Sunday, June 19, 2016

ඒර්‍ඩස් නොහොත් එර්‍ච.අයි.වී පිලිබඳව ඔබ නොදත් දෑ....සහ එයින් ආරක්ෂාවීම.......

ඒර්‍ඩස් නොහොත් එර්‍ච.අයි.වී පිලිබඳ ඔබ නොදත් දෑ...සහ එයින් ආරක්ෂාවීම......
ඒර්‍ඩස් හෙවත් එර්‍ච. අයි.වී ආසාදනය පිළිබඳව සහ හෙපටයිටිස් විශේෂ පිලිබඳව ගැඹුරැ නමුත් ඔබ අනිවාර්යෙන්ම දත යුතු කරැණු'' සමාජ රෝග සහ ආරක්ෂාව'' පිලිබඳ ලිපි මාලාර්‍වෙ දෙවන ලිපිය යටතේ ඉදිරිපත් කිරීමට කලෙක සිට සිතා සිටියද කාල ර්‍වෙලාව මදිකම නිසා මෙම ලිපිය සකස් කිරීමට තරමක් ප්‍රමාදවිය.


එර්‍ච.අයි.වී යනු රෝග තත්ව වලට එරෙහිව අපගේ සිරැරේ පවතින ස්වභාවික ප්‍රතිශක්තිය ජනනය කරන ප්‍රතිශක්ති පද්ධතියට ක්‍රමාණුකූලව පහර දෙමින් එය දුර්වල කරනු ලබන වෛරසයකි.ර්‍මෙ නිසා කිසියර්‍ම පුද්ගලයෙකුට එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වූ විට ඔවුන්ගේ සිරැරේ වෙනත් ආසාදන සහ රෝග වලට එරෙහිව සටන් කිරීර්‍මෙ ප්‍රතිශක්ති හැකියාව දුර්වලර්‍වෙ.රැධිරයේ සහ රැධිර ප්ලාස්මාර්‍වෙ පවතින CD4 හෙවත් ටී හෙල්පර් සෛල ආක්‍රමණය කරමින් ඒවා තුල තම පිටපත් හෙවත් තවත් වෛරස නිර්මාණය කරනු ලබන එර්‍ච.අයි.වී වෛරසය එමඟින් CD4 සෛල විනාශ කර දමයි.ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරනු ලබන ප්‍රතිශක්ති පද්ධතියේ පනිවිඩ හුවමාරැව සිදු කරන මෙම සීඩී 4 සෛල විනාශ කිරීමෙන් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලර්‍වෙ.

එර්‍ච.අයි.වී වෛරසයේ විවිධ ප්‍රභේද පවතින අතර ආසාදිත පුද්ගලයෙකුට එම ඔර්‍ නෑම ප්‍රභේදයක් සර්‍මප්‍රේශනය කරන වාහකයෙකු ලෙස ක්‍රියාකල හැකිය.මෙලෙස වර්ගීකරණය කල හැකි ප්‍රධාන එර්‍ච.අයි.වී ආකාර 2ක් ලෙසට එර්‍ච.අයි.වී ආකාර 1 සහ එර්‍ච.අයි.වී ආකාර 2 හැඳින්විය හැකියි.

එර්‍ච.අයි.වී ආකාර 1  = ලෝකය පුරාම වඩාත් පොදු එර්‍ච.අයි.වී ආකාරයයි.

එර්‍ච.අයි.වී ආකාර 2  = මෙය බහුලවම බටහිර අප්‍රිකාව තුල ව්‍යාප්තව පවතින අතර මෙයට අමතරව ඉන්දියාර්‍වෙ සහ යුරෝපයේ ඇතැර්‍ම විටෙක දැකිය හැකියි.



එර්‍ච.අයි.වී වෛරසය අයත් වන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරස කාන්ඩයටයි.තවමත් ඉතා සාර්ථක මර්‍ටටර්‍මෙ ප්‍රතිකාරයක් මානව ප්‍රතිශක්ති ඌනතා රෝගයට  සොයා ගෙන නොමැත.ප්‍රතිශක්ති පද්ධතියට බරපතල ලෙස හානි සිදුකරමින් මිනිස් සිරැර තුල වසර 10 ක් හෝ 15ක් රැඳී සිටීමට මෙම වෛරසයට හැකියාව පවතී.


