Saturday, June 25, 2016

සතුරන් ඇතිකර ගැනීමෙන් වැළකීර්‍මෙ පහසුම මඟ................


සතුරන් ඇතිකර ගැනීමෙන් වැළකීර්‍මෙ පහසුම මඟ..................


(සතුරන් ඇති කර ගැනීර්‍මෙ වඩාත්ම පහසු මඟ නර්‍ම යමෙක් වැරදි බව ප්‍රකාශ කිරීමයි.ඔවුන් වැරදි බව කිසි විටෙක නොපවසන්න.ඔවුන්ගේ අදහසට ගරැ කරන්න.ඔබ වැරදි ස්ථාවරයක නර්‍ම එය පිලිගැනීමට නිහතමානී වන්න.)




හිටපු එක්සත් ජනපද ජනාධිපති තියෝඩර් රෑස්වෙල් ර්‍ට ධවල මන්දිරයේ සිටියදී පැවසූ දෙයක් අදද යැංකීන් අතර ඉතාමත් ප්‍රචලිතය.ඒ ඔහු විසින් ගන්නා ලද තීරණ වලින් 75%ක්වත් නිවරදි වූර්‍වෙ නර්‍ම ඔහුගේ බලාපොරොත්තු වල උපරිමයට ලඟාවන බවයි.විසිවන සියවසේ ජීවත්වූ වඩාත්ම සාර්ථක මිනිසෙකුගේ නිර්වද්‍යතාවයේ උපරිම අපේක්ෂිත මර්‍ටටම එය නර්‍ම ඔබ සහ මා පිළිබඳව කවර කතාද?
අවම වශයෙන් ඔබගේ දෛනික 

ජීවිතයේදී 55%ක්වත් සාර්ථකව නිවරදි තීරණ ලබාගත හැකිනර්‍ම ඔබට මුදල්,ආදරය සහ සෞඛ්‍යය පිළිබඳව ඉහලම තලයන්ට කෙටි කලකදී සාර්ථකව ලඟා වීමට හැකිවනු ඇත.නමුත් ජීවිතයේදී ගනු ලබන තීරණවල නිර්වද්‍යතාවය 55%ක්වත් මර්‍ටටමක පවත්වාගත නොහැකි විටෙක ඔබ අනෙකුත් මිනිසුන්ට වැරදි යයි පවසන්නේ කෙසේද?

යමෙක් දෙස බැලීමින් හෝ ඔහුගේ ක්‍රියාකලාපය මත පදනර්‍ම වෙමින් ඔහු හෝ ඇය වැරදි බව අවධාරණය කිරීම ඉතා පහසුය.යමෙකුට ඔහු වැරදි බව පැවසීමෙන් ඔහු ඔබ සමඟ පහසුවෙන්ම එකඟ වන්නේ යැයි ඔබ විශ්වාස කරන්නේද?කිසිදු විටෙක නොමැත.මෙයට හේතුව යමෙක් වැරදි බව ඔහුට පැවසීමෙන් ඔබ එම පුද්ගලයාගේ ගරැත්වයට,බුද්ධියට සහ තීරණවලට එරෙහිව සෘජු ප්‍රහාරයක් එල්ල කර තිබීමයි.මෙම තත්වය නිසා  ඔබට විරැද්ධව ප්‍රහාරයක් එල්ල කිරීර්‍මෙ අවශ්‍යතාවය ඔබ විසින් එම පුද්ගලයාගේ මනස තුලද රෝපනය කර තිබීමියි.මෙම වෛරී සහගත ප්‍රතිරෝධය නිසා අදාල පුද්ගලයාගේ මනස වෙනස් කිරිමට ඔබට කිසිදු විටෙක හැකියාවක් නොමැත.ඔබ ඔබගේ ප්‍රතිවාදියා හට කුමන ආකාරයක කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලද ඔහුගේ තීරණයේ කිසිදු වෙනසක් සිදු කල නොහැකි වන්නේ ඔහුගේ හදවත ඔබ විසින් දැනටමත් රිදවා ඇති හෙයිනි.




 මම ඔබව වැරදි බව ඔප්පු කරමි....යන වාඛ්‍ය යෙන් කිසිදු පැහැදිලි කිරීමක් ඔබ ආරර්‍මභ නොකල යුතු වන්නේ ර්‍මෙ නිසාමය.මෙම ව්‍යවහාරය වැරදි වන්නේ එහි සරල අර්ථයෙන්ම...........මා ඔබට වඩා ඉහලින් සිටිමි...ර්‍මෙ නිසා ඔබගේ මනස වෙනස් කිරීමට මා ඔබට වචනයක් දෙකක් කීමට යමි...යන්නයි.මෙය අභියෝගයකි.මෙම අභියෝගකාරී තත්වය නිසා සවන්දෙන්නාගේ මනස තුල ඔබට විරැද්ධව සටන් වැදීර්‍මෙ පසුතලයක් නිර්මාණය කරනු ලබයි.මෙම ක්‍රමය මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට නොහැකි අසාර්ථක ක්‍රමයක් වන්නේ ඒ නිසාය.

