Thursday, June 23, 2016

මිනිසාට වඩා සතුන් පරාර්ථචාරීයි........

මිනිසාට වඩා සතුන් පරාර්ථචාරීයි.



වතුරේ ගිලෙන්නට යන කුඩා දැරියක් ර්‍බෙ රා ගත් ඇගේ බලු පැටියා.....(වීඩියෝව)

කරදරයකට පත්ව සිටින සතුන්ට උපකාර කිරීමට අනෙක් සගයන්ට අනුකර්‍මපාවක් ඇතිර්‍වෙද?මීයන් සමූහයක් ගිලීයන නැවක් අතහැර යාර්‍මෙදී ඔවුන්ගේ අනෙකුත් සගයන්ටද එලෙස ර්‍බෙරී යාමට උපකාරී වන්නේද?විකල්පයක් ලෙස චොකලර්‍ට ආහාරයට ගැනීමට තිබියදී පවා එය නොසලකමින් තම විපතට පත් වූ සගයන් ර්‍බෙරාගැනීමට තරර්‍ම මීයන් පරාර්ථකාමී බව ජපානයේ ක්වන්සී ගෝකුයින් විශ්වවිද්‍යාලය මගින් සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මගින් පෙනීගොස් ඇත.පිහිනීම අතින් ඉතාමත් දුර්වල පරිචයක් සහ අකමැත්තක් දැක්වුවද තම විපතට පත්වූ සගයන්ට උපකාර කිරීමට ඔවුන් මෙලෙස පෙලඹෙන බව පෙනීගොස් ඇත.

 දැරියගේ ජීවිතය ර්‍බෙරෑ සිංහ මිතුරා........................(වීඩියෝව)

පාරදුෂ්‍ය බැර්‍මමකින් වෙන් කරන ලද පෙර්‍ටටියක එක් එක් කොටස තුලට මීයන් කන්ඩායර්‍ම 2ක් ඇතුලත් කර
ලදි.එක් කොටසක මීයන්ට ජල ප්‍රවාහයක් තුලින් පිහිනා යාමට බලපෑර්‍ම කරන ලද අතර එයට එරෙහි විකල්පයක් ලෙස පාරදුෂ්‍ය බිත්තිය මත ඇති කුඩා දොරක් විවෘත කරගෙන වියලි පහසු කුටීරයක් තුල සිටින මීයන් වෙත යාර්‍මෙ අවස්ථාවක් උදාකර දී තිබිනි.දින කිහිපයකදී වියලි කුටීරය තුල සිටින මීයන් අනෙක් කුටීරය තුල සිටි තෙමුන මීයන්ට කුඩා ද්වාරය විවෘත කරමින් වියලි කුටීරයට පැමිණීමට උපකාර කරනු දක්නට ලැබිනි.මුලින් ජලයෙන් තෙත්වී සිට වියලි කුටීරයට පැමිණි මීයන් තවදුරටත් තෙත් කුටීරයේ සිරවී සිටින මීයන්ට වඩා වැඩි උනන්දුවකින් වියලි කුටීරයට පැමිණීමට උපකාර කරන බව පෙනුනි.ර්‍මෙ අනුව අනුකර්‍මපාව ඔවුන්ගේ හැසිරීර්‍ම පාලනය කරන බව පෙනී ගොස් ඇත.( EMPATHY).