එර්‍ච.අයි.වී තත්වයන් ඉතා ප්‍රාරර්‍මභක අවස්ථාර්‍වෙම රෝග නිශ්චය මඟින් හඳුනාගැනීමෙන් ලබා දෙන ප්‍රති-වෛරස ප්‍රතිකාර මඟින් ආසාදනය වූවෙකුට සාමාන්‍ය නිරෝගී ජීවිතයක් ගත කල හැකියි.මෙම වෛරසය රැධිරය,ශුක්‍රාණු,යෝනි තරලයන්,ගුද මාර්ගයේ තරලයන් සහ මර්‍ව කිරි මඟින් එක් පුද්ගලයෙකුගේ සිට තවත් පුද්ගලයෙකුට සර්‍මප්‍රේශනය වීමට හැකියි.නමුත් කිසිම විටෙක එර්‍ච.අයි.වී වෛරසය දහඩිය,කෙල හෙවත් ර්‍ඛෙටය සහ මුත්‍රා සමඟ බෝවීම සිදුවන්නේ නැත.ලෝක සෞඛ්‍යය සංවිධානයේ සංගනනයන් අනුව එර්‍ච.අයි.වී සර්‍මප්‍රේශනය වීර්‍මෙ වඩාත්ම බහුල ක්‍රමය වන්නේ ආසාදිතයෙක් සමඟ නිරෝගී පුද්ගලයෙකු අනාරක්ෂිත ලෙස(නිසි ක්‍රියාකාරීත්වයකින් යුතු සහ නිවරදි ලෙස පළඳින ලද කොන්ඩොමයක් රහිතව) ගුද හෝ යෝනි සංසර්ගයේ යෙදීමෙනි.එමෙන්ම ආසාධිතයෙකු භාවිතා කරන ලද ඉඳිකටු, සිරින්ජ , ඖෂධ හෝ මත්ද්‍රව්‍ය රැගෙන යන කුමන හෝ පාර චර්මීය උපකරන භාවිතය මඟින්ද එර්‍ච.අයි.වී වෛරසය නිරෝගී පුද්ගලයෙකුට ආසාදනයවීම සිදුර්‍වෙ. ආසාදිත ගර්භනීය මවක් තුල සිටින කළලය බිහිවීර්‍මෙදී හෝ එයට ප්‍රථමයෙන් එම කළලයට එර්‍ච.අයි.වී ආසාදනය වීර්‍මෙ හැකියාවක් ඇති අතර ආසාදිත මවක් විසින් කිරි දීර්‍මෙදීද නිරෝගී දරැවාට වෛරසය ආසාදනය වීර්‍මෙ හැකියාවක් ඇත.





කෙසේවුවද එර්‍ච.අයි.වී ආසාදනයේ අවසාන අවස්ථාර්‍වෙදී ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය තදින්ම දුර්වල තත්වයකට පත්වන අතර එහිදී වැළඳෙන රෝග සහ ආසාදන තත්වයන්ට ප්‍රතිකාර කල නොහැකිය.ර්‍මෙ නිසා එර්‍ච.අයි.වී ආසාදිතයන් අවසානයේදී මිය යන්නේ වෙනත් බැක්ටීරියා,වෛරස් හෝ දිලීර ආසාදිත රෝග තත්වයන් නිසාය.එර්‍ච.අයි.වී වෛරසය නිර්‍ටටාවටම සුවකිරීර්‍මෙ  ස්ථීර ප්‍රතිකාරයක් නොමැති වුවද නිවරදි ප්‍රතිකාර  සහ  උපස්ථානය මඟින් රෝගීන්ට දිගු කලක් ජීවත්වීර්‍මෙ හැකියාව තිර්‍බෙ.මෙහිදී වෛරස ප්‍රතිකාර වල අතුරැ ආබාධ වලට එරෙහිව නිවරදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කල යුතුය.
ඒර්‍ඩස් රෝගියෙකු ලෙස හඳුන්වනු ලබන්නේ එර්‍ච.අයි.වී ආසාදනයේ අවසාන අවධිය තුල වන අතර මෙම අවස්ථාර්‍වෙ සිටින ආසාදිතයන්ට නියුමෝනියාව,උල්ලෝගර්‍ම(thrush),දිලීර ආසාදනයන්,ක්ෂයරෝග තත්වයන්,රැධිර ප්ලාස්මය විෂවීම(toxoplasmosis) සහ සයිටොමෙගලෝවෛරස්(cytomegalovirus) රෝගී තත්වයන් සහ ආසාදන තත්වයන් ඇතිවීම සිදුර්‍වෙ.එමෙන්ම පිලිකා සහ මොලයේ රෝග තත්වයන්(dementia,delirium, brain tumours,brain cancers)ඇතිවීර්‍මෙ ඉහල අවධානමක් මෙම එර්‍ච.අයි.වී ආසාදිතයන්ට තිර්‍බෙ.කිසියර්‍ම පුද්ගලයෙකුගේ රැධිරයේ ඇති CD4 සෛල සංඛ්‍යාව රැධිරය මිලිලීටරයට 200ක් දක්වා හෝ එයට වඩා අඩුවූ විට ඔවුන්ට ඒර්‍ඩස් රෝගීන් යයි කියනු ලබයි.




එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වීම සිදුනොවන ආකාරයන් පහත සඳහන් ලෙසට ලයිස්තු ගත කිරීමට සිතුවෙමි.මෙම කරැණු එර්‍ච.අයි.වී ආසාදිතයන්ට හිමි සමාජ මානව අයිතිවාසිකර්‍ම ලබා දීමට උපකාරී වන දැනුවත් කිරීමක් ලෙසට සලකමි................................







1.ස්පර්ෂ කිරීමෙන්,සිප ගැනීමෙන් හෝ අතට අත දීමෙන් එර්‍ච.අයි.වී බෝ වන්නේද?

එර්‍ච.අයි.වී වෛරසය තාපයට හා ආලෝකයට ඉතා සංර්‍වෙදී වන අතර  ශරීරයේ භාහිරයේ විනාශ නොවී රැඳී සිටීමටද  හැකියාවක් නොමැත.ර්‍මෙනිසා ආසාදිත පුද්ගලයෙකු ස්පර්ෂ කිරීමෙන්,සිප-වැළඳ ගැනීමෙන් හෝ ඔවුන්ට අතට අත දීමෙන් මෙම වෛරසය නිරෝගී පුද්ගලයෙකුට බෝවිම සිදුවන්නේ නැත.



2.දහඩිය,කඳුළු,මුත්‍ර සහ මළපහ වලින් එර්‍ච.අයි.වී ආසාදනය වන්නේද?

 එර්‍ච.අයි.වී ආසාදිත පුද්ගලයෙකුගේ දහඩිය,කඳුළු, මුත්‍රා,මළපහ වල එම වෛරසය රැඳී නොපවතින අතර එම නිසා එම ද්‍රව්‍යයන් ස්පර්ෂ කරන නිරෝගී පුද්ගලයෙකුට එර්‍ච.අයි.වී වැළඳෙන්නේ නැත.



3.ස්වයංවින්දනයේ යෙදීමෙන් එර්‍ච.අයි.වී වෛරසයෙන් ආසාදිතර්‍වෙද?

 ස්වයංවින්දනයේදී  කිසිම හේතුවක් නිසා එර්‍ච.අයි.වී වැළඳෙන්නේ නැත.ඔබ ස්වයංවින්දනයේදී ලිංගික උපකරන(sex toys) භාවිතා කරන්නේ නර්‍ම ඒවා ඔබ විසින්ම පමණක් භාවිතා කරන ඒවා විය යුතුයි.නොඑසේ නර්‍ම එම උපකරන කිහිපදෙනෙක් භාවිතා කර ඇත්නර්‍ම ඔබ හොඳ මර්‍ටටර්‍මෙ ආරක්ෂිත කොන්ඩමයක් නිසි පරිදි භාවිතා කල යුතුයි.


4.කෘමීන් මඟින් එර්‍ච.අයි.වී බෝර්‍වෙද?

 කෘමීන් ඔර්‍බෙ සිරැරට විද ලේ උරා බීමෙන් අනතුරැව ඊට පෙර ඔවුන් ලේ උරා බොන ලද ආසාදිතයෙකුගේ රැධිරය ඔර්‍බෙ රැධිරයට එකතු කරන්නේ නොමැත.ර්‍මෙ නිසා මදුරැවන්,මැස්සන් වැනි කෘමීන් ආසාදිත එර්‍ච.අයි.වී රෝගියෙකුට විදීමෙන් පසුව නිරෝගී අයෙකුට විදීමෙන් නිරෝගී පුද්ගලයා එර්‍ච.අයි.වී ආසාදිත වන්නේ නැත.