ඔබට යමක් ඔප්පු කිරිමට අවශ්‍ය නර්‍ම ඒ බව කිසිවෙකුට නොදැන්වීමට ඔබ වගබලා ගත යුතුය.මෙලෙස ඔබට ඔප්පු කිරීමට අවශ්‍ය දෙය රහසිගතවත් ඔබ එය කරන වග නොපෙනෙන ලෙසත් කිරීමට හැකිනර්‍ම එය වඩාත්ම සාර්ථක ර්‍වෙ.වරක් චෙස්ටර්වෙර්‍ඩ සාමිවරයා සිය පුත්‍රයාට පවසා සිටියේ ......ඔබ මිනිසුන්ට ඉගැන්විය යුත්තේ ඔවුන්ට උගන්වන වග නොඇඟවෙන ලෙස බවයි.මිනිසුන් නොදන්නා දේවල් ඔවුන්ට පැවසිය යුත්තේ අමතකව ගිය කරැණු සිහිපත් කිරීමක් ලෙසයි.අනෙක් මිනිසුන්ට වඩා ඔබ බුද්ධිමත් විය යුතු වුවත් ඒ බැර්‍ව ඔවුන්ට නොඇඟවිය යුතු බව සාමිවරයා ස්වකීය පුත්‍රයාට පවසා ඇති බව ඔහුගේ ස්වයං චරිතෝපදානයෙහි සඳහන් ර්‍වෙ.


 (අනෙක් මිනිසාට ඔහු වැදගත් බව සිතීමට හා දැනීමට සලස්වන්න.එය වඩාත් ස්වභාවික ලෙසම කරන්න)


වර්තමානයේ අප විශ්වාස කරන දෑ තවත් වසර විස්සකින් අපට විශ්වාස කල හැකිද?අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ සමහර නීතීන් පවා දශක ගනනාවක කාලයක් තුල අවලංගුවී ඇති තත්වයක් තුල වැඩි කිරීර්‍මෙ වගුව හැර කාලයත් සමඟ නොවෙනස්ව පවතින කිසිදු නීතියක් හෝ රීතියක් නොමැත.වරෙක සොක්‍රටීස් සිය ගෝලයන්ට පවසා ඇති ඉතා ප්‍රකට කරැණක් මෙහිදී මා හට සිහිපත් ර්‍වෙ.ඒ ...මා දන්නා එක් දෙයක් ඇත.ඒ මා කිසිවක් නොදන්නා බව පමණි. අප කිසිවෙකුටත් සොක්‍රටීස්ට වඩා සාර්ථක පිලිතුරක් අවංකවම ඉදිරිපත් කිරීමට හැකිවෙතැයි මම නොසිතමි.


ර්‍මෙ නිසා නිතරම මිනිසුන්ට ඔවුන්ගේ වැරදි ප්‍රකාශ කිරිම අත්හැර දැමීම වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා දෙන වග මා විසින් අත්දකින ලද කරැණකි.අත්‍යාවශ්‍යම අවස්ථාවලදී උපක්‍රමශීලී ලෙස එවන් දෑ සිදු කිරිම හැරැන කොට මිනිසුන්ගේ වැරදි ඔවුන්ට සෘජුව ප්‍රකාශ නොකිරීම ආශිර්වාදයක් වන අවස්ථාද ඇත.
යමෙකු ඔබ සිතන අයුර හෝ කටයුතු කරන ආකාරය විර්‍වෙචනය කරන විටකදී ඔබට ආකර්ෂණීය පිළිතුරක් ලබා දිය හැක්කේ කෙලෙසද?.....මදක් බලමු...මම සිතන්නේ එයට වඩා තරමක් වෙනස් ලෙසකටයි.නමුත් මා හට නිතරම වැරදි සිදුවන ලෙසටම මෙයද මා හට වැරදී යා හැකියි.අප මෙය පිළිබඳව මදක් විමසා බලමුද?යන ප්‍රකාශය තුල සත්‍ය වශයෙන්ම ඉන්ද්‍රජාලික බලයක් තිර්‍බෙ.විශේෂයෙන්ම '' නිතරම මා හට වරදින අයුරින් මෙයද වැරදී යා හැකිය'' යන ප්‍රකාශනය තුල සුවිශාල වූ ඉන්ද්‍රජාලික හෙවත් මැජික් බලයක් අන්තර්ගතව තිර්‍බෙ.දිව්‍ය ලෝකයේ සිටින කවරෙකු ර්‍වෙවා...පොළොව යට සිටින කවරෙකු ර්‍වෙවා...මා වැරදි විය හැකියි.ර්‍මෙ නිසා අප කරැණු විමසා බලමුද?යන ප්‍රකාශනයට කිසිදු විටෙක කිසිදු විරෝධයක් දක්වන්නේ නැත.



