Monday, June 13, 2016

ඇමරිකානු-චීන බල අරගලයේ වියර්‍ටනාම භූමිකාව...............

ඇමරිකානු-චීන බල අරගලයේ වියර්‍ටනාම භූමිකාව...............

 එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය මැයි මස 22වන දින ඔහුගේ තෙදින වියර්‍ටනාම සංචාරය ආරර්‍මභ කරන ලදි.දකුණු චීන මුහුදේ එක්සත් ජනපදය සහ චීනය අතර පවතින බල අරගලයේ එක් යැංකි අන්තයක් ලෙස වියර්‍ටනාම කාර්යභාරය ආරෝපනයට ලක්කිරීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ යයි පැවසේ.වෙනස් රාජ්‍ය තාන්ත්‍රික කෝණයකින් දකින කල්හි දකුණු චීන මුහුදේ පවතින සුපිරි බලවතුන් අතර ඉහත බල අරගලයෙන් වියර්‍ටනාමය වාසි සහගත තත්වයක් උදාකර ගැනීමට මාන බලන බවක් අපට පෙනීයයි.සාමාන්‍ය ගැමි වහරේ භාවිතා වන පරිදි ඌරන් කැකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් යන ආප්තෝපදේශය සිහිපත් කරවන මෙම අර්බුදකාරී සන්දර්භය මදක් විස්තරාත්මකව විමසා බැලීම ආසියාතිකයන් ලෙසින් අපටද වැදගත් ර්‍වෙ.

වියර්‍ටනාම-ඇමරිකා යුදමය තත්වය නිසා දරැණු පසමිතුරන්ව සිටි මෙම දෙපාර්ශවය අතර ද්විපාර්ශවික සර්‍මභන්දතා එක්තරා දුරකට හෝ යථා තත්වයට පත්වීම සිදුවූර්‍වෙ 1995 වර්ෂයේදී හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ වියර්‍ටනාම සංචාරයත් සමඟය.ඒ වියර්‍ටනාමය යැංකීන්ගෙන් නිදහස ලබා වසර 20ක් පමණ ඉකුත් වීමෙන් අනතුරැවය.වියර්‍ටනාම යුද්ධයේදී සිදුවූ අප්‍රසන්නකාරී සිදුවීර්‍ම ද්විපාර්ශවික සර්‍මභන්දතා වල දරැණු වෛරයක් ඇති කිරීමට හේතුවිය.නමුත් නව දේශපාලන වාතාවරණය යටතේ මෙලෙස දෙරර්‍ටෙ මිත්‍රශීලි සර්‍මභන්දතා වර්ධනය වීම අන්තර් ජාතික දේශපාලනයේ විශිෂ්ථ ප්‍ර ර්‍වෙශයක් ලෙසට විදෙස් විත්ති විචාරකයෝ අවධාරණය කරති.මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ එක්සත් ජනපදය ආසියාව සිය මෙහෙයුර්‍ම ජාලයේ කේන්ද්‍රස්ථානයක් ලෙසට විකරණය කිරීර්‍මෙ නව ප්‍රතිපත්තියකට පිවිසීමයි. ර්‍මෙනිසා සමස්ථ කලාපයේම එක්සත් ජනපද යාන්ත්‍රණයට අනුගත වන වියර්‍ටනාම භූමිකාව නැවත වරක් විමර්ෂණයකට ලක් කිරීර්‍මෙ අවශ්‍යතාවය උද්ගතර්‍වෙ. වොෂින්ටන්හි දැක්මට අනුව වියර්‍ටනාම යුද්ධයේ ප්‍රධානතම අරමුණ වූර්‍වෙ කොමියුනිස් ර්‍ට බලකඳවුරේ ආධිපත්‍යය පැතිරිම වළක්වාලීමයි.මෙම ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ මූලධර්මයට අනුව කලාපයේ එක් රටක් කොමියුනිස් ර්‍ට බලපෑමට ලක්වීම කලාපයේ සෙසු රටවල් සියල්ලම එකක් පිටුපස අනෙක අනුගමනය කරමින් කොමියුනිස් ර්‍ට බලකඳවුරට එක්වීමට ප්‍රධානම හේතුවක් ලෙසට විස්තරර්‍වෙ.ර්‍මෙ නිසා වියර්‍ටනාම යුදමය වාතාවරණය, කොමියුනිස්ටී බලය දකුණු වියර්‍ටනාමය තුලත් ඒ හේතුවෙන් ගිනිකොණදිග ආසියානු කලාපය පුරාමත් පැතිරීම වැළැක්වීර්‍මෙ අරමුණින් සිදු කරන ලද නිරවි යුද මෙහෙයුමක් ලෙසට ඇමරිකාව විසින් සාධාරනීකරණය කිරීමට උත්සහ කරයි.මෙහිදී උතුරැ වියර්‍ටනාමය කොමියුනිස් ර්‍ට කණ්ඩායම වන සෝවියර්‍ට රැසියාව සහ චීනයේ සහයෝගය ලබාගත් අතර දකුණු වියර්‍ටනාමයට එක්සත් ජනපදයේ සහයෝගය ලැබිනි.