5.වාතය මඟින් එර්‍ච.අයි.වි වැළඳීම.....සිදුර්‍වෙද?

 විවෘත වාතයේ එර්‍ච.අයි.වී වෛරසයට රැඳී සිටීමට හැකියාවක් නොමැති නිසා ආසාදිත රෝගියෙකුගේ කැස්ස,කිඹුහුර්‍ම,කෙලගැසීර්‍ම සමඟ එන කෙල,සෙම ආදියෙන් එර්‍ච.අයි.වී වෛරසය නිරෝගී පුද්ගලයෙකුට ආසාදනය වීමට හැකියාවක් නොමැත.


6.ජීවානුහරණය කරන ලද ඉඳිකටු සහ කටු භාවිතය......

 නව සහ ජීවානුහරණය කරන ලද ඉඳිකටු සහ එන්නත් කටු මඟින් එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය නොර්‍වෙ.නමුත් ඒවා ජීවානුහරිත බවට ඔබ නිවරදිව දැනගත යුතුය.


7.ජලයෙන් වෛරසය ආසාදනය වීම

එර්‍ච.අයි.වී වෛරසයට ජලයේ ජීවීව පැවතීමට නොහැකිය. ර්‍මෙ නිසා නිරෝගී පුද්ගලයෙකුට ආසාදිතයෙක් හෝ ආසාදිතයන් භාවිතා කරන ලද පිහිනුර්‍ම තටාක,ජල ටැර්‍බ, වතුර මල් සහ බොන වතුර ඔස්සේ වෛරසය ආසාදනය වන්නේ නැත.


8. එකම සංගීත භාන්ඩ භාවිතා කිරීම

.  එකම සංගීත භාන්ඩ භාවිතා කිරීමෙන් එර්‍ච.අයි.වී වෛරසය ආසාදිතයෙක්ගෙන් නිරෝගී පුද්ගලයෙකුට සර්‍මප්‍රේශනය විමක් සිදුනොර්‍වෙ.එමෙන්ම මුඛය උපයෝගී කරගෙන වාදනය කරන සංගීත භාන්ඩයකින්  වුවද එමඟින් ආසාදිතයෙක්ගෙන් නිරෝගී පුද්ගලයෙකුට එර්‍ච.අයි.වී වෛරසය බෝවන්නේ නැත.


9. ර්‍ඛෙටයේ එර්‍ච.අයි.වී වෛරසය ඉතාමත් සුළු වශයෙන් පවතී.

නමුත් සිප ගැනීමකදී ඒ හරහා ආසාදිතයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වෛරසය සර්‍මප්‍රේශනය වන්නේ නැත.සිප ගන්නා දෙදෙනාගේම මුඛයේ සහ විදුරැමස් වල විශාල විවෘත රැධිරය වහනය වන තුවාල තිර්‍බෙ නර්‍ම නිරෝගී පුද්ගලයෙකුට ආසාදිතයෙක්ගෙන් වෛරසය ආසාදනය ර්‍වෙ.


10.මුඛ ලිංගික සංසර්ගය.......

 මුඛ ලිංගික සංසර්ගයෙදී එර්‍ච.අයි.වී ආසාදනය වීර්‍මෙ අවකාශය ඉතාමත් අල්පර්‍වෙ.
 නමුත් ආසාදිතයාගේ සහ නිරෝගී පුද්ගලයගේ මුඛය,විදුරැමස් සහ ලිංගේන්ද්‍රයන් ආශ්‍රිතව විවෘත රැධිරය වහනය වන  තුවාල තිර්‍බෙ නර්‍ම මුඛ ලිංගික සර්‍මභන්දතාවයන් ඔස්සේ වෛරසය සර්‍ම ප්‍රේශනයවීම සිදුර්‍වෙ.



11. ටැටූ සහ සිරැර සිදුරැ කිරීර්‍ම.....