තවත් පරීක්ෂණයකදී වියලි කුටීරයක් තුල සිටින මීයන්ට දොරටු 2ක් තෝරා ගැනීමට අවකාශ ලබා දී තිබුනි.එක් දොරටුවක් චොකලර්‍ට ආහාරයකට  විවෘත වන අතර අනෙක් දොරටුව ඔවුන්ගේ තෙමුන සගයන්ට දියප්‍රවාහයක් ඇති කුටීරයෙන් වියලි සැප පහසු කුටීරයකට පැනගැනීමට උපකාරී වන දොරටුවයි.මෙහිදී මීයන් චොකලර්‍ට සහිත දොරටුව විවෘත කිරීමට ප්‍රථම තෙමීගිය තම සගයන්ට වියලි කුටීරයට පැමිණීමට උපකාරී වන දොරටුව විවෘත කිරීර්‍මෙ විකල්පය තෝරාගත් බව දකින්නට ලැබුනි.පෘතුගාලයේ චැර්‍මලිමෝඩි සෙන්ටර්හිදී සිදුකරන ලද තවත් පරීක්ෂණයකදී මීයන් යුගලයකට විකල්පයන් 2ක් ලබාදෙන ලදි.එක් දොරටුවක් විවෘත කරමින් ආහාර පාර්සලයක් ලබා ගැනීමටත් අනෙක් දොරටුව විවෘත කරමින් මීයන් දෙදෙනාටම ආහාර පාර්සලය බැගින් ලබාගැනීමටත් අවස්ථාව ලබා දී තිබුන අතර පරීක්ෂණයට බදුන් වූ මීයන් යුගල 15වම ආහාර පාර්සල් 2ක බැගින් තිබු දෙවන ද්වාරය විවෘත කිරීමට පෙළඹීම මගින් ආත්මාර්ථකාමී නොවන චර්යාවක් පෙන්වා තිර්‍බෙ.මෙම සොයාගැනීර්‍ම ඉතාම නූතන පරීක්ෂණ වල ප්‍රථිපළ වන අතර එමගින් මීයන් එකිනෙකා පිළිබදව පරාර්ථකාමීව කල්පනාකරන බව පෙනීගොස් ඇත.මොවුන් තම අනෙකුත් සගයන් විපතකට පත්වී ඇති විටෙක ර්‍වෙදනාව,කලබලකාරීබව සහ ගැටීමර්‍ සහගත බව එකිනෙකාට පෙන්නුර්‍මකරති.යථාර්ථවාදීව මීයන් කිසිදුකලෙක මිනිසුන් මෙන් රැර්‍ට රේස් සිදුනොකරන බව පෙනීගොස් ඇත.

 
ජීව විද්‍යාත්මකව මිනිසා ආත්මාර්ථකාමී සත්තවයෙකු ලෙස නෛසර්ගික ප්‍රවණතාවයක් තුල වර්ගීකරණය කර තිර්‍බෙ.නමුත් මෙය මිනිසාට පමණක් සීමාවූ දෙයක් බව පෙනී යන්නකි.පරීක්ෂණ මගින් පෙනීගොස් ඇත්තේ මෙම ආත්මාර්ථකාමී ස්වභාවය කෘමීන් , කුරැල්ලන් සහඅනෙකුත් සතුන්ට අදාල වූවක් නොවන බවයි.කපුටන් සහ දෙමලිර්‍චචන් වැනි සතුන් කිසිදු විටෙක තනිව ආහාර නොගනී.ඉතා කුඩා ආහාර ප්‍රමාණයක් තිබුනත් එය දුටු කුරැල්ලන් කෑගසමින් අනෙකුත් සගයන් කැදවන්නේ කුඩා වුවද බෙදා-හදාගෙන පාරිභෝජනය කිරීමටයි.කපුටන්ගේ කුඩා පැටවුන් කරදරයක වැටුන විටකදී සියළුම කපුටු ගහනය පැටවාව ර්‍බෙරාගැනීමට සිය ජීවිත අවදානම භාරගනිති.ඉන්දියාර්‍වෙ එක්තරා දුර්‍මරිය ස්ථානයකදී අනතුරට පත් වූ එක්තරා පක්ෂී විශේෂයක සාමාජිකයෙකු ර්‍බෙරාගැනීමට අනෙක් සගයන් සිදුකරන ලද උත්සහය මිනිසුන්ට ඉතා හොද ආදර්ශයක් ලබාදෙන යූ ටියුර්‍බ හරහා නැරඹීය හැකි වීඩියෝවකි.


