Wednesday, June 22, 2016

පෝලන්ත උමං තුල සැඟවූ නාසි රන් ආකර....................

පෝලන්ත උමං තුල සැගවුන නාසි රන් ආකර.................




පෝලන්ත උමං මාර්ගයක් තුල සැගවන ලද නාසි දුර්‍මරියක් පිළිබද සාක්ෂි නවීන රේඩාර් නිරීක්ෂණ උපකරණ ආධාරයෙන් සොයා ගෙන තිර්‍බෙ.මෙම උමං කොටස පෝලන්තයේ භූගතව පවතින ඇඩෝල්ෆ් හිර්‍ටලර් විසින් ගොඩනගන ලද උමං පද්ධතියෙන් එක් කුඩා කොටසක් පමණි.

දෙවන ලෝක යුධ සමයේ හදිසියේ අතුරැදහන් වූ දශක ගනනාවක් පැරණි මෙම රන් තොගය බටහිර පෝලන්තයේ වෝල්බ්‍රිෂිර්‍ච ප්‍රදේශයේ උමං මාර්ගයක් තුල සැගවූ දිගු දුර්‍මරියක සගවා ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරති.පෝලන්ත නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය පියෝටර් ෂුචොර්‍වස්කි පවසා සිටියේ භූමිය විනිවිද යන රේඩාර් තරංග කැමරා වලින් ලබාගත් ඡායාරෑප අනුව මීටර් 100ක් පමණ දිගු දුර්‍මරියක් උමගක් තුල ආරක්ෂාකාරීව පවතින බවට සාක්ෂි ලැබී ඇති බවකි.



මෙම විශේෂිත ගබඩාව තුල සගවා ඇති උපකරණ නිශ්චිතවම සදහන් කල නොහැකි නමුත් රන් ආභරණ , රහසිගත ලිපි ලේඛන සහ හමුදාමය උපකරණ ඒ අතර විය හැකි යයි විශ්වාස කෙරේ.මෙම දුර්‍මරිය සැගවීර්‍මෙදී එයට සහභාගී වූ පුද්ගලයෙකු සිය මරණ මංචකයේ දී මෙම රහස එළිකර තිර්‍බෙ.හිර්‍ටලර් ගේ නැගෙනහිර යුරෝපීය යුධ කටයුතු මෙහෙයුර්‍ම මධ්‍යස්ථානය වන සියැස් මාලිගයට යාබධ බලකොටුව ආශ්‍රිතව තවත් මෙවැනිම වටිනා උපකරණ සහිත දුර්‍මරිය දෙකක් උමං මාර්ගයන් තුල සගවා ඇත.1945 වර්ෂය ආශ්‍රිතව මෙම නගරයට දුර්‍මරිය 3ක් පැමිණ ඇති අතර එම දුර්‍මරිය 3ම අභිරහස් ලෙස අතුරැදහන් වී ඇතැයි පැවසේ.

වෝල්බ්‍රිෂ් ප්‍රදේශයේ තවත් මෙවැනිම දුර්‍මරිය ගනනාවක්ම තිබීමට හැකි බව ඉතිහාසඥයන් විශ්වාස කරති.ර්‍මෙ වන තෙක් දුර්‍මරියක් තුල සගවා ඇති රත්තරන් තොග මෙම ප්‍රදේශයෙන් සොයාගෙන නොමැති නමුත් මෙම දුර්‍මරිය 3න් එකක් වඩාත් සංවිධානාත්මක ලෙස ආරක්ෂිතව පවතින බවට විශ්වාස කෙරේ.1947 දක්වාම සෝවියර්‍ට හමුදාවන් මෙම ප්‍රදේශයේ රැදී සිටි අතර ඔවුන් විසින් කුමන දෑ රැගෙන ගොස් ඇද්දැයි කිසිවෙකුත් නොදනිති.

සියැස් මාලිගය තනන ලද්දේ හිර්‍ටලර්ගේ අවසාන කාලයේ හෙවත් දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගය තුලදීය.හිර්‍ටලර්ගේ  මෙම මාලිගය බංකර් සංකීර්ණයකින් ආරක්ෂිතව තිබූ අතර 1945 දී සොවියර්‍ට හමුදාවන් එම ප්‍රදේශය ආක්‍රමණය කරන විටද එම පද්ධතිය තව දුරටත් ගොඩනගමින් පැවතිනි.දේශපාලඥයෙකු වූ ලුකාස්ක් කසෙක්ට අනුව මෙම විශාල උමං පද්ධතියෙන් 1/3ක් පමණ දෙවන ලෝක යුධ සමය තුලදී ජර්මානුවන් විසින් නිර්මාණය කර ඇත.ජර්මනියේ යෝධ නැග්ම ව්‍යාපෘතිය යටතේ තවත් මෙවැනි දුර්‍මරිය ගනනාවක් සගවා තිබීර්‍මෙ ඉඩකඩ පවතී.

වර්ල්ඩ්‍රාස් උමං පද්ධතිය ආශ්‍රිතව මෙවැනි වටිනා ද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර සෝවියර්‍ට හමුදා එම ප්‍රදේශය ආක්‍රමණය කරන විටදී නාසි හමුදා එම ද්‍රව්‍යයන් සගවා පළාගොස් ඇත.මෙම ප්‍රදේශ වර්තමානයේ බෙහෙවින් අනාරක්ෂිත තත්වයක පවතින අතර නිතරම එම ප්‍රදේශ මිනිසුන් විසින් නිරීක්ෂණය කරනු ලැර්‍බෙ.ර්‍මෙ අතර ලෝක යුදෙර්‍ව කොන්ග්‍රසය මෙම සොයා ගැනීර්‍ම සර්‍මභන්දව ප්‍රතිචාර දක්වමින් සොයා ගන්නා ලද වටිනා ද්‍රව්‍ය සියල්ලම ඒවාගේ හිමිකරැවන් හෝ ඔවුන්ගේන් පැවත එන්නන්ට භාර දීම සදහා ආපසු එවිය යුතු බව පවසා සිටි.දෙවන ලෝක යුධ සමයේ ජර්මන් හමුදා විසින් මරා දැමීමට නියමිත යුදෙර්‍වවන්ගෙන් පැහැරගත්  රත්රන් බඩු ඇතුළු අනෙකුත් උපකරණ මෙලෙස පෝලන්තයේ භූගත උමං තුල සගවා ඇත.



එම සියළු වටිනා ද්‍රව්‍යයන් සොයාගත් විගස ඒවාගේ නියම හිමිකරැවන්ට භාරදීම සදහා ආපසු යැවීම වැදගත් බව ලෝක යුදෙර්‍ව සංගමයේ විධායක නිළධාරී රොබර් ර්‍ට සිංගර් පැවසීය.














( AFP පුවත් ඇසුරෙනි)- අනුරාධ සේනාරත්න ,youths for good politics,sera idea blogspot.com

No comments:

Post a Comment