Tuesday, June 14, 2016

ශ්‍රී ලාංකික ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු කතන්දරයක්......................

ශ්‍රී ලාංකික ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු කතන්දරයක්..........


 ඉන්දියාර්‍වෙ හිටපු ජනාධිපති අභාවප්ප්‍රාප්ත ආචාර්ය අර්‍බදුල් කලාර්‍ම මැතිතුමන් ඉතාමත් දුර්ලභ නායකත්ව ලක්ෂන ප්‍රකට කල ශ්‍රේෂ්ඨ නායකයෙකි.එතුමන්ගේ විශිෂ්ඨතම කතාවක සිංහල අදහස එතුමන්ට ගෞරව කිරීමක් ලෙසටත් වර්තමාන තරැණ පරපුරට අනගි ආදර්ශ රැසක් ලබා දීම පිණිසත් මෙලෙස පිලිගන්වමු. ඉන්දියාව සදහා මා හට තුන් දැක්මක් ඇත.වසර 3000ක් පුරාවට දිවෙන අපගේ ඉතිහාසයේ ලෝකය පුරා මිනිසුන් අපව ආක්‍රමණය කර අපගේ භූමිය අත්පත් කරගෙන අපගේ මනස පාලනය කර තිර්‍බෙ.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිට ග්‍රීකයන්,තුර්කීන්,මූගලයන්,පෘතුගීසීන්,බ්‍රිතාන්‍යයන්,ප්‍රංශයයන් සහ ලන්දේසීන් යන සියළු ජාතීන් විසින් අප සතු දේ මෙහි පැමිණ පැහැරගෙන තිර්‍බෙ.නමුත් අප විසින් මෙය කිසිදු ජාතියකට සිදු කර නොමැත්තෙමු.අප විසින් ඔවුන්ගේ ඉතිහාසය ඩැහැගෙන ඔවුන්ට අපගේ ආරයේ දිවිපෙවෙතක් ගත කිරීමට බලපෑර්‍ම කර නොමැත්තෙමු.ඒ මන්ද? අප ඔවුන්ගේ නිදහසට ගරැ කරන බැවිනි.
ර්‍මෙ නිසා මගේ පලමු දර්ශනය නිදහසයි.1857 දී අප විසින් නිදහස් සටන ඇරඹීමත් සමග ඉන්දියාව නිදහසේ ප්‍රථම දැක්මට අවතීර්ණ වූ බව මගේ විශ්වාසයයි.අප විසින් ආරක්ෂා කර ,පෝෂනය කර ගොඩනැංවිය යුත්තේ මෙම නිදහසයි.අප නිදහස ලබාගෙන නැත්නර්‍ම කිසිවෙක් අපට ගරැ නොකරනු ඇත. මගේ දෙවන දර්ශනය ඉන්දියාර්‍වෙ සංවර්ධනයයි.වසර 50 ක් තිස්සේ අප සංවර්ධනය වෙමින් පවතින ජාතියක්ව සිට ඇත්තෙමු.සංවර්ධිත ජාතියක් ලෙස අප විසින් අපව දැකීමට දැන් කාලය එලඹ තිර්‍බෙ.දළ දේශීය නිෂ්පාදනය අතින් ලොව ඉහලම ජාතින් 5 අතරට අපි ඇතුලත් වි සිටිමු.බොහෝ ප්‍රදේශ වල 10% ක වර්ධන ර්‍වෙගයක් අපට තිර්‍බෙ.අපගේ දුප්පත්කර්‍මෙ දර්ශකයන් පහල යමින් තිබෙර්‍.අද ලෝක මර්‍ටටමෙන් අපගේ ශාක්‍යතා ඇඟයෙමින් පවතී.නමුත් අප විසින්ම අප සංවර්ධිත ලෙස දැකීමට ආත්ම විශ්වාසයක් නොමැතිව සිටින්නෙමු.ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම වරදක්ද? මගේ තෙවන දර්ශනය ඉන්දියාව ලෝකය ඉදිරියේ දන නොනමා සිටීමයි.නොඑසේනර්‍ම කිසිවෙක් අපට ගෞරව නොකරන බව මගේ අදහසයි.ශක්තිය පමණක් ශක්තියට ගරැ කරයි.අප සන්නද්ධ බලයෙන් පමණක් නොව ආර්ථික බලයෙන්ද ශක්තිමත් විය යුත්තෙමු.මෙම සාධක දෙකම එක්ව යා යුතුය. මෙහි මාධ්‍ය මෙතරර්‍ම අසුභවාදී වන්නේ මන්ද?අපගේ ශක්තීන් හා කාර්යයන් ඇගයීමට ලැජ්ජා වන ඉන්දියාවක අප ජීවත් වන්නේ ඇයි?අප ශ්‍රේෂ්ඨ ජාතියක් වෙමු.අපට සාර්ථක වීර්‍ම පිලිබද බොහෝ වාර්තා ඇති නමුත් අප ඒවා පිළිගැනීමට මැළි වෙමු.

