Monday, June 6, 2016

Anti-defection law හෙවත් වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය


 ශ්‍රී ලංකා ජනතා නියෝජිතයන් සර්‍මභන්දයෙන් අත්‍යාවශ්‍යද? වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය හෙවත් Anti- defection law ලොව පුරා රටවල් 40ක පමණ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.වරෙක ශ්‍රී ලංකා පාර්ලිර්‍මෙන්තුර්‍වෙ එ.ජ.නි.ස මන්ත්‍රීවරැන් පිරිසක් බිම නිදාගනිමින් විරෝධතාවක නියැලුන අවස්ථාර්‍වෙදීත් තවත් වරෙක එම පක්ෂයේම මන්ත්‍රීවරැ පිරිසක් සෙංකෝලය පැහැරගෙන ගිය අවස්ථාර්‍වෙදීත් මා හට ඉහත නීතිය කෙසේ වෙතත් යර්‍ම ආකාරයක ශික්ෂණ නීති මගපෙන්වීමක් ජනතා නියෝජිතයන් සර්‍මභන්ද‍යෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීර්‍මෙ අවශ්‍යතාව සිහිපත් විය.ප්‍රාදේශීය දේශපාලන භූමිකාවන් තුලදී මෙම අවශ්‍යතාවය ඉතාමත් තදින් දැනෙන්නට වූ සිදුවීර්‍ම මාළාවක් පසුගිය පාලන සමය තුල සිදුවිය.වරෙක එ.ජ.නි.ස පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ගුරැවරියක ප්‍රසිද්ධියේ දන ගැස්වීමත් සාරැවා සුනිල් නර්‍ම එ.ජ.නි.ස පළාත් සභා මන්ත්‍රීවරයෙකු දැරියන් සියයක් දූෂණය කරමින් වාර්තාවක් තැබීමත් දැනට සිරගතව සිටින එම පක්ෂයේම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු සහ ඔහුගේ පිරිස විදේශීය කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර ඇයගේ පෙර්‍මවතා මරා දැමීමත් මෙවන් සිදුවීර්‍ම වලින් කිහිපයකි.

ර්‍මෙ නිසා වර්තමානයේ ඉන්දියාව ඇතුළු ලොව රටවල් 40ක පමණ ක්‍රියාත්මක වන වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නීතිය (Anti-defection law) වැනි වූ නෛතික රාමුවක් දේශීය අවශ්‍යතාවලට සරිලන පරිදි වෙනස් කොට යොදා ගැනීර්‍මෙ අවශ්‍යතාව වර්තමානයේ තදින් දැනෙමින් පවතී. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශය වන ඉන්දියාව තුල මෙම නීතිය අවුරැදු 30 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී.සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවල මෙන් ඉන්දියාර්‍වෙද වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය පරිපූර්ණ තත්වයකින් ක්‍රියාත්මක නොර්‍වෙ. දැනට ඉන්දියාර්‍වෙ මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයන් විසින් දේශපාලන පක්ෂ මාරැකිරීමට අදාලව නිවාරක නෛතික බලපෑමක් ලෙසයි. 1985 සහ 2009ත් අතර ලෝක්සභා සහ රාජ්‍ය සභා යන ද්විත්වයේම මන්ත්‍රීවරැන් 88 දෙනෙකුට පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හෝ තේරීපත් වීමෙන් පසු වෙනත් පක්ෂයකට මාරැවීම යන කරැණු යටතේ චෝදනා එල්ලවී තිර්‍බෙ.ඔවුන්ගෙන් 26 දෙනෙක් වගකීර්‍ම පැහැර හැරීම වැළක්වීර්‍මෙ නීතිය (Anti- defection law) යටතේ මන්ත්‍රී ධූර වලින් නෙරපා දමනු ලැබ ඇත.