 1945 වර්ෂයේදී නිදහස ලබාගත් වියර්‍ටනාමයේ ස්වාධීනත්වය 1946 දී ප්‍රංශ ආක්‍රමණය නිසා නැවත වරක් අහිමිවී ගිය අතර 1954 ජීනීවා සමුළුව දක්වාම ඒකාබද්ධවීම සදහා යුද වාතාවරණයක් පැවතිනි.21 වන සියවසේදී වියර්‍ටනාමය දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇති ධනාත්මක ආර්ථික සංවර්ධනයක් ඇති රටක් වශයෙන් හඳුන්වාදිය හැකිය..ආසියාන් සංවිධානයේ ර්‍මෙ නිසා එක්සත් ජනපද උපායමාර්ගික ප්‍රතිපත්තීන් තුල වියර්‍ටනාමය අන්තර් පැසිෆික් වෙළඳ ගිවිසුම(Trans-pacific partnership) සහ මහාපරිමාන නිදහස් වෙළඳ ගිවිසුම(Macro-free trade agreement) යන මූල්‍ය-ආර්ථික ගිවිසුර්‍ම සමඟ බැඳී සිටීම අන්තර්ජාතික වශයෙන් චීනය කොන්කිරීමකට සමත් වන සාධකයන් ලෙසට පෙනීයයි.
ප්‍රධානතම ක්‍රියාකාරී රටක් වන වියර්‍ටනාමයට වර්තමානයේ ලෝකය පුරාම ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සර්‍මභන්දතා තිර්‍බෙ.චීනයට භූගෝලීය වශයෙන් සමීපතම වීමත් චීන සහ ආසියාන් කණ්ඩායර්‍මෙ ආර්ථිකයන් සමග නෛසර්ගික සර්‍මභන්දතාවයක් වීමත් නිසා වර්තමානයේ වියර්‍ටනාමය යනු දකුණු චීන මුහුදේ ප්‍රධානතම බලවතුන් දෙදෙනාගෙන් එක් අයෙකි.ර්‍මෙ නිසා දකුණු චීන මුහුදේ යැංකි-චීන බල අරගලයේ ප්‍රධානතම උපාය මධ්‍යස්ථානයක් ලෙසට වියර්‍ටනාමය හඳුනාගත හැකිය.

රාජ්‍යතාන්ත්‍රික මර්‍ටටර්‍මෙදී වියර්‍ටනාමය බෙහෙවින් වැදගත් වන්නේ දකුණු චීන මුහුද සර්‍මභන්ද පිලිපීන-චීන අර්බුදයේදී පිලිපීනයට සහයෝගී හස්තයක් ලෙස ආධාර කිරීමටයි. එමෙන්ම ආසියාන් සංවිධානය තුල වියර්‍ටනාමයේ ප්‍රමුඛ ක්‍රියාකාරී සාමාජිකත්වය ඔස්සේ ආසියාන් සංවිධානයට ඉහත කී අර්බුදය විසඳීම සඳහා වාසිදායක නෛතිකමය රාමුවක් සැපයීර්‍මෙ අරමුණ එක්සත් ජනපදයට පවතින බව පෙනේ.හමුදාමය උපායමාර්ගික වශයෙන් ර්‍මෙ වන විට එක්සත් ජනපදය විසින් වියර්‍ටනාමය වෙතට අවි ආයුද සපයීම වැඩි කර ඇති අතරම හැනෝයි හි ස්වයං- සමූද්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සපයන මූල්‍යමය ආධාර ඉහල නංවා තිර්‍බෙ.මෙහිදී වඩාත් සිත් ගන්නා සුළු කරැණ වන්නේ ඉහත ආර්ථික-රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය යන මර්‍ටටර්‍ම ත්‍රිත්වයේදීම එක්සත් ජනපද උපායමාර්ගික සැළසුම සමඟ සර්‍මභන්ද වන එකම රට වියර්‍ටනාමය වීමයි. පිලිපීනය, අන්තර් පැසිපික් වෙළඳ ගිවිසුම සඳහා අත්සන් කර නොමැති අතර ජපානය ආසියාන් සංවිධානයේ සාමාජිකයෙකු නොවීම නිසා ඉහත කී අවස්ථාව වියර්‍ටනාමයට උදාවී පවතී.මෙම තත්වය වියර්‍ටනාම යුද සමයේ තිබූ අමිහිරි මතකයන් හා සසඳන විට විශාල පරිවර්තනයකි.මෙම ක්‍රමික විකාශනයේ පළමු පියවර වූර්‍වෙ එක්සත් ජනපද උපායමාර්ගික සැළැස්ම තුල වියර්‍ටනාමයේ භූමිකාව පසමිතුරෙකුගේ සිට උපායශීලී මිතුරෙකු දක්වා පරිවර්තනය වීමයි.