අප කිරි නිෂ්පාදනයේ ලොව ප්‍රථමයා වෙමු.දුරස්ථ සන්නිර්‍වෙදන චන්ද්‍රිකා තාක්ෂනයේ ප්‍රථමයා අප වෙමු.ලොව දෙවන විශාලතම තිරිගු පිටි නිෂ්පාදකයා අප වෙමු.ලොව දෙවන විශාලතම සහල් නිෂ්පාදකයා අප වෙමු. ආචාර්ය සුදර්ශන් දෙස බලන්න.ඔහු ගෝත්‍රික ගර්‍මමානයක් ස්වයංපෝෂී ඒකකයක් බවට පත් කර තිර්‍බෙ.මෙවැනි සාර්ථක වීර්‍ම මිලියන ගනනක් ඇති නමුත් මාධ්‍ය සැම විටම වාර්තා කරන්නේ අසමාර්ථවීර්‍ම,නරක ප්‍රවෘත්ති සහ විනාශයන් පමණක්ය. වරක් මා ටෙලි අවීර්‍ව නගරයේ සිටින විටදි ඊශ්‍රායල් පුවත්පතක් කියවමින් සිටියෙමි.එය දැවැන්ත බෝර්‍මබ ප්‍රහාර, සහ මරණ ගනනක් සිදුවූ දිනකට පසු දිනයක් විය.හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කර තිබිනි.නමුත් එම පුවත්පතේ මුල් පිටුව සරසා තිබුනේ තමාට අයත් කාන්තාර බිමක් පස් අවුරැද්දක කාලයක් තුලදී ඔර්‍ ර්‍කිර්‍ඩ හා ධාන්‍ය වගාවක් බවට පත්කරන ලද යුදෙර්‍ව මහත්මයෙකුගේ පින්තූරයකිනි.මෙවැනි උද්යෝගය දනවන පින්තූරයකින් සියළු දෙනාම අවධි කරනු ලබයි.මරණ සහ බෝර්‍මබ ප්‍රහාර පුවත්පතේ ඇතුළු පිටු වල දක්වා තිබිනි.

ඉන්දියාර්‍වෙ අප කියවන්නේ මරණ, අසනීප,ත්‍රස්තවාදය,අපරාධ ගැන පමණි. අනෙක් දෙය ජාතියක් ලෙස අප විදේශ දේවල් කෙරෙහි මෙතරර්‍ම සැක සහිත වන්නේ මන්ද? යන්නයි.අපට විදේශ රෑපවාහිනී, කමිස සහ තාක්ෂණය අවශ්‍යව තිර්‍බෙ.ආනයනය කරන සෑම දෙයක් කෙරෙහිම සැක සහිතව අප බලන්නේ මන්ද?ආත්ම ගෞරවය පැමිණෙන්නෙ ආත්ම විශ්වාසය සමඟ බව අප සත්‍යාපනය නොකර ඇත්තෙමුද? මා හයිඩ්‍රාබාදයේ මෙම දේශනයම පවත්වමින් සිටින විටකදි වයස අවුරැදු 14 ක දුවෙක් සමරැ සටහනක් තැබීමට මගෙන් ඉල්ලා සිටියා.මා ඇයගෙන් ඇයගේ අරමුණ කුමක්දැයි ඇසූවිට මට සංවර්ධිත ඉන්දියාවක ජීවත් වෙන්න උවමනායි යන්න ඈ පවසු පිළිතුරයි.ඇය හා ඔබ වෙනුවෙන් එම සංවර්ධිත ඉන්දියාව ගොඩනැගීමට මා හට සිදුව තිර්‍බෙ.ඉන්දියාව සංවර්ධනය වෙමින් පවතින රටක් නොවන බවත් එය ඉහල සංවර්ධිත රටක් බවත් ඔබ ප්‍රකාශ කල යුතුය.