ඉන්දියාර්‍වෙ රාජ්‍ය විව්‍යස්ථාදායකය තුලදී තොරතුරැ දැනගැනිර්‍මෙ අයිතීන්ට අදාල නීතිය යටතේ ගොනුකල චෝදනා මගින් 1985 සිට 2004 දක්වා වකවානුව තුල මන්ත්‍රීවරැන් 268කට එරෙහිව විමර්ෂණ සිදුකර තිර්‍බෙ.ඔවුන් අතුරෙන් මන්ත්‍රීවරැන් 113කගේ ධූරයන් අහෝසි කොට ඇතිබව වාර්තා ර්‍වෙ. අග්‍රාමාත්‍ය රජිර්‍ව ගාන්ධි මැතිතුමා විසින් 1985 වගකීර්‍ම පැහැර හැරීම වැළක්වීර්‍මෙ පනත 10 වන න්‍යායපත්‍රය යටතේ ඉන්දීය ව්‍යවස්ථාවට අන්තර්ගත කරන ලදි.එම වසරේම මාර්තු පලමු වැනිදා සිට එය බලාත්මක කරන ලදි.මෙම නීතිය ඉන්දීය විව්‍යස්ථාර්‍වෙ 52 වන සංශෝධනය යටතේ ඇතුලත් කර තිර්‍බෙ.ඉන්දිරා ගාන්ධි මැතිණිය ඝාතනය කිරීමත් සමග එවකට ඉන්දියාර්‍වෙ විශාල ජන රැල්ළක් නැගෙමින් පැවතිනි.මෙම තත්වය යටතේ ඉන්දිරා ගාන්ධි මැතිණිය වෙනුවට කොන්ග්‍රස් පක්ෂයෙන් අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රජිර්‍ව ගාන්ධි මැතිතුමාට ලෝක්සභාර්‍වෙ ආසන 543 න් 401ක ජයග්‍රහනය හිමි විය.මෙය ර්‍මෙ දක්වා නොබිදුන මැතිවරණ වාර්තාවක් ලෙස පවතින්නකි. රජිර්‍ව ගාන්ධි මැතිතුමා බලයට පත්වූ විගසම ඉහත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ පනත පාර්ලිර්‍මෙන්තුවට ගෙන එන ලදි. එම වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය(Anti-defection law) යටතේ ධූරය අහෝසි කිරීර්‍මෙ පදනම පහත පරිදි ර්‍වෙ.

 1. දේශපාලන පක්සයේ සාමාජිකත්වය පත්වූ මන්ත්‍රීවරයා විසින් සිය කැමැත්තෙන්ම අත්හරින්නේ නර්‍ම, 2. ඔහුගේ දේශපාලන පක්ෂයේ පූර්ණ අනුමැතියකින් තොරව කිසියර්‍ම මන්ත්‍රණ සභාවකදි යඨෝක්ත පක්ෂයේ ස්ථාවරයට විරැද්ධව ඡන්දය භාවිතා කිරීම, 3. ධූරය අත්හිටුවීමට අදාල පූර්ව තත්වයක් ලෙසට දින 15ක කාල සීමාවක් ඇතුලත චූදිත මන්ත්‍රීවරයාට ඡන්දය ලබා දීමට අදාල ක්ෂමාව ප්‍රධානය නොකල යුතුය. 4. 1985 පනත යටතේ පක්ෂයේ මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන සාමාජිකයන්ගෙන් 1/3 ක් ඡන්දය භාවිතා කිරීර්‍මෙදී සිය පක්ෂ ස්ථාවරයෙන් බැහැරව ඡන්දය භාවිතා කිරීම සංයෝජනයක් (Merger) ලෙස හැදින්ර්‍වෙ. නමුත් ඉහත පරිදි මන්ත්‍රීධූර අහෝසි වූ නියෝජිතයන්ට මනාප දේශපාලන පක්ෂයකින් අදාල මන්ත්‍රණ සභාර්‍වෙ අසුනකට තරග කිරීර්‍මෙ නිදහස තිර්‍බෙ.එසේම ඉහත මන්ත්‍රණ සභාර්‍වෙ කථානායකවරයා ගේ හෝ සභාපතිවරයාගේ තීරණය මන්ත්‍රීධූරය අහෝසි කිරිම හා එයට අදාල ගැටළු සර්‍මභන්ද අවසාන තීරණය ර්‍වෙ.වගකීර්‍ම පැහැරහැරීම වැළැක්වීර්‍මෙ නීතියට සර්‍මභන්ද සියළු වගකීර්‍ම සහ වගවීර්‍ම මෙම පනත යටතේ පාර්ලිර්‍මෙන්තුවට හෝ රාජ්‍ය විව්‍යස්ථාදායකයට පවරා ඇති අතර කිසිදු අධිකරණයක විෂයය පථයට එම සමයේ ඊට අදාල කිසිදු බලයක් අයත්ව නොතිබුනි.මන්ත්‍රණ සභාර්‍වෙ සිදුවන ඡන්ද විමසීමකදී පක්ෂ ස්ථාවරය දෙදරීමකට ලක් වීමෙන් විශාල පිරිසක් අතින් වන වගකීර්‍ම පැහැර හැරීම ඉහත නෛතික දණ්ඩනයෙන් මුක්ත කිරීමට 10 වන ලේඛනයේ සදහන් විධිවිධාන නිෂ්ප්‍රධා කිරීමට මැතිවරණ ප්‍රතිසංස්කරණ සර්‍මභන්ද දිනේෂ් ගෝපාල් කමිටුව, ඡන්ද නීති සංශෝධනය සර්‍මභන්ද නෛතික කොමිෂම සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවන් පිළිබදව ජාතික කොමිෂම යන ආයතන උපදෙස් දී ඇත.