මෙහිදී භාවිතා වන ඉඳිකටු සහ අනෙක් උපකරණ ආසාදිත පුද්ගලයෙකු විසින් භාවිතා කර ජීවානුහරණය නොකර ඇත්නර්‍ම නිරෝගී පුද්ගලයෙකුට වෛරසය ආසාදනයර්‍වෙ.



 12.   ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරලයක් ශරීරගත වූ පමණින්ම එර්‍ච.අයි.වී ආසාදනය විය හැකිද?
නැත.එයට හේතුව ආසාදිත පුද්ගලයෙකු වූ පමණින් නිතරම  එර්‍ච.අයි.වී  වෛරසය නිරෝගී පුද්ගලයෙකුට සර්‍මෙප්‍රේශනය නොවිමයි.ආසාදිත පුද්ගලයා ප්‍රති-වෛරස ප්‍රතිකාර ගන්නා පුද්ගලයෙකු නර්‍ම ඔහුගේ රැධිරයේ එර්‍ච.අයි.වී වෛරස සාන්ද්‍රනය අඩු මර්‍ටටමක පැවතිමට පුළුවන.මෙම තත්වය යටතේ නිරෝගී පුද්ගලයා ආසාදනය නොවීමට ඉඩකඩ පවතී.නමුත් එය අනතුරැදායක තත්වයක් බව අවධාරණය කරමි.................

.ඔබගේ සිරැරට එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වූ විටෙක ආසාදනයෙන් පැය 72ක් අතරතුර ඔබට පෝස්ටි එක්ස්පෝෂර් ප්‍රොපිලැක්සිස්(post exposure prophylaxis/PEP) ප්‍රතිකාරය ලබා ගැනිමට පුළුවන.එමඟින් වෛරසය නිරෝගී අයෙක් වෙතට ආසාදනය වීමෙන් වළකී.අවාසනාවකට මෙම ප්‍රතිකාරය සෑම ස්ථානයකම/රටකම නොතිබෙන්නට පුළුවන.
ර්‍මෙනිසා ඔබට එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වී ඇති බව සැක කරන්නේ නර්‍ම සෑම විටෙකම එර්‍ච.අයි.වී පරීක්ෂනයක් කර ගත යුතුමය.(ELISA TEST)



 13.  එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වීම එක්තරා කණ්ඩායමක මිනිසුන්ට අවදානර්‍ම වැඩිද?


එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය විමට සෑම ආකාරයකම මිනිසුන්ට එක සමාන අවධානමක් පවතී.මෙලෙස ආසාදනය වීර්‍මෙ අවධානම වැඩි වන්නේ එක් එක් පුද්ගලයාගේ චර්යාත්මක ලක්ෂන මතයි.අනාරක්ෂිත  බහු ලිංගික සේවනය,අනාරක්ෂිතව ඖෂධ සහ මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනිම වෛරසය ආසාදනය වන ප්‍රධානතම ක්‍රමයන් ර්‍වෙ.



14. විවාහක සහකරැවන් දෙදෙනාම එර්‍ච.අයි.වී ආසාදිත වන විට ලිංගික චර්යාවලදී ආරක්ෂිත ක්‍රමර්‍වෙද අවශ්‍යද?


පිලිතුර අවශ්‍යයි යන්නයි......මන්ද යත් ඔබට වැලඳී ඇති එර්‍ච.අයි.වී ආකාරය සහ ඔබගේ ලිංගික සහකරැට වැළඳී ඇති එර්‍ච.අයි.වී  ආකාරය වෙනස් විමට පුළුවන.ර්‍මෙ නිසා එක් අයෙකුට ආකාර කිහිපයක එර්‍ච.අයි.වී වෛරසයන් වැළඳීමට පුළුවන.එමඟින් තත්වය වඩාත් දරැණු වීමට පුළුවන.





15. එර්‍ච.අයි.වී ආසාදනයේ රෝග ලක්ෂන හඳුනා ගැනිම පහසුද?

එර්‍ච.අයි.වී වෛරසයේ ආසාදිත ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ර්‍වෙ..සමහර පුද්ගලයන්ට ආසාදිත රෝග ලක්ෂන කිසිවක් පහළ නොවිය හැකිය.දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රතිකාර නොගැනිම නිසා  වෛරසය මඟින්  ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සර්‍මපූර්ණයෙන්ම අඩපන විය හැකියි.

