු-පිරිමි දෙපක්ෂයේම දකින්නට ලැබෙන ඉහත ඉන්නන් කුඩා ර්‍වෙ.ස්පර්ෂ කල විට ර්‍වෙදනා රහිත නෙරීර්‍ම ර්‍වෙ. ප්‍රතිකාර වලදි ඉහත සියළුම ඉන්නන් විවිධ ක්‍රම මගින් ඉවත් කර දමනු ලැර්‍බෙ.ර්‍මෙ සදහා රසායන ද්‍රව්‍යය භාවිතා කිරීම,ඉන්නන් පුළුස්සා ඉවත් කිරීම,ලෙසර් ප්‍රතිකාර ක්‍රම ආදිය භාවිතා ර්‍වෙ. ඒර්‍ඩස් , හෙපටයිටිස් ඒ සහ බී සහ තවත් සමහරක් වැදගත් ලිංගිකව සර්‍ම ප්‍රේශනය වන රෝග පිලිබදව සරල විග්‍රහයක් ඉදිරි ලිපියකදි ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

 එස්. එර්‍ම අනුරාධ සේනාරත්න( Bsc(Hons)Pg dip in socio,adva training in eng)----youths for good politics/www.seraidea blogspot.com

No comments:

Post a Comment