Tuesday, June 28, 2016

එක් මාවතක්...එක් තීරැවක්...යන චීන සංකල්පයේ උපායමාර්ගික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික පැතිකඩවල්...........

එක් මාවතක්...එක් තීරැවක්...යන චීන සංකල්පයේ උපායමාර්ගික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික පැතිකඩවල්...........




චීනය විසින් 2015 මාර්තු මස විස්ථීරණ යටිතල පහසුකර්‍ම සහ සංවර්ධන වැඩසටහනක් ලෙසට ලොවට හඳුන්වා දෙන ලද එක් මාවතක්....එක් තීරැවක්..(one belt,one road).යන සංකල්පය ආසියානු සේද මාවත ඔස්සේ දිවෙන අධිර්‍වෙගී මාවතක්,දුර්‍මරිය මාර්ගයක් සහ 1970-1980 කාලවලදී  යෝජනා කරන ලදි ආසියානු ආර්ථික කොරිඩෝරය පිලිබඳ සැලසුර්‍ම වලින් සමන්විතර්‍වෙ.චීනය ආසියාව සහ සෙසු ලෝකය හරහා යුරෝපය සමඟ සර්‍මභන්ද කරන තවත් පාලමක් ලෙසටද මෙම වැඩපිලිවෙල ඉතාමත් වැදගත් බවක් උසුලන බව පෙනේ.
එමෙන්ම මෙම සංකල්පයේ සාගරික සැලැස්ම ඉන්දියන් සාගරයේ.... මුතු වැල (string of perls)ලෙසින් හඳුන්වන අතර එය බටහිර දෙසින් රතු මුහුද හරහා යුරෝපයටත් , දකුණු චීන මුහුද හරහා නැගෙනහිර දෙසටත් ව්‍යාප්තවීම අරමුණු කොට සැලසුර්‍ම කොට ඇත.කෙසේ වුවද එක් මාවතක්...එක් තීරැවක්.....යන වැඩපිලිවල තුල අන්තර්ගත උපායමාර්ගික සැලසුර්‍ම එතරර්‍ම හොඳින් අනාවරණය නොකරන තත්වයකදී ඒ පිලිබඳව ගැටළුකාරී වාතාවරණයක් ඇතිවෙමින් පවතී.වරාය සංවර්ධන යටිතල පහසුකර්‍ම නැංවීර්‍මෙ වැඩසටහනක් ලෙසට ඉදිරිපත් කර ඇති මුතු වැල(string of perls) වැඩසටහන සර්‍මභන්දයෙන්ද එවන්ම තත්වයක් දැනට ඇති වී තිර්‍බෙ.



චීනයේ නිෂ්පාදන සහ ගොඩනැඟිලි කර්මාන්ත අංශ වල ඉහල නිෂ්පාදන ධාරිතාවය මෙන්ම දේශීය ප්‍රාග්ධන ආයෝජන වලින් ලාභ මද තත්වය එහි ආර්ථික වර්ධනයේ නූතන ස්වභාවය ලෙස හඳුන්වා දිය හැකිය.තවද විදේශීය යටිතල ආයෝජන වලදී ලැබිය හැකි පහත් ලාභදායී තත්වයන් සහ ඉහල ආර්ථික අවදානර්‍ම තත්වයන්ට මුහුන දීමට චීන අරමුදල් වල අවස්ථා පිරිවැය ප්‍රමාණවත් නොවන තත්වයක පවතී.මෙම තත්වය මඟින් වෙළඳපල සඳහා අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයුර්‍ම(raw materials supply) කෙරෙහි සහ නිමි නිෂ්පාදන(manufactured goods) කෙරෙහි අනාගත චීන වෙළඳපල දැඩි අවධානයක් යොමු කරමින් සිටි.මෙම සැකසුම වඩාත් අනුරෑප වන්නේ නියෝ-අධිරාජ්‍යවාදී මධ්‍යයක් එහි පරිවාරක අංශත් සමඟ වෙළඳාර්‍ම කිරීර්‍මෙ නව ප්‍රෙබිෂ්-සිංගර්(prebish-singer hypothesis of trade) සෛද්ධාන්තික මූලධර්මය සමඟයි.සංවර්ධන ආකෘතියක් වූ පාර්ශව ධනවාදයේ (party capitalism) මුලික ලක්ෂනයක් වන්නේ මුල්‍ය ගිණුර්‍ම වල අතිරික්ත ස්වභාවයයි.මෙහිදී විදේශ විනිමය සංචිත වල ක්ෂයවීමක් ප්‍රාග්ධන පිටත ගලනය මඟින් සිදුවන අතර එමඟින් මෙම විදේශීය ආයෝජන වල වියදම ශුද්ධ ලෙස විදේශීය සංචිත වලින් අඩුවීම සිදුර්‍වෙ.