 ඉහත විධිවිධාන 2003 හි 91 වන විව්‍යස්ථා සංශෝධනය යටතේ ප්‍රතිසංශෝධිත අතර එමගින් කිසියර්‍ම මන්ත්‍රණ සභාවක් නියෝජනය කරන පක්ෂයක සාමාජිකයන් 2/3ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් පක්ෂයේ ස්ථාවරයෙන් බැහැරව ඡන්දය ප්‍රකාශ කිරිම සංයෝජනයක් ලෙස නෛතික විවරණයට ලක්වි පවතී.සර්‍මපූර්ණ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන පක්ෂයකින් 2/3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පක්ෂ ස්ථාවරයෙන් බැහැර වීම සංයෝජනයක් ලෙස මෙහිදි හැදින්ර්‍වෙ.එමෙන්ම දේශපාලන පක්ෂයක කොටසක් නව දේශපාලන පක්ෂයක් හෝ පෙරමුණක් සෑදීමෙදී එම තත්වය ද වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නෛතික වරදින් නිදොස් කර ඇත.ඉහත සංයෝජනයකදී (Merger) එම තත්වයට අකමැති මුල් දේශපාලන ධාරා වල කොටසකට හෝ කොටස් වලට වෙන් වෙන් දේශපාලන පක්ෂ ලෙස ක්‍රියාකල හැක. මන්ත්‍රණ සභාවකට පත්වූ පක්ෂයක කිසියර්‍ම නියෝජිතයෙකුට වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ චෝදනා එල්ල වූ විට ඒ සර්‍මභන්දව අදාල මන්ත්‍රණ සබාර්‍වෙ සභාපතිවරයා හෝ කථානායකවරයා අමතමින් පෙත්සමක් යොමු කිරීමට චූදිත මන්ත්‍රීවරයාට හැකියාවක් තිර්‍බෙ.කථානායකවරයාට හෝ සභාපතිවරයාට වරද ඔප්පු වූ නියෝජිතයන් පක්ෂයෙන් නෙරපීර්‍මෙ බලය තිර්‍බෙ.නමුත් එමගින් අත්‍යාවශ්‍යයෙන්ම අදාල මන්ත්‍රීවරැන්ට ඔවුන්ගේ ආසන අහිමි ර්‍වෙ යයි අදහස් නොකෙරේ.නමුත් මෙම නීතිය වලංගු නොවන අවස්ථා කිහිපයක්ද ර්‍වෙ.