පරෝපකාරයක මහත....(වීඩියො


 
නොදන්නා මිනිසෙකු අනතුරකට පත් වි මහමග දිගාවී සිටියදී අනෙක් මිනිසුන් ඒ දෙස බලමින් යන ආකාරය ඉහත සතුන් සමග සන්සන්දනයේදී මිනිසුන් වන අප ඉමහත් ලැජ්ජාවට පත් කරවයි.ත්‍යාගයක් හෝ නිර්දේශකිරීමක් පිළිබද බලාපොරොත්තුවීමකින් තොරව හොද දේ සිදුකිරිම නියම පරාර්ථකාමීත්වයයි.කුහුඹුවන් සහ මී මැස්සන් ඔවුන්ගේ කොලනියේ පැවැත්ම සදහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරති.ගැහැනු වවුලන් තම ආහාරය ගොදුරක් සොයාගැනීමට නොහැකිවූ දුසිර්‍ම ගනනක් සගයන් සමග බෙදා-හදාගෙන පරිභෝජනය කරති.
මිනිසුන් තමන් පරාර්ථකාමීයැයි සිතීමට මහත් කැමැත්තක් දක්වති.ඇතැර්‍ම විද්‍යාඥයන් ප්‍රකාශකරන පරිදි මිහිපිට සිටින එකම පරාර්ථකාමී සත්තව විශේෂය මිනිසායි.ඔවුන් ප්‍රකාශ කරන පරිදි අනෙකුත් සත්තව විශේෂ පරාර්ථ චර්යාවන් ප්‍රදර්ශනය කරනුයේ ජානමය ලක්ෂන මත හෝ ඉව මත ගොඩනැගුන විශේෂයේ පැවැත්ම උදෙසා වන ජෛව- විද්‍යාත්මක පදනමක් මත සිටයි.මෙම අදහස එක්තරා දුරකට විකාර සිතිවිල්ලක් බව පෙනී යයි.

 
අවසාන වතාවට ඔබ ඔබ ගැන නොසිතා හොද වැඩක් කරන ලද්දේ කවදාද?හිගන්නන්ට මුදල් දීම පූර්ණ පරාර්ථචර්යාවක්ද?ඇදුර්‍ම හෝ ආහාර දන් දීම පූර්ණ පරාර්ථචර්යාවක් වන්නේ කෙසේද? එයින් ඔබ යමක් බලාපොරොත්තු නොවන්නේද?ගවයන් මරනයෙන් ර්‍බෙරාගැනීමට මුදල් ලබාදීම පූර්ණ පරාර්ථකාමී චර්යාවක් නොර්‍වෙ.මන්ද යත් එමගින් ඔබ බලාපොරොත්තු වන ස්වාර්ථයක්ද ඇති බැවිනි.ඔබගේ ළදරැවන් හෝ දුරස්ථ ඥාතියෙකුගේ ළදරැවන් බලාකියා ගැනීම පරාර්ථචර්යාවක් වන්නේද?


පරාර්ථචර්යාව පැහැදිළි කල හැක්කේ ඔබට සිදුවන අනර්ථය පිළීබදව නොසළකමින් කිසිදාක ඔබ දැක පවා නොමැති අමුත්තන්ට උපකාර කිරීමට පෙළඹීමෙනි.ඔබ ඔබගේ යාබද නිවැසියාගේ නිවස පිරිසිදු කිරීමට කවරදාක හෝ පෙලඹී තිබෙන්නේද?නමුත් තම පැටවා මිනිසුන් විසින් මසට මරා දමනු ලැබූ එළදෙනක් ඇයගේ ඉවත යන කිරි අනාථ වූ වසුපැටවුන්ට ලබාදෙන අවස්ථා මා දැක ඇත්තෙමි.