වියර්‍ටනාම යුද සමය තුලදී ඇමරිකානු හමුදාව කොමියුනිස් ර්‍ට බලය ව්‍යාප්තවීම වැළැක්වීර්‍මෙ අරමුණින් මාරාන්තික සහ විනාශකාරී යුද්ධයක නිරත වෙමින් ඒකීය වියර්‍ටනාමයක් සදහා දැවැන්ත හමුදාමය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.දියුණු තාක්ෂණික හමුදාමය උපක්‍රම සහ ක්‍රමර්‍වෙදයන් සඳහා සාර්ථක ප්‍රතිරෝධයක් ඇති කල හැකි රටක් ලෙසට ර්‍මෙ නිසා වියර්‍ටනාමය ලොව පුරා ප්‍රචලිත විය.මෙම තත්වය නිසා වොෂින්ටන්හි විදෙස් ප්‍රතිපත්තිය වියර්‍ටනාම සින්ඩ්‍රෝමය යනුවෙන් හඳුන්වන තත්වයක් දක්වා අපගමණය වීම සිදුවිය.නමුත් 21 වන සියවසේ මෙම විදේශ ප්‍රතිපත්තියේ සුවිශාල විප්ලවයක් සිදුවිය. දකුණු චීන මුහුද සඳහා චීන- එක්සත් ජනපද බල අරගලය ඇවිලීයාමත් සමඟම වියර්‍ටනාමය වෙත ලබාදෙන හමුදාමය ආධාර වැඩිකිරීමට එක්සත් ජනපදය විසින් නිශ්චිතවම තීරණය කරන ලදි.ර්‍මෙ අනුව 1984 වර්ෂයේ සිට වියර්‍ටනාමය වෙත යවන ලද හමුදාමය උපකරණ වල ප්‍රමාණාත්මක වැඩි කිරීමක් සිදුකරන ලදි.එමෙන්ම ආසියාන් රටවල් 8ක සම්‍රද්‍ර අභියෝග වලට මුහුන දීර්‍මෙ කුසලතාවයන් නංවාලීර්‍මෙ වැඩසටහනට වියර්‍ටනාමයද ඇතුලත් කිරීමට එක්සත් ජනපදය විසින් තීරණය කරන ලදි. .........තනි මාවතක් .....තනි තීරැවක්(One road--one belt) යන චීන ප්‍රතිපත්තියට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය විසින් වියර්‍ටනාමය අන්තර් පැසිපික් සහයෝගීතාවය සඳහා එක් කර ගන්නා ලදි.මෙහි යටි අරමුණ වන්නේ චීනයට ඉහතකී සහයෝගීතාවයට එකතුවීම සඳහා බලපෑමක් කිරීර්‍මෙ වොෂින්ටන් වල අවශ්‍යතාවයයි.නමුත් චීනය විසින් ර්‍මෙ දක්වාම අන්තර් පැසිෆික් සහයෝගීතාවය සඳහා එක්වීමට .......කර ඇර....... ඇති බව පෙනීයයි.

නමුත් ඉහත ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගීතාවය තුල පිලිපීනය නොමැති වීමද සුවිශේෂි ලක්ෂණයකි.වොෂින්ටනය සමග ආරක්ෂක ගිවිසුමකින් බැඳී සිටින එක්සත් ජනපද සමීපතම ආසියාන් සගයෙකු වන පිලිපීනයට එරෙහිව කුමන හෝ ආක්‍රමණික තත්වයකදී එහි ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට ඔබාමා බැඳී සිටියි.නමුත් එවන් සන්දර්භයක් තුලද මැනිලාව ට්‍රාන්ස් පැසිෆික් සහයෝගීතාවය සඳහා ඇතුලත් නොකලද වොෂින්ටනය සමඟ ආරක්ෂක ගිවිසුමක් නොමැති වියර්‍ටනාමය අදාල ගිවිසුමට එක් කර ගැනීමෙන් එක්සත් ජනපද නව විදේශ මූලෝපායන් වලදී වියර්‍ටනාම භූමිකාව කෙතරර්‍ම වැදගත්ද යන්න පැහැදිලිර්‍වෙ. මෙම තත්වයට ප්‍රධානතම හේතුව නර්‍ම වර්තමානයේ වියර්‍ටනාමය දකුණු චීන මුහුදේ වඩාත් නිදහස් භූමිකාවක් නිරෑපනය කිරීමයි.



වියර්‍ටනාම-ඇමරිකා යුද සමයට පෙර පැවති තත්වයට වඩා හාත්පසින්ම වෙනස් වාතාවරණයක් වත්මන් වියර්‍ටනාමය තුල පවතී.යුද සමයේ දකුණු වියර්‍ටනාමය සීමිත සර්‍මපත් සහිත කුඩා ස්වාධීන රටක් වූ අතර එයට එක්සත් ජනපද සහයෝගය ලැබුනේ කොමියුනිස් ර්‍ට බල කඳවුරේ බලය පැතිරීම වැළැක්වීමටයි............මතු සර්‍මභන්දයි.....

. එස්.එර්‍ම අනුරාධ සේනාරත්න--BSc(Hon's)Adv Dip in sociology----youths for good politics/www.sera idea blog.com

No comments:

Post a Comment