 1. කිසියර්‍ම මන්ත්‍රණ සභාවක සභාපති හෝ කථානායකවරයා ලෙස පත් වන තැනැත්තාට එම තනතුර අත්හැර වර්තමාන දේශපාලන පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයකට මාරැ විය හැකිය. 2. ඉහත විස්තර කල පරිදි මන්ත්‍රණ සභා නියෝජිතයන් 2/3 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් පක්ෂයක් හා සංයෝජනය වීර්‍මෙදී එය වගකීර්‍ම පැහැර හැරීර්‍මෙ නෛතික රාමුවෙන් නිදොස් ර්‍වෙ. 3. පක්ෂයක මන්ත්‍රීවරැන් අතර වන දෙදරීමක් ඡන්දයේදී නිරෑපනය වීම වර්තමානයේ වගකීර්‍ම වලින් බැහැර වීර්‍මෙ නෛතික රාමුව සහ බැදේ. ඉහත නෛතික රාමූන් විව්‍යස්ථාදායකයන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීර්‍මෙ හිමිකම කෙරෙහි උල්ලංඝනාත්මකව බලපායිද?1992 දී ශ්‍රේෂ්ඨාධිකරණ පස් පුද්ගල ව්‍යවස්ථාදායක සභාවක් විසින් උක්ත කරැණ විමර්ෂණය කරන ලදුව ඔවුන් විසින් ඉහත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ නීතිය මගින් පුද්ගල සහ දේශපාලන යෝග්‍යතාවය තහවුරැ කිරීර්‍මෙ ප්‍රායෝගික අවශ්‍යතාවය අනුමත කරනු ලබන්නේ යයි තහවුරැ කරන ලදි.එමෙන්ම මෙම නීතිය මගින් නිදහස් පුද්ගල අයිතිවාසිකර්‍ම හෝ පාර්ලිර්‍මෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුලනාත්මක විව්‍යුහයන් උල්ලංඝනය කරනු නොලබන්නේ යයි තහවුරැ කෙරිනි. මන්ත්‍රණ සභාර්‍වෙ සභාපතිවරයා හෝ කථානායකවරයාගේ උක්ත නීතියට අදාල තීරණය අධිකරණමය ක්‍රියාදාමයකින් අභියෝගයට ලක්කල නොහැකි බවත් එය අවසන් තීරණය බවත් ව්‍යවස්ථාදායකය සර්‍මමත කල 91 වන සංශෝධනයෙන් දැක් ර්‍වෙ.

නමුත් වර්තමානයේ අදාල නීතිය ප්‍රකාශයට පත් කරන තෙක් කිසිදු නෛතික මැදිහත් වීමක් කල නොහැකි වුවත් තීරණය ලැබුන පසු එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදාල මන්ත්‍රීවරයාට පුළුවන. ඉහත පරිදි වරදකරැ වූ මන්ත්‍රීවරයෙකුට ඉහත නීතියේ අමතර දණ්ඩනයන් තිර්‍බෙද?වෙන්කටචාලියා කොමිසම මගින් ඔවුන්ට කිසිදු අමාත්‍යාංශයක හෝ දේශපාලන අධිකාරියක වැටුප් ලබන නිල ධූරයකට ඉහත මන්ත්‍රීධූරය දරන ඉතිරි කාලය තුල පත් වීම නිෂේධනය කර තිර්‍බෙ.එමෙන්ම වරදකරැවෙකුගේ ඡන්දය විශ්වාසභංග ඡන්ද විමසීමකදී වලංගු නොවන තත්වයකට පත් කර තිර්‍බෙ. මා ඉහත විමර්ෂණය කරනු ලැබුර්‍වෙ ඉන්දීය විව්‍යස්ථාව මගින් ඔවුන්ගේ ජනතා නියෝජිතයන් තුල එක්තරා විනයාත්මක ශික්ෂණයක් ගොඩ නැගීමට කරන ලද ආදර්ශ උත්සහයක් වන අතර ඉහත ආකාරයේ ලොව පුරා ක්‍රියාත්මක වන නෛතික පද්ධතීන් අධ්‍යයනය කිරීමෙන් ශ්‍රි ලංකාර්‍වෙ ජනතා නියෝජිතයන්ට උචිත වගකීර්‍ම පැහැර හැරීම වැළැක්වීර්‍මෙ සහ ශික්ෂනය සුරැකිම සර්‍මභන්ද නෛතික රාමුවක් ඉදිරි එක්සත් ජාතික පෙරමුණු රජයකින් ජනතාව බලාපොරොත්තු ර්‍වෙ. ( YOUTHS FOR GOOD POLITICS----------)

No comments:

Post a Comment