 ඔබ ප්‍රකාශ කරනවා අපගේ රජය අකාර්යක්ෂමයි කියලා.... ඔබ ප්‍රකාශකරනවා අපගේ නීති බොහෝ පැරණියි කියලා.. ඔබ ප්‍රකාශ කරනවා නගරසභාව කුණු ඉවත් කරන්නේ නෑ කියලා... ඔබ චෝදනා කරනවා දුරකථන ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා......................................................................... දුර්‍මරිය සේවය විහිළුවක් කියලා.......................................... ගුවන් සේවය ලෝකයේ නරකම එකක් කියලා...ඒවගේම ලියුර්‍ම කවදාවත් ඒවාගේ අන්තයට ලගා වෙන්නේ නෑ කියලා............ නමුත් ඔබ ඒ සර්‍මභන්දයෙන් කරන්නේ කුමක්ද?

සිංගප්පූරැවට යන ඔබ ගැන සිතන්න.සිංගප්පූරැර්‍වෙදි ඔබ සිගරර්‍ට කොට මහා මාර්ගයට වීසිකරන්නේ හෝ වෙළද සැල් වල ආහාර ගන්නේ නැත.ඔවුන් සේම ඔබද ඔවුන්ගේ අභ්‍යන්තර උමං සර්‍මභන්දතා පිළිබද ආඩර්‍මබර වන්නේය.ඔකාර් ර්‍ඩ හි ගමන් කිරීමට ප.ව 5ත් ප.ව 8ත් අතර ඔබ ඩොලර් 5ක මුදලක් ගෙවන්නේය.ඔබ වැඩිපුර ර්‍වෙලාවක් අවන්හලක හෝ වෙළද සංකීර්ණයක ගත කලේ නර්‍ම ඔබගේ වාහන නැවතීර්‍මෙ අවසර පත්‍රය පන් ර්‍චකර ගැනීමට ආපසු පැමිණෙන්නේය.සිංගප්පූරැර්‍වෙදී ඔබ ඒ සර්‍මභන්දයෙන් යමක් කියන්නේ නෑ නේද?රාමදාන් වලදී ඔබ ප්‍රසිද්ධ ස්ථාන වලදී ආහාර අනුභව කරන්නේ නෑ නේද?ජෙඩාහිදී ඔබගේ හිස ආවරණය කිරීමකින් තොරව ඔබ පිටතට යාමට නිර්භීත නොවන්නේය.

 වොෂින්ටනයේදී පැ.කි.මි 88 ට වඩා වැඩි ර්‍වෙගයෙන් ගමන් කලහොත් ඔබව නවතන පොලිස් නිළධාරියාට ඔබ මෙලෙස පවසනවාද? ඔබ දන්නවාද මා කවුරැද කියලා.මම අසවලාගේ පුතා.ර්‍මෙ මුදල අරගෙන මකබෑවිලා පලයන්.ඔස්ට්‍රෙර්‍ ර්‍ලියාර්‍වෙ හා නවසීලන්තයේ වෙරළ තීරවලදී ඔබ හිස් කුරැර්‍මබා කෝර්‍මබ සෑම තැනම විසි නොකර ඒ සදහා ඇති කසල බාල්දි වලට පමණක් දමන්නේ ඇයි?ටෝකියෝ වීදි වලදී ඔබ කෙල නොගසන්නේ මන්ද?බොස්ටන් වලදී ඔබ විභාග වංචා කිරීමට හෝ හොර සහතික ලබා ගැනීමට උත්සුක නොවන්නේ මන්ද?


මා කතා කරන්නේ විදේශ රටවල නීති වලට අනුගත විය හැකි නමුත් ඔර්‍බෙ රර්‍ටෙ නීති වලට අනුගත විය නොහැකි ඔබ ගැනයි. ඉන්දීය භූමිය ස්පර්ෂකල මොහොතේ සිට ඔබ සිගරර්‍ට කොට හා කඩදාසි කැබලි විසි කිරීම අරඹන්නේය.විදෙස් රටක නීති වලට අනුගත විය හැකි ඔබට මෙරර්‍ටෙ දී නීති වලට අනුගත විය නොහැක්කේ මන්ද?

 එස්.එර්‍ම අනුරාධ සේනාරත්න(BSc (Hon's) Adv Dip in socio"---youths for good politics,www.sera idea blogspot.com

No comments:

Post a Comment