 (ඔබට කිසිදු විටෙක තර්ක මඟින් මිනිසුන් දිනිය නොහැකිය...සෑම විටෙකම එයින් මඟහරින්න.මෙය නැවත නැවත සිදුකරන්න...ප්‍රතිවාදියා ඔර්‍බෙ මිතුරෙක් ර්‍වෙවි....)



ඔබගේ ස්ථාවරය වැරදි යැයි පිළිගැනීමෙන් ඔබ කිසිදු විටෙක ගැටළු සහගත තත්වයකට පත් වන්නේ නැත.මෙම තත්වය සියළුම වාද-විවාද නවතා දමන අතරම ඔබගේ ප්‍රතිවාදියාට මද්‍යස්ථව සහ විවෘත මනසකින් යුතුව කාරණය විමර්ශනය කිරීමට පෙලඹීමක් ඇති කරයි.මෙමඟින් ඔහුටද වැරදී යා හැකි බව පිලිගැනීමට ඔබගේ ප්‍රතිවාදියාට පහසුකෙරේ.යමෙකු වැරදි ස්ථාවරයක සිටින බව සෘජුව සහ අසංර්‍වෙදීව ඔහුට පැවසීම කෙතරර්‍ම අයෝග්‍ය ක්‍රියාවක්ද?

මිනිසුන් අල්ප දෙනෙක් තාර්කිකව සිතීමට දනිති.නමුත් බොහෝ දෙනෙකුගේ තාර්කික බුද්ධිය ඊර්ෂ්‍යාව,බිය අහංකාරකම සහ වෛරය නිසා ආවරණය වී පවතී.අනෙක් අතට බොහෝමයක් මිනිසුන්ට ඔවුන්ගේ ආගම,දේශපාලන මතය හෝ කොන්ඩය කපන විලාසිතාව වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.මෙවන් අවස්ථාවකදී මිනිසුන්ගේ ස්ථාවරයන් පිළිබඳව වැරදි ඔවුන්ට සෘජුවම පැවසීමට ඔබට සිතෙන්නේ නර්‍ම ඔබ කෙතරර්‍ම දුරකට නිවරදිදැයි පහත ඡේදය කියවා ඔබම තීරණය කරන්න....

සමහර විටෙක කිසිදු භාහිර බලපෑමක් හෝ බරපතල ආර්‍වෙගයකින් තොරව අපගේ මනස වෙනස් කරගනිමු.අප සමහර අවස්ථා වලදී ඉතා ප්‍රතිරෝධී සහ මුරණ්ඩු ස්ථාවරයන් ගනිමු.අපගේ ස්ථාවරයන් සමඟ කටයුතු කිරීර්‍මෙදී අප සමහර විටෙක අසීමාන්තික ලෙස පදනර්‍ම විරහිත වෙමු.මානව සර්‍මභන්දතා වලදී ඉතාමත්ම වැදගත්ම සාධකය නර්‍ම ....මම...යනුවෙන් හඳුන්වන කුඩා සංකල්පමය ලෝකයයි.වඩාත් නිවැරදිව පැහැදිලි කරන්නේ නර්‍ම එය ප්‍රඥාර්‍වෙ ආරර්‍මභයයි.මම යන සංකල්පය තුලින් '' මගේ නිවස,මගේ පවුල,මගේ රට යනාදී සංයුක්ත ආකල්ප ජනනය සඳහා බලපෑමක් ඇති කරනු ලබයි.පුද්ගල අනන්‍යතාවයක් නිර්මාණය කරනු ලබන්නේ ඒ සමඟයි.

අප සත්‍ය හා යුක්ති සහගත ලෙස විශ්වාස කරනු ලබන අපගේ විශ්වාස රටාව පිළිබඳව සැක සහිත තත්වයන් නිර්මාණය වන විට හටගන්නා ප්‍රතිරෝදය මඟින් අදාල විශ්වාසය මත රැඳී සිටීමට විවිධ හේතු සොයනු ලැර්‍බෙ.හේතු දැක්වීර්‍ම නිසා නිරන්තර වාද විවාද ඇතිවීම සිදුර්‍වෙ.ඇමරිකන් සිවිල් යුද සමයේ සිටි ප්‍රසිද්ධ පුවත්පත් කතුවරයෙකු වූ හොරේස් ග්‍රීලි, එවකට බලයේ සිටි ලින්කන් රජය අනුගමනය කරන ලද සිවිල් යුද ප්‍රතිපත්ති සර්‍මභන්දව බරපතල විරෝධයකින් පසුවිය.ර්‍මෙ නිසා මසකට වරක් සිවිල් යුද නීති වලට එරෙහිව පැවැත්වුන ලින්කන් රජය කර්කෂ ලෙස විර්‍වෙචනය කරන උද්ඝෝෂණ ව්‍යාපාර සහ දැවැන්ත මඩ ගැසීර්‍මෙ ව්‍යාපාර මාළාවක් දියත් කිරීමෙන් අනතුරැව උවද ලින්කන්ගේ අදාල ප්‍රතිපත්තීන් වෙනස් කලාදැයි ඔබ සිතන්නේද?

 (අන් අය කෙරෙහි මෘදුව ආකර්ෂණීය වන්න........)



ඇත්තෙන්ම නැත. සිදුවූර්‍වෙ ලින්කන් ඔහුගේ ස්ථාවරයට තව තවත් තඳින්ම අනුගතවීම පමණකි.
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බෙන්ජමින් ප්රෑන්ක්ලින්ක් තරැණ වියේදී ඔහු ඇමතූ එක්තරා පවුලේ අයෙක් ඔහුට මෙබඳු අවවාදයක් කල බව වරෙක ඔහු පවසා සිටියේය.බෙන් ඔබගේ කර්කෂ වාග් ප්‍රහාර ඔර්‍බෙ විරැද්ධවාදීන්ට දැවැන්ත කනේ ප්‍රහාර එල්ල කරයි.ඔබගේ මිතුරන් ඔබ ලඟ පාතක නොමැති විට වඩා සතුටුය.සත්‍ය වශයෙන්ම කිසිම අයෙක් ඔබ සමඟ අදහස් හුවමාරැ කර ගැනීමට අකමැතිය.මන්ද එය ඔවුන්ට ඉතා අසහනකාරී සහ පීඩාකාරී දෙයක් වන බැවිනි.ර්‍මෙ නිසා ඔබ දන්නා ඉතා කුඩා දෑ හැරෙන්නට වෙනත් කිසිම දෙයක් ඔබට මිනිසුන්ගෙන් ඉගෙන ගන්නට නොහැකි වනු ඇත.

මෙම තත්වය වහාම තේරැර්‍ම ගත් බෙන්ජමින් ප්රෑන්ක්ලින්ක් එය සිය ජීවිතයේ අංගයක් බවට පත් කරගෙන තිර්‍බෙ.අනෙක් අය සමඟ වැදගැර්‍මමකට නැති සෘජු වාද විවාද සියල්ලෙන්ම වැළකීමටත් සියළුම ලෙස තරයේ ප්‍රකාශ කරන කරැණු එයට වෙනස් ලෙසකින් පැවසීමටත් ඔහු පුරැදු වූ බව පසුකාලීනව ඉතා ප්‍රකට දෙයක් වී ඇත.ර්‍මෙ නිසා අනිවාර්යයෙන්ම,නිසැකවම,ඒකාන්තයෙන්ම, ස්ථීර ලෙසම යන වචන වෙනුවට  සමහරවිටෙක,මා සිතන පරිදි, මා දන්නා පරිදි යන මෘදු වාග් මාළාවක් භාවිතා කල බව සඳහන් ර්‍වෙ.

(සාර්ථකබව ඇති වන්නේ අසාර්ථකත්වය තුලිනි.අධෛර්යමත්කිරීම සහ අසමාර්ථවීම සාර්ථකවීර්‍මෙ අනිවාර්ය පදනමයි....)



ර්‍ඩෙල් කානගී නර්‍ම ප්‍රසිද්ධ මනෝ-විශ්ලේෂකයා පවසන පරිදි සතුරන් ඇති කර ගැනීමෙන් වැළකීර්‍මෙ වඩාත්ම සාර්ථකම ක්‍රමර්‍වෙදය නර්‍ම සියළුම ආකාරයේ වාදවිවාද සහ තර්ක විතර්ක වලින් වැළකී සිටීමයි.එමෙන්ම වාදයක් හෝ තර්කයක් ජය ගත හැකි හොඳම මාර්ගය ලෙස ඔහු හඳුන්ව්න්නේද එයින් වැළකී සිටීමයි.සෑම විටෙකම පුද්ගල සර්‍මභන්දතා වලදී නම්‍යශීලී මෘදු විමර්ෂණශීලී ප්‍ර ර්‍වෙශයක් ගැනීම පුද්ගල සර්‍මභන්දතා පුළුල් කර ගැනීමට වැදගත් බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිර්‍බෙ.




එස්.එර්‍ම අනුරාධ සේනාරත්න(BSc(Hon's) PG dip in sociology, advanced training in Eng/ youths for good politics/sera idea blogspot.com

No comments:

Post a Comment