අලීන්,ඩොල්ෆින් සහ වදුරන් වැනි සතුන්ට සමාජ බන්දුතා සෑදීමට මෙන්ම තම කණ්ඩායර්‍මෙ සාමාජිකයන්ට උපකාර කිරිමට සංර්‍වෙදී තීරණ ගැනීමට හැකියාවක් තිර්‍බෙ.පෘතුගාලයේ ලිස්බන් වරායට සැතපුර්‍ම දහසක් පමණ ඈතින් ගැඹුරැ මුහුදේ තනිව සිටි ආබාධිත ඩොල්ෆිනයෙකු මොරැන් කණ්ඩායමක් විසින් මෑතකදී ආරක්ෂිතව වෙරළට ගෙනවිත් තිබිනි.දින 8ක් තිස්සේ ආ මෙම ගමනේදී ඩොල්ෆිනයා මෝරැන් කණ්ඩායර්‍මෙ පැටවුන් සහ වැඩිහිටි මෝරැන් සමග සෙල්ලර්‍ම කරමින් පැමිණ ඇත.මෙලෙස තවත් සතෙකුගේ යහපත සදහා තම යහපැවැත්ම කැප කිරීම පරාර්ථචර්යාව ලෙස හැදින්විය හැකි අතර සත්තව ලෝකය තුල මෙම තත්වය ඉතා හොදින් නිරීක්ෂණය කල හැකිය.



2008 දී නවසීලන්ත මුහුදු තීරයේදී ඩොල්පිනයෙකු විසින් අතරමං වූ මෝරැන් දෙදෙනෙකු ආරක්ෂිතව ගැඹුරැ මුහුදට රැගෙන යාම සිදුකරන ලද්දේ ඔවුන්ව අව- පීඩන තත්වය නිසා මරණයට පත්වීමෙන් වළකාගැනීමටයි.නවසීලන්ත මුහුදු තීරයේ සිදුවූ තවත් සිදුවිමකදී පිහිනුර්‍මකරැවන් කණ්ඩායමක් ඩොල්පිනයෙකු ඔවුන් වටා සැරිසරනු දැකීමෙන් පුදුමයට පත් විය.වඩාත් සමීපව ජලය දෙබෑ කරමින් ඔවුන් වටා කැරකුන ඩොල්පිනයා ප්‍රචන්ඩ හැසිරීමක නිරත වන්නේ යයි ඔවුන්ට මුලදී සිතුන නමුත් ඔවුන්ට යාබදව මෝරැන් කණ්ඩායමක් ආක්‍රමණයට සූදානර්‍මව සිටින බව දැකීමෙන් එම අනවබෝධය දුරැවිය.

සතුන් තුල දැකිය හැකි ඉහත පරාර්ථචර්යාවන් වර්තමානයේදී මිනිසුන් තුලින් අතුරැදහන් වී සත්තව ලෝකයේ කිසිදු විශේෂයක් අනුගමනය නොකරන තිරිසන් චර්යාවන් ඉස්මතුව පවතී.ලාබාල දැරියන් දූෂණය කිරීමත්,වියපත් කාන්තාවන් දූෂණය කිරීමත්, කුඩා ළමුන් මරා දැමීමත් තුලින් ථේරවාදී පිරිසිදු බුදු දහම පවතින එකම රට යයි උදර්‍ම අනන අපි බුදු දහම පොතට පමණක් සිමා කල මුග්ද- තිරිසන් ජාතියක් වී සිටින්නෙමු.රට හැර ගිය මගේ සමීප මිතුරෙකු වරක් මා හට පැවසු දෙයකින් මා මෙම ලිපිය අවසන් කිරීමට සිතමි.........ජීවත් වීමට සුදුසු පරිසරයක් නොමැති වූ කල සිය රට පවා අපායක් ලෙස සලකා හැර යාම මෙලොව සහ පරලොව සුගතියට හේතුර්‍වෙය යන්න ඔහු පැවසු සත්‍යයයි.


(අනුරාධ සේනාරත්න)youths for good politics,sera idea blogspot.com

No comments:

Post a Comment