ඉහත එක් මාවතක්....එක් තීරැවක්.....ලෙස දක්වන කලාපයේ ප්‍රධාන ආයෝජකයා චීන සමාගර්‍ම ,චීන ශ්‍රම බලකාය සහ චීන උපකරන වන අතර ර්‍මෙ නිසා මෙම ආයෝජන වල  විදේශ විනිමය හුවමාරැ ප්‍රතිශතය සමස්ථ ආයෝජන මුදලෙන් ඉතාම අඩු ප්‍රමාණයකි.මෙලෙසට තනි මාවතක්.....කලාපයට විදේශ විනිමය ආයෝජනය අවම කිරීර්‍මෙ චීන පරමාර්ථය සාර්ථක වන්නා සේම චීනයේ ගෝලීය වෙළඳ රාජතාන්ත්‍රික ආගමනය සහ ගෝලීය වෙළඳාර්‍මෙදී චීනයේ ස්ථානය තහවුරැ කර ගැනීමට මෙම වැඩසටහන පදනමක් ලෙස උපයෝගීර්‍වෙ.චීනය , යුරෝ-ආසියානු මහාද්වීපය, සියළු සාගර සහ මුහුදු සමඟ සර්‍මභන්දවීර්‍මෙ අරමුණ යටිතල පහසුකර්‍ම සංවර්ධනය සඳහා ඉදිකරනු ලබන මහාමාර්ග,රේල් පාරවල්, පයිප්ප මාර්ග සහ ඩිජිටල් සර්‍මභන්දතා ජාලයන් මඟින් ඉටුකරනු ලබයි.මෙම යටිතල පහසුකර්‍ම සැපයෙන රටවල් හෝ වරායවල්,ගුවන්තොටුපලවල් සහ කාර්මික කලාපයන්ට ඒ සඳහා අවශ්‍යය භූමිය ලබා දීමට සිදුර්‍වෙ.එමෙන්ම එම රටවලට මෙම යටිතල පහසුකර්‍ම ණය පදනමක් මත ලබා ගැනීමට සිදුර්‍වෙ.ර්‍මෙ නිසා ආයෝජන ලබා ගන්නා රටවල් ඒ සඳහා කැප කරන භූමිය සහ චීනයෙන් ලබා ගන්නා ණය ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන් එම ආයෝජන වලින් ලබා ගන්නා ප්‍රතිලාභ විශාල නොවීමට ඉඩකඩ වැඩිය.



උදාහරනයක් ලෙසට මධ්‍යම ආසියානු රටක් සඳහා  දියත් කල චීන ආයෝජනයක් මඟින් ගොඩනැංවූ  රේල් මාර්ග පද්ධතියකට අදාල ප්‍රතිලාභ අදාල වියදර්‍ම වලට සාපේක්ෂව නොසැලකිය හැකි බව එහි ආර්ථික විශේෂඥයන්ට තහවුරැ විය.ර්‍මෙ නිසා එක් මාවතක්....එක් තීරැවක්...කලාපයට අයත් රට වලට ඒවාගේ සිදු කරන චීන ආයෝජන යටතේ ගොඩනගනු ලබන යටිතල පහසුකර්‍ම මඟින් ලාභ ඉපැයීර්‍මෙදී ඉතාමත් කල්පනාකාරී විය යුතුය.අදාල ව්‍යාපෘතිය සඳහා ස්ථීරවම භූමිය චීන සමාගර්‍ම වලට පැවරීර්‍මෙදී හෝ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා චීනයෙන් දිගු කාලීන ණය ලබා ගැනීර්‍මෙදි හෝ ඒ සඳහා වැය වන පිරිවැය එම ව්‍යාපෘති ලාභයට වඩා බෙහෙවින් වැඩිවිය හැකිය. නමුත් කිසියර්‍ම යටිතල පහසුකර්‍ම නැංවීර්‍මෙ ව්‍යාපෘතියක් උපායමාර්ගික නොවන ආර්ථිකමය ගනුදෙනුවක් වන්නේ නර්‍ම සෑම ව්‍යාපෘතියකින්ම වියදමට වඩා ඉහල අදායමක් අපේක්ෂා කල හැකිය.

අනුරාධ සේනාරත්න( BSc (Hon's) PG Dip in socio, ADv training in ENG)

No comments:

Post a Comment