Saturday, June 4, 2016

තලේබාන් සංවිධානයේ නව බලාපොරොත්තුව

පසුගිය මාසයේ ඇමරිකානු ඩ්‍රෝන යානා මගින් එල්ලවූ ප්‍රහාර මගින් පාකිස්ථානයේ ග්‍රාමීය ප්‍ර දේශයක සැගවී සිටි තලේබාන් සංවිධානයේ හිටපු ප්‍රධානී මුල්ලා අක්තාර් මන්සූර් මියගොස් ඇති බවට ඇමරිකානු යුද හමුදාව විශ්වාස කරයි.මෙය ඇමරිකන් හමුදාව මගින් මෙහෙය වන ලද සුවිශේෂී හා දුර්ලභ හමුදා මෙහෙයුමක් වශයෙන් එම ප්‍රකාශකයා හදුන්වා දෙන ලදි.
ඇෆ්ගන් දේශසිමාව සමීපයේ ඇති නගරයක් වන අහමර්‍ඩවාල්හි මාර්ගයක ගමන් කරමින් තිබූ වාහන යුගලයකට එල්ල කරන ලද මෙම ප්‍රහාර හේතුවෙන් අල්කයිඩා ජාලයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සැලකුන පුද්ගලයාද මියගොස් ඇති බවට එක්සත් ජනපද හමුදා අනුමාන කරයි..

පුග්ලයන් රහිත ගුවන් යානා කිහිපයක් මගින් දියත් කරන ලද මෙම මෙහෙයුර්‍මෙදී කිසිදු තුවාලකරැවෙක් නොමැති බවද වැඩිදුරටත් හෙතෙම පැවසීය.මෙහිදි වැඩිදුරටත් සිදුකරන ලද පරික්ෂන සහ ඔත්තුසේවා නිරික්ෂන මගින් ර්‍මෙ වන විට අක්තාර් මන්සූර් මියගොස් ඇති බවට සනාථ කරගෙන තිර්‍බෙ.තලේබාන් නායකයන්ගේ මරණ සහ සංඛ්‍යාවන් ඇමරිකන් හමුදා මගින් නිරන්තරව සාවද්‍ය ලෙස වාර්තා කරන බව පෙනීගොස් ඇති කරැණකි.පසුගිය දෙසැර්‍මබරයේද ප්‍රකාශයට පත්වු ප්‍රවෘත්තියකින් කියවුනේ එවකට සිදුවූ ප්‍රහාරයකින් මන්සූර් අක්තාර් මියගොස් ඇති බවටයි.

මෙම ප්‍රහාරය සිදුකල වහාම ඒ බව එක්සත් ජනපද බලධාරින් විසින් පාකිස්ථාන සහ ඇෆ්ගන් බලධාරීන් වෙත දැනුර්‍ම දෙන ලදි.ර්‍මෙ අතර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරී ජෙනරාල් ජෝසෆ් වොර්‍මලි උතුරැ සිරියාර්‍වෙ යුද්ධයට ලක්වූ ප්‍ර දේශ වෙත සංචාරයක නිරත වෙමින් ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් කරන දේශීය සටන් පෙරමුණු ශක්තිමත් කිරීර්‍මෙ උත්සහයක නිරත විය.2011දී සිරියන් අර්බුදය ඇරඹුන සමයේ සිට ර්‍මෙ දක්වා සිරියාර්‍වෙ සංචාරයක නිරතවූ උසස්ම හමුදා නිළධාරියා ඔහුය.

දැනට එක්සත් ජනපද ත්‍රස්ත මර්ධන ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් සිරියාර්‍වෙ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මර්ධනය කිරිම කෙරෙහි ඉලක්ක කර ඇති නමුත් 2014 දී එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමගම තලේබාන් සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වීර්‍මෙ අනතුරැදායක තත්වයක් ඇතිවි තිර්‍බෙ.අක්තාර් මන්සූර් ඇෆ්ගනිස්ථානය පුරාම බොහෝමයක් තලේබාන් ප්‍රහාර සංවිධානය කිරීමට වගකිව යුතු අතර තලේබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථානය රජය අතර සාමය සහ සංහිදියා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට බාධකයක් ලෙසට ක්‍රියාත්මකව තිබුනි.ප්‍රධාන වශයෙන් ම තලේබාන් නායකයන් ඉහත සාම ක්‍රියාදාමය වෙත අවතීර්ණ විමට බාධකයක් ලෙසට ක්‍රියාත්මකව ඇත්තේ මෙම තලේබාන් නායකත්වය බව එක්සත් ජනපද හමුදා ප්‍රධානීන්ගේ මතයයි.

තලේබාන් සංවිධානයේ හිටපු නායකයෙක් වූ මුල්ලා ඔර්‍මාර් මෙයට වසර 2කකට පෙර ඝාතනය කරන ලද අවස්ථාර්‍වෙ සිට තලේබාන් සංවිධානයේ නව නායකයා වශයෙන් ක්‍රියාත්මක වූර්‍වෙ අක්තාර් මන්සූර් වන අතර ඒ බව නිළ වශයෙන් දැනුර්‍මෙදන ලද්දේ 2015 ජූනි මාසයේ සිටයි.එක්සත් ජනපද නීති සර්‍මපාදකයන් මෙම ප්‍රවෘත්තිය දෙස වඩාත් ශුභවාදීව බලන අතර ඔබාමා පරිපාලනය මෙයට වඩා වඩාත් දැඩි ස්ථාවරත්වයක් තලේබාන් සිංවිධානය සර්‍මභන්දයෙන් ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.
මෙම ප්‍රහාරය මෙහෙයවීම සර්‍මභන්දයෙන් ජනාධිපති ඔබාමාට ප්‍රශංශා කරන රිපර්‍බලිකන් පාර්ලිර්‍මෙන්තු මන්ත්‍රී ලින්ර්‍ඩෙස් ග්‍රැහැර්‍ම ඇමරිකානු හමුදාව තවදුරටත් භූමියේ රදවා තබමින් තත්වය නිරාකරනය වන තෙක් අවධානයෙන් පසුවිමට ඔබාමා රජයට බලපෑර්‍ම කරන බව පැවසීය.

youths for good politics- S.M Anuradha senarathna

No comments:

Post a Comment