ර්‍මෙ නිසා එර්‍ච.අයි.වී ආසාදනයේ අවස්ථා 3ටම පොදු රෝග ලක්ෂණ විමසා බැලිමට තීරණය කලෙමි.ඔබට එර්‍ච.අයි.වී වෛරසය ආසාදනය වූ විගසම ඒර්‍ඩස් රෝගය ඇති වන්නේ නැත.ඒර්‍ඩස් රෝග නිෂ්චය කර වසර 1-2ක් යන තෙක් වුවත් සමහර පුද්ගලයන්ට ආසාදිත තත්වයේ රෝග ලක්ෂණ ඇති වන්නේ නැත.ර්‍මෙ නිසා ආසාදිත පුද්ගලයෙකුට ආසාදනය සිදුවී වසර ගනනාවක් යන තෙක්ම කිසිදු ආකාරයේ රෝග ලක්ෂණයක් ඇති නොවෙර්‍.  නැතහොත් ඉතා සුළු රෝග ලක්ෂණ සීමිත ප්‍රමාණයක් ඇතිවීර්‍මෙ ප්‍රවණතාවය පවතී.නමුත් හඳුනාගැනීමකින් තොරව ප්‍රතිකාර රහිතව කිසියර්‍ම ආසාදිතයෙක් සිටින්නේ නර්‍ම  වෛරසය නිසා ඔහුගේ ප්‍රතිශක්ති පද්ධතිය ඉක්මනින්ම අක්‍රීය තත්වයට පත්වීර්‍මෙ අවධානම තිර්‍බෙ.


එක්සත් ජනපදයේ ආසාදිත රෝග පාලන සහ මර්දන මධ්‍යස්ථානය මඟින් යමෙකු ඒර්‍ඩස් රෝගී තත්වයෙන් පෙලෙන්නේ නර්‍ම හෝ එර්‍ච.අයි.වී ආසාදිත නර්‍ම පහත සඳහන් වෛරස ගුණන අවධි වලින් එක් අවධියක පසුවන බව පවසයි................

1.අවම වශයෙන්  එර්‍ච.අයි.වී අර්ථ දැක්වීර්‍මෙ තත්වයේ පසුවීම....



2. රැධිරයේ ඇති CD4 සෛල ප්‍රමාණය 200 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක තිබීම(සාමාන්‍ය පුද්ගලයෙකුගේ රැධිරයේ  සීඩි 4 සෛල 500ත් 1500 අතර සංඛ්‍යාවක් රැධිරය මිලිලීටරයකට ඇත.)






ඒර්‍ඩස් සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ රැධිරයේ පවතින සීඩි 4 සෛල සංඛ්‍යාව මිලිලීටරයකට 200 දක්වා පහතට ගියද නිවරදි ඖෂධ ප්‍රතිකාර මඟින් සෞඛ්‍යය සර්‍මපන්න ජීවිතයක් ගත කිරීර්‍මෙ හැකියාව තිර්‍බෙ.මෙමඟින් ඔබ වර්තමානයේදී රෝගී බව හෝ අනාගතයේදී රෝගී වියහැකි යැයි අත්‍යාවශ්‍යයෙන්ම නොපවසයි.


16  . ඔබ ඔබ හට එර්‍ච.අයි.වී ආසාදිත යැයි දැන ගන්නේ කෙසේද?.................
බොහෝමයක් මිනිසුන්ට ඔවුන් එර්‍ච.අයි.වී වෛරසයට නිරාවරණය වී ඇත් දැයි පැවසිය නොහැකිය.නමුත් වෛරසය ශරීරගත වී සති 2-4ත් අතර ආසාදනයේ ප්‍රාරර්‍මභක රෝග ලක්ෂණ පෙන්වයි.මෙම රෝග ලක්ෂණ අතර

1. උණ ගතිය...


2. ශරීරයේ ග්‍රන්ථි ඉඳිමීම


3. උගුර වණවීම(sore throat)


4.රාත්‍රී කාලයේ දහඩිය දැමීම


5. මාංශපේශීන්ගේ ර්‍වෙදනාව


6. තද හිසරදය ඇතිවීම


7. තදබල ලෙස වෙහෙසක් දැනීම


8. ශරීරයේ පළු දැමීම


වැනි රෝග ලක්ෂණ ඇතිර්‍වෙ.
නමුත් සමහර පුද්ගලයන්ට මෙම රෝග ලක්ෂණ ඇති වීමක් සිදුනොර්‍වෙ. ඔවුන්ට උණ හෝ ප්‍රතිශ්‍යා තත්වයක් ඇතිවිය හැකිය.සමහරැන්ට කිසියර්‍ම ප්‍රාථමික ආසාදන තත්වයක් ඇති විය හැකිය.කෙසේ වුවද එර්‍ච.අයි.වී ආසාදිත දැයි ස්ථීර වශයෙන්ම කිව හැක්කේ එයට අදාල  පරීක්ෂණය සිදුකරවා ගැනීමෙන් පමණයි.
*ඔබ යෝනි සංසර්ග, ගුද සංසර්ග, මෞඛ සංසර්ග යන ආකාරයේ ලිංගික සර්‍මභන්දතා අනාරක්ෂිතව හෙවත් ලේටෙක්ස් බාධකයක් රහිතව සහ විශ්වාසයෙන් තොර ලිංගික සහකරැවන් එක් අයෙකු හෝ කිහිපදෙනෙකු සමඟ කරනු ලබන්නේ නර්‍ම.....

 

1.ඔබගේ ලිංගික සහකරැවා පිලිබඳ හොඳ විශ්වාසයක් ඔබට නැත්නර්‍ම...හෝ ඔහු හෝ ඇය දැනටමත් වෛරසයෙන් ආසාදිත නර්‍ම....



2.ඔබ ගර්භනීය නර්‍ම හෝ ගැර්‍බ ගැනීමට සැලසුර්‍ම කරමින් සිටී නර්‍ම......



3.ඔබට දැනටමත් කුමන අයුරක හෝ ලිංගිකව සර්‍මප්‍රේශනය වන රෝගයකින්(ගොනෝරියා,සිෆිලිස්.....මෙම ලිපි පෙලේ මා විසින් රචිත පලමු ලිපිය බලන්න...)  ආසාදිතව ඇත්නර්‍ම.....



4. ඔබට විශේෂයෙන්ම හෙපටයිටිස් සී වැලඳී ඇත්නර්‍ම..... හෝ.........



5. ඔබ කවර දිනෙක හෝ ඖෂධ , මත්ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍යක් එන්නත් කර ගැනීමට ආසාදිතයෙකු යැයි සැක කරන අයෙක් හෝ අයවළුන් සමඟ සිරින්ජ හෝ කටු හවුලේ භාවිතා කර ඇත්නර්‍ම.....





ඔබ විසින් එර්‍ච.අයි.වී සඳහා පරීක්ෂාවක් සිදු කර ගත යුතු මර්‍ටටමක සිටින්නේය.








කාලර්‍වෙලාව ඇති පරිදි ඉදිරි ලිපියකින් ලිංගාශ්‍රිතව බෝවන අනෙකුත් රෝග පිළිබඳව පාඨකයන් දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙමි............සමාජ සංස්කෘතික සහ ආගමික බැඳීර්‍ම වලින් හොඳින් බැඳී ඇති සමාජයක් තුල සමාජ රෝග වලට පැතිර යාර්‍මෙ කිසිදු අවස්ථාවක් නැත.කෙළවරක් නොමැති ආශාවන්ට වහල් නොවී තම ජීවිතය තමාට අවංකව හැඩගස්වා ගැනීමෙන් සහ ආගමානුකූල ජීවිතයක් ගෙවීම තුලින් සමාජ රෝග නිසා ජීවිතය සහ පවුල් ජීවිත අකාලයේ අඳුරැ විමෙන් වැළකී සාර්ථක දිවියක් ගත කල හැකි ය.

 මරණාසන්නයේදී ඔබගේ හෘද සාක්ෂියට එකඟව ඔබ පිළිබඳව ඔබට සතුටු විය හැකි ජීවිතයක් ගත කිරිමට සිත්හි අධිෂ්ඨාන කර ගන්නා මෙන් අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු..........
 










 









එස්.එර්‍ම අනුරාධ සේනාරත්න(BSc (Hon's) PG Dip in sociology,ADv training in Eng---------youths for good politics,sera idea blogspot.com





No comments:

